Slt 4G vs Mobitel 4G

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    SLT 4g සිග්නල් වලින් Mobitel Sim එකක 4g පාවිච්චි කරන්න කරමයක් මොකක් හරි තියනවද ?
    TDD Network Support Mobitel Sim ගන්න තියනවද ?
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    SLT eken Mobitel ba.

    Mobitel eken SLT puluwam.
    අනික් පැත්ත, ටෙලිකොම් සිම් එකෙන් මොබිටෙල් පුලුවන්, මොබිටෙල් සිම් එකෙන් බෑ, මොබිටෙල් FDD විතරයි දෙන්නේ.