Kuwfi wifi dongle use කරලා තියෙනවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Kuwfi 4G wifi dongle හොඳයි ද? එකක් ගන්න බැලුවේ Dialog HBB එකට දාන්න. මෙක FDD & TDD frequency දෙකම වැඩ.

    Huawei ඒවාට වඩා ගොඩක් ලාභයි. Use කරන කෙනෙක් ඉන්නවා ද?

    Huawei Mifi ඒවා ගත්තා ට වැඩක් නෑ battery අවුල් යනවා මාස 4 න් 5 න්.


    https://www.kuwfi.com/products/kuwf...outers-mobile-wifi-hotspot-with-sim-card-slot
     
    • Like
    Reactions: kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හුගක් උන් කියන්නේ වින්ගල් හෙන අවුල් කියලා.පරණ ත්‍රෙඩ් වල තියෙනවා පාවිච්චි කරන උන්ගේ අදහස්..
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    හුගක් උන් කියන්නේ වින්ගල් හෙන අවුල් කියලා.පරණ ත්‍රෙඩ් වල තියෙනවා පාවිච්චි කරන උන්ගේ අදහස්..
    මට නම් signal තියනවා බං. දැනට Dialog W02 එකක් use කරනවා CCTV එකට & dialog viu mini stick එකට අවුලක් නෑ.
    ------ Post added on Jan 24, 2023 at 2:03 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Home use නම්, wingle රත් වෙනව. සිග්නල් මදි drop වෙනව. කාලයක් යද්දි එපා වෙයි.
    Dialog W02 wingle එකට නම් අවුලක් නෑ බං. හැබැයි huawei එක.

    උඹ signal කියන්නේ wifi signal ද නැත්නම් tower එකේ ඉඳන් එන signal ද?

    Zte ganna
    Router එකද?
    ------ Post added on Jan 24, 2023 at 2:19 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    • Like
    Reactions: U-tag

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    images
     
    • Like
    Reactions: U-tag