A/L Science Sinhala Books

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උසස් පෙළ සයන්ස් කරන කෙනෙකුට සබ්ජෙක්ට් දැනුම වැඩි කරගන්න කියවන්න පුළුවන් ෙහාද සිංහල පොත් මොනවාද. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැන් තියෙනවා නම් කියන්න.
     
    • Like
    Reactions: saja and other guy

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Mata mona A/L da ban. Duppath kollekta hambantota patte. miniha unandui igena ganna. math help karanawa. poth salli walata aran denna matath ehema sallli nahe ban. pdf tibboth office eken horata printout hari aragena denna puluwanne ekai.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බම්ප් තමයි මචන් .දන්නකෙනෙක් උදව් කරයි .
    ඔයා වගේ අනුන්ට උදව් කරන කෙනෙක්ට කරන සියලුම දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා