අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තු

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තු

    මෙයට පෙර ඵල වූ මාගේ,

    අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
    අවසාන නාසියා 02 - මිහි මත අපාය.

    යන Thread දෙක හා බැඳේ.

    [FONT=&quot]දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද [/FONT][FONT=&quot]සමයේ [/FONT][FONT=&quot]නාසින් [/FONT][FONT=&quot]විසින් [/FONT][FONT=&quot]නිරිතදිග [/FONT][FONT=&quot]පෝලන්තයේ[/FONT][FONT=&quot] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT=&quot]නගරයේ [/FONT][FONT=&quot]පවත්වාගෙන[/FONT][FONT=&quot]ගිය [/FONT][FONT=&quot]සමූල [/FONT][FONT=&quot]ඝතන [/FONT][FONT=&quot]සිර[/FONT][FONT=&quot]කදවුරේ [/FONT][FONT=&quot]කදවුරු[/FONT][FONT=&quot] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT=&quot]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද්ධයෙන්[/FONT][FONT=&quot] ජර්මනිය [/FONT][FONT=&quot]පරාජය [/FONT][FONT=&quot]වීමත් [/FONT][FONT=&quot]සමග [/FONT][FONT=&quot]පළායන [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] පුරා [/FONT][FONT=&quot]වසර[/FONT][FONT=&quot] හතළිහක්[/FONT][FONT=&quot] සැගව [/FONT][FONT=&quot]ජීවත්[/FONT][FONT=&quot]වූයේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔහුගේ[/FONT][FONT=&quot] සිරුර[/FONT][FONT=&quot] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT=&quot].
    160px-Josef_Mengele.jpg

    [/FONT]
    [FONT=&quot]අවසාන [/FONT][FONT=&quot]නාසියා [/FONT][FONT=&quot]ඔහුගේ [/FONT][FONT=&quot]ජීවන[/FONT][FONT=&quot] තොරතුරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] සමූල[/FONT][FONT=&quot] ඝතකයකු [/FONT][FONT=&quot]බවට [/FONT][FONT=&quot]පත්වන්නට [/FONT][FONT=&quot]හේතු [/FONT][FONT=&quot]සොයා [/FONT][FONT=&quot]ජෙරල්ඩ්[/FONT][FONT=&quot] ඇස්ටර්[/FONT][FONT=&quot] කළ [/FONT][FONT=&quot]පර්යේෂණයේ ප්‍රතිඵලයයි[/FONT][FONT=&quot].
    [/FONT]

    [FONT=&quot] [FONT=&quot]2010 [/FONT][FONT=&quot]මැයි [/FONT][FONT=&quot]මස[/FONT][FONT=&quot] 9 [/FONT][FONT=&quot]වැනිදා [/FONT][FONT=&quot]දියත අතිරේකයෙන්[/FONT][FONT=&quot],[/FONT]
    [/FONT]

