මම කියන්නේ මට හිතෙන දේ.. වැරදි තියනවනම් හදපල්ලා....
මම ගොවිගම... එත් මම ඕවා හොයන්නේ නෑ. මට වැඩකුත් නෑ. අසනීපයක් හැදිලා. ලේ ඕනේ උනත් මට ඕනේ අරකුලේ ලේ ඕවා කියන්නේ නෑනේ... අසනීප වලට එහෙම ඕවා ගන්න හොදයි. අනිත් ඒවාට හොද නෑ. කල්පනා කරහල්ල බන්.. කුල සීන් පටලොගත්තොත්....... සුළු ජාතීන්ට අපිට කෙලින්න ලේසි....
පරණ මිනිස්සුන්ගේ ඔලුව වල විතරයි ඔය කුල ප්රශ්නේ තියෙන්නේ... අලුත් අයගේ ඔලු වල නෑ.
කුල කියන්නේ මොකකක්ද?
කුලයක් කියන්නේ ඉස්සර රජවරු තමන්ගේ වැඩ ලේසියෙන් කරගන්න ගමක් වශයෙන් බෙදීම..... රෙදි හෝදන්න වෙන අය, කඩු හදන්න වෙන අය, ගෙදර වැඩ කරන්න වෙන අය.... ඕවගේ.....
දැන් රජවරු නෑ. එක එකාට වැඩ කරන්න... දැන් ඔක්කොම එකම රටක්.. ප්රජත්රන්ත්රවාදී රටක්.....

ලංකාවෙ මංගල දැන්වීම බැලුවත් 90% කියන්නෙ ගොවිගම. පද්දො එකෙක්වත් ඉඳල නෑ![]()

අවස්තාවාදී හුත්තලා ඉන්නෙ බන් ...අම්මප බඳින දවසක කෙල්ලගෙ ගෙදරින් කිව්වොත් කුලෙ මොකක් හරි ඇදයක්, තොපිම තියාගනින් කියල නිකන් ඉන්නවා 

ලංකාවෙ මංගල දැන්වීම බැලුවත් 90% කියන්නෙ ගොවිගම. පද්දො එකෙක්වත් ඉඳල නෑ![]()

Navandanna kiyanne mokakda ?
rathran badu ridi wada karana aya neda
Karava
https://en.wikipedia.org/wiki/Karava
http://karava.org/family_names
Karava kiyanne hoda kulayak. mokatada akamethi wenne?
අකමැත්ත නෙමේ තියෙන්නෙ කසාද වලදි තමන්ගෙ කුලෙන් පිට එකෙක් බඳින්න තියෙන අකමැත්ත. ඒකට උසස් කුලයක්ද පහත් කුලයක්ද කියල භේදයක් නෑ. පහත් කියල සම්මත කුලේක උනත් එකෙක්ට ගොවිගම එකෙක් බැන්දොත් ගොවිගම එකෙක් බැන්ද කියල උගෙ කුලේ උන් බයිනව 
අකමැත්තක් නෑ බං එහෙම. නවන්දන්න වගේ කුලේක උන් එක්ක කතා කල්ල බලපං උන් ගොවිගම එකෙක්ව වුනත් බඳින්න කැමති නෑඅකමැත්ත නෙමේ තියෙන්නෙ කසාද වලදි තමන්ගෙ කුලෙන් පිට එකෙක් බඳින්න තියෙන අකමැත්ත. ඒකට උසස් කුලයක්ද පහත් කුලයක්ද කියල භේදයක් නෑ. පහත් කියල සම්මත කුලේක උනත් එකෙක්ට ගොවිගම එකෙක් බැන්දොත් ගොවිගම එකෙක් බැන්ද කියල උගෙ කුලේ උන් බයිනව
![]()