Water motor / Water fresher pump aehema dala tiyanawa da..? Fridge 1a ok num ae wa check karanna.
refrigerator eka off karala balanna meter eka. hugak parana ekak nm meter eka kmath karakenwa.. nathinm trip eka off karala balanna kattiya horen electricity gannawada kiyala..






bumpfridge ekata bn yanne. paranaida bande godak?
ඔය කියන විදියයට නම් ෆ්රිජ් එකේ Thermostat හරියට වැඩද කියල ඉස්සරලම චෙක් කරගනින්. සමහරවිට Refregirant අඩු වෙලා ෆ්රිජ්එ ක ඕෆ් වෙන්නෙම නැද්ද දන්නේ නෑ. එහෙම නැත්නම් ලයින් වලින් ලීක් එකක් තියෙන්නත් පුලුවන්. Main distribution board එකේ ෆොටෝ එකක් ගහල දාපන් බලන්න.