    [FONT=&quot] [FONT=&quot]හිට්ලර් [/FONT][FONT=&quot]රූකඩ [/FONT][FONT=&quot]පාර්ලිමේන්තුව [/FONT][FONT=&quot]අමතයි[/FONT][FONT=&quot].
    [/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot] [FONT=&quot][FONT=&quot].............[/FONT]SS [/FONT][FONT=&quot]හමුදාවේ [/FONT][FONT=&quot]ආර්ථික [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]බුද්ධි[/FONT][FONT=&quot] අංශයේ[/FONT][FONT=&quot] වසර[/FONT][FONT=&quot] ගණනාවක්[/FONT][FONT=&quot] සේවය [/FONT][FONT=&quot]කළ [/FONT][FONT=&quot]ඔට්ටෝ [/FONT][FONT=&quot]ඔලෙන්ඩොෆ් [/FONT][FONT=&quot]දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද්ධය අතර ඔහුගේ [/FONT][FONT=&quot]සේවය [/FONT][FONT=&quot]විදේශීය[/FONT][FONT=&quot] වෙළද[/FONT][FONT=&quot] විශේෂඥයකු[/FONT][FONT=&quot] ලෙස [/FONT][FONT=&quot]සම්පුර්ණ [/FONT][FONT=&quot]කළේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත්[/FONT][FONT=&quot] අවම [/FONT][FONT=&quot]වශයෙන් [/FONT][FONT=&quot]වසරක [/FONT][FONT=&quot]කාලයක්[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]මුලිනුපුටා [/FONT][FONT=&quot]දමන්නෝ[/FONT][FONT=&quot] D [/FONT][FONT=&quot]හි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ප්‍රධානියා හැටියට මේ වෘත්තීමය උගතාට කටයුතු කරන්නට සිදු විය[/FONT][FONT=&quot]. 1945 නියුරම්බර්ග්හිදී ඇමෙරිකානු පැමිණිලි මෙහෙයවන්නායේ හරස් ප්‍රශ්න කිරීමේදී ඔලෙන්ඩොෆ් [/FONT][FONT=&quot]පාපොච්චාරණය [/FONT][FONT=&quot]කළේය[/FONT][FONT=&quot]. “[/FONT][FONT=&quot]ජර්මානු[/FONT][FONT=&quot] හමුදා[/FONT][FONT=&quot] රුසියාව[/FONT][FONT=&quot] ආක්‍රමණය කළ විට[/FONT][FONT=&quot]…… දකුණු දිග නොටසේ D ක්‍රියාකාරී කණ්ඩායම….. දළ වශයෙන් ගැහැනුන්,පිරිමින් සහ ළමයින් 90 000 ක් මරා දමනු ලැබිණි. නගරයකට හෝ ගමකට හෝ ඇතුළු වූ D ක්‍රියාකාරීහු නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාව ඇති නිසා සියලු යුදෙව්වන් එකතු කරගන්නා ලෙසට කැපී පෙනුණු යුදෙව්වන්ට නියෝග කළෝය. ඔවුන්ගේ ආභරණ ඇතුළු වටිනා දේ භාර දෙන ලෙස ඔවුන්ට නියෝග ලැබිණි. අනතුරුව මරා දැමීමට මොහොතකට පෙර ඔවුන්ගේ පිට ඇදුම් ඉවත් කරන ලෙස අණ කෙරිණි. ඉන් පසු පිරිමි, ගැහැනු, ළමයි සියලු දෙනා ඝාතනය කරන තැනට කැටුව යනු ලැබිණි. බොහෝ අවස්ථා වල ඝාතනය කරන තැන පිහිටා තිබුණේ ඉතා ගැඹුරට හෑරූ යුද ටැංකි නාශක වළකට යාබදවය. අනතුරුව ඔවුන් දණ ගස්වා හෝ සිටුවා හෝ වෙඩි තබනු ලැබිණි. මළ සිරුරු යුද ටැංකි නාශක වළට දමනු ලැබිණි. 1942 ශරත් සෘතුවේ දී බර්ලිනයේ ආරක්ෂක පොලිසියේ සහ SS රහස් සේවයේ (SD) ප්‍රධානියාගෙන් අපට ගෑස් වාහන ලැබිණි. කාන්තාවන් සහ ළමයින් ඝාතනය සදහා එම වෑන් රථ යොදා ගන්නැයි අපට නියෝග ලැබී තිබිණි. සේනාංකයකට ප්‍රමාණවත් තරම් ගොදුරු එකතු කරගත් පසු ඔවුන් මරා දැමීම පිණිස වෑන් රථයක් පිටත් කෙරිණි.”[/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]
    ........සිවිල් වැසියන් ඝාතනය කිරීම පිළිකුල් කටයුතු වැඩක් යැයි විශ්වාස කළේ ජර්මානු ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගෙන් කිහිප දෙනෙකු පමණි[/FONT]
    [FONT=&quot]. ඊට විරුද්ධ වූ අණ දෙන නිලධාරීන්හු සේවයෙන් පහ කරනු ලැබූහ.[/FONT][/FONT][/FONT]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot] [FONT=&quot]ජර්මානු රහස් ඔත්තු කාර්යාංශයේ ප්‍රධානී අද්මිරාල් කැනරිස් වෙත දරුණු අපරාධ අංශයේ ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් කෙයිටෙල් විරෝධය ප්‍රකාශ කළහ[/FONT][FONT=&quot]. “මේ කාරණය සම්බන්ධව නායකයා දැනටමත් තීරණයක් ගෙන ඇත.” කෙයිටෙල් දඩබ්බර ලෙස පිළිතුරු දුන්නේය. එබඳු ක්‍රියාවන්ගෙන් මඟ හැර සිටින්නට යුද හමුදාවට වුවමනා නම් හමුදාව කළ යුත්තේ SS හමුදාව සහ ගෙස්ටැපෝ සිටින්නේ නියෝග ක්‍රියාත්මක කිරීමට බව පිළිගැනීම යැයිද ඔහු කියා සිටියේය.
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]........[/FONT]“යුද හමුදාව ඉවත් වී සහ රට සිවිල් පරිපාලනයක් වෙත යොමු කෙරෙන තෙක් ‘නිවාස පිරිසිදු කිරීම’ කල් දැමියයුතු බව යුද හමුදාව අවධාරණය කරයි.” යුද හමුදා ජෙනරාල් කාර්ය මණ්ඩලයේ ප්‍රධානී ජෙනරාල් ෆ්‍රාන්ස් හැල්ඩර් සිය දින පොතේ සටහන් කර ඇත.අණ්ඩුවේ ආරක්ෂාව යටතේ [/FONT][FONT=&quot]සමූල[/FONT][FONT=&quot]ඝතන වල යෙදුