මම use කරන්නේ Huawei E8372 ඩොන්ගල් එකක් 4G ඩයලොග් සිම් එකක් මම දන්න විදිහට අපිට 3g විතරයි තියෙන්නේ ටවර් නම් වටේට තියෙනවා
4G only දාලා
network search කරනකොට
Dailog 4G avaible
එත් ඩයලොග් select කරලා connect කරනකොට faild කියලා වැටෙනවා
හැබැයි 3g විතරක් on කරලා search කරනකොට
Dailog 3G registerd කියලා වැටෙනවා එක connect වෙනවා අවුලක් නැතුව
අපේ පැත්තට ඩයලොග් 4g තියෙනවද තිබුනට මේ dongle එකෙන් use කරන්න බැරිද රවුටර් ගන්න ගියාම නම් කියන්නේ මෙහෙට coverage නෑ කියලා හැබැයි ඕන වෙලාවක search කරනකොට Dailog 4G avaible කියලා වැටෙනවා![]()
![]()
![]()
huawei e8372 eka band 40 ( dialog 4g lte use krna eka ) support da bn? specs wala nane



