Electricity Bill

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ගෙදර කරන්ට් බිල රු. 2300 ක් විතර එනවා. වැඩිය කරන්ට් බඩු පාවිච්චි කරන්නෙත් නැහැ. ෆ්‍රිජ් එක විතරයි හැමදාම දාලා තියෙන්නේ. ඇඳුම් මදින්නෙත් සතියට එකපාරයි. ඩෙස්ක්ටොප් එකත් අතහැරලා ලැප් එක විතරයි පාවිච්චි කරන්නේ. රයිස් කුකර් එකත් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. ලෙඩ් බල්බ් දාලා තියෙන්නේ. මාසෙට යුනිට් 125 ක් විතර එනවා. වෙන ගෙවල් එක්ක බලන කොට මේ ගාන හොදටම වැඩියි. මෙච්චර යුනිට් ගාන වැඩි වෙන්න හේතු මොනවාද? මට නම් හිතාගන්නවත් බැහැ. දැනට තියෙන වියදම එක්ක මාසෙට මාර ගේමක් දෙන්න වෙනවා. මීටරේ චෙක් කරගන්න ක්‍රමයක් හරි ගෙදර ඇතුළු වයරිං එකේ අවුලක් ද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවද? උදව් කරපල්ලා යාළුවනේ...
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    refrigerator eka off karala balanna meter eka. hugak parana ekak nm meter eka kmath karakenwa.. nathinm trip eka off karala balanna kattiya horen electricity gannawada kiyala..
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    97
    28
    ඔය කියන විදියයට නම් ෆ්‍රිජ් එකේ Thermostat හරියට වැඩද කියල ඉස්සරලම චෙක් කරගනින්. සමහරවිට Refregirant අඩු වෙලා ෆ්‍රිජ්එ ක ඕෆ් වෙන්නෙම නැද්ද දන්නේ නෑ. එහෙම නැත්නම් ලයින් වලින් ලීක් එකක් තියෙන්නත් පුලුවන්. Main distribution board එකේ ෆොටෝ එකක් ගහල දාපන් බලන්න.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    just turn off the refrigerator a month. it'll save a lot of juice

    දැන් අලුත් ෆ්‍රිජ් තියෙනවා energy saving .:)

    ddlarge.jpg
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔය කියන විදියයට නම් ෆ්‍රිජ් එකේ Thermostat හරියට වැඩද කියල ඉස්සරලම චෙක් කරගනින්. සමහරවිට Refregirant අඩු වෙලා ෆ්‍රිජ්එ ක ඕෆ් වෙන්නෙම නැද්ද දන්නේ නෑ. එහෙම නැත්නම් ලයින් වලින් ලීක් එකක් තියෙන්නත් පුලුවන්. Main distribution board එකේ ෆොටෝ එකක් ගහල දාපන් බලන්න.

    LG expresscoll single door fridge ekak tiyenne. 10 years witara wenawa aragena. Oya kiyapu thermosat eka wada karanawada kiyala balaganna technician kenekta witharada puluwan. Main distribution board eke pix ekak hawasata dannam.
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ඔය කේස් එක අපේ ගෙදරත් තියනවා.බිල් එක වැඩියෙන් ආව.board එකට කීවට පස්සේ check කරන්න ආව.එකට 1600 ගන්නවා.මිටර් එකක් දාල දෙන්නම් කිවා