Electricity Bill

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක කොටසින් කොටස කරන්න ඕනේ එකක්...මීටරේ කැරකෙන වේගය මනින්න ඕනේ..වොච් එකක් අරන් මීටරේ අර කළු පාට කෑල්ල විනාඩියකට කැරකෙන වේගව මනින්න.
    01. ඉස්සෙල්ලාම ෆ්‍රිජ් එක් ඕෆ් කරලා මීටරේ කැරකෙන ස්පීඩ් එක බලන්න.පස්සේ ඒක විතරක් දාලා වේගය ගන්න.
    02.ටී.වී එක විතරක් දාලා මීටරේ කැරකෙන ස්පීඩ් එක බලන්න.
    03. ලයිට්ස් විතරක් දාලා මීටරේ කැරකෙන ස්පීඩ් එක බලන්න.
    04.රයිස් කුකර්/අයන් ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණත් මේ විදියට බලන්න.
    වැඩිම ආර්.පී.එම් අගය ගත් උපකරණය හොය ගන්න.
    පස්සේ ඉතිං :dull::dull:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔය කියන විදියයට නම් ෆ්‍රිජ් එකේ Thermostat හරියට වැඩද කියල ඉස්සරලම චෙක් කරගනින්. සමහරවිට Refregirant අඩු වෙලා ෆ්‍රිජ්එ ක ඕෆ් වෙන්නෙම නැද්ද දන්නේ නෑ. එහෙම නැත්නම් ලයින් වලින් ලීක් එකක් තියෙන්නත් පුලුවන්. Main distribution board එකේ ෆොටෝ එකක් ගහල දාපන් බලන්න.

    Main distribution board එකේ ෆොටෝ එකක්
     

    Attachments

    • photo1506.jpg
      photo1506.jpg
      91.8 KB · Views: 23

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Fridge ekata thama machan. Inverter thiyena aluth gas thiyena ekak ganin. r600a da kohedo. api ek ekenma hoyala damro ekak gaththa. warantith shaur nisa. gedaratama awith karla denwa aulak nam.

    Mokak gaththath inverter ekak ganin. aniwa godak current bill adu wenwa. issara ape 90ta aduwen giye 80 wage. dan 60ta aduwen. podi ganak enne. 90 pannama bila wadi wenwa godak