Ubala Mona Kule da?(Whats your caste?)

Uba mona kule da?

  • Total voters
    94

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    මම කියන්නේ මට හිතෙන දේ.. වැරදි තියනවනම් හදපල්ලා....

    මම ගොවිගම... එත් මම ඕවා හොයන්නේ නෑ. මට වැඩකුත් නෑ. අසනීපයක් හැදිලා. ලේ ඕනේ උනත් මට ඕනේ අරකුලේ ලේ ඕවා කියන්නේ නෑනේ... අසනීප වලට එහෙම ඕවා ගන්න හොදයි. අනිත් ඒවාට හොද නෑ. කල්පනා කරහල්ල බන්.. කුල සීන් පටලොගත්තොත්....... සුළු ජාතීන්ට අපිට කෙලින්න ලේසි....

    පරණ මිනිස්සුන්ගේ ඔලුව වල විතරයි ඔය කුල ප්‍රශ්නේ තියෙන්නේ... අලුත් අයගේ ඔලු වල නෑ.
    කුල කියන්නේ මොකකක්ද?

    කුලයක් කියන්නේ ඉස්සර රජවරු තමන්ගේ වැඩ ලේසියෙන් කරගන්න ගමක් වශයෙන් බෙදීම..... රෙදි හෝදන්න වෙන අය, කඩු හදන්න වෙන අය, ගෙදර වැඩ කරන්න වෙන අය.... ඕවගේ.....

    දැන් රජවරු නෑ. එක එකාට වැඩ කරන්න... දැන් ඔක්කොම එකම රටක්.. ප්‍රජත්රන්ත්රවාදී රටක්.....
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    මම හුකන කුලේ. හුකන කුලේ උන් තමයි මුලින්ම නොඉඳුල් ස්ත්‍රීන් ඉඳුල් කරේ. (පෙට්ටිය කැඩුවේ):rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    මම කියන්නේ මට හිතෙන දේ.. වැරදි තියනවනම් හදපල්ලා....

    මම ගොවිගම... එත් මම ඕවා හොයන්නේ නෑ. මට වැඩකුත් නෑ. අසනීපයක් හැදිලා. ලේ ඕනේ උනත් මට ඕනේ අරකුලේ ලේ ඕවා කියන්නේ නෑනේ... අසනීප වලට එහෙම ඕවා ගන්න හොදයි. අනිත් ඒවාට හොද නෑ. කල්පනා කරහල්ල බන්.. කුල සීන් පටලොගත්තොත්....... සුළු ජාතීන්ට අපිට කෙලින්න ලේසි....

    පරණ මිනිස්සුන්ගේ ඔලුව වල විතරයි ඔය කුල ප්‍රශ්නේ තියෙන්නේ... අලුත් අයගේ ඔලු වල නෑ.
    කුල කියන්නේ මොකකක්ද?

    කුලයක් කියන්නේ ඉස්සර රජවරු තමන්ගේ වැඩ ලේසියෙන් කරගන්න ගමක් වශයෙන් බෙදීම..... රෙදි හෝදන්න වෙන අය, කඩු හදන්න වෙන අය, ගෙදර වැඩ කරන්න වෙන අය.... ඕවගේ.....

    දැන් රජවරු නෑ. එක එකාට වැඩ කරන්න... දැන් ඔක්කොම එකම රටක්.. ප්‍රජත්රන්ත්රවාදී රටක්.....

    :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :no:
    දැනට වඩා රජකාලෙ ප්‍රජාතන්ත්‍රවාදියි වගේ බං :(
     
    chathu4742

    Well-known member
  • ලංකාවෙ මංගල දැන්වීම බැලුවත් 90% කියන්නෙ ගොවිගම. පද්දො එකෙක්වත් ඉඳල නෑ :lol:

    අනේ බන්...සිරාවට නිකන් හිතපන්.. ගොවිගම එකෙක් ට වකුගඩ්ඩක් ඕන වෙලා හරි ලේ ඕන වෙලා හරි තිබ්බම එකෙක් දන් දුන්නම ඒක... ඒ දන් දෙන එකාගෙ කුලේ බලනවද....:rofl::rofl:අවස්තාවාදී හුත්තලා ඉන්නෙ බන් ...අම්මප බඳින දවසක කෙල්ලගෙ ගෙදරින් කිව්වොත් කුලෙ මොකක් හරි ඇදයක්, තොපිම තියාගනින් කියල නිකන් ඉන්නවා :angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ මංගල දැන්වීම බැලුවත් 90% කියන්නෙ ගොවිගම. පද්දො එකෙක්වත් ඉඳල නෑ :lol:

    මේකෙත් vote වලත් වැඩියෙන් ඉන්නෙ ගොවිගම උන්නෙ බලං ගියාම :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Karava
    https://en.wikipedia.org/wiki/Karava
    http://karava.org/family_names

    Karava kiyanne hoda kulayak. mokatada akamethi wenne?

    අකමැත්තක් නෑ බං එහෙම. නවන්දන්න වගේ කුලේක උන් එක්ක කතා කල්ල බලපං උන් ගොවිගම එකෙක්ව වුනත් බඳින්න කැමති නෑ :no: අකමැත්ත නෙමේ තියෙන්නෙ කසාද වලදි තමන්ගෙ කුලෙන් පිට එකෙක් බඳින්න තියෙන අකමැත්ත. ඒකට උසස් කුලයක්ද පහත් කුලයක්ද කියල භේදයක් නෑ. පහත් කියල සම්මත කුලේක උනත් එකෙක්ට ගොවිගම එකෙක් බැන්දොත් ගොවිගම එකෙක් බැන්ද කියල උගෙ කුලේ උන් බයිනව :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අකමැත්තක් නෑ බං එහෙම. නවන්දන්න වගේ කුලේක උන් එක්ක කතා කල්ල බලපං උන් ගොවිගම එකෙක්ව වුනත් බඳින්න කැමති නෑ :no: අකමැත්ත නෙමේ තියෙන්නෙ කසාද වලදි තමන්ගෙ කුලෙන් පිට එකෙක් බඳින්න තියෙන අකමැත්ත. ඒකට උසස් කුලයක්ද පහත් කුලයක්ද කියල භේදයක් නෑ. පහත් කියල සම්මත කුලේක උනත් එකෙක්ට ගොවිගම එකෙක් බැන්දොත් ගොවිගම එකෙක් බැන්ද කියල උගෙ කුලේ උන් බයිනව :yes:

    Fucking stupid asikilanders. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කාලේ නං තමන් අහවල් කුලේ කියල විශේෂයෙන් හොයාගන්න නැති අය ගොඩක් කියන්නේ ගොවිගම කියල මට පේන්නේ. ඒක නිකන් ඩිෆෝල්ට් ඔප්ෂන් එක වගේ :baffled:

    අපිටත් කුලයක් කියල එකක් නෑ ඇහුවොත් කියන්නේ ගොවිගම කියල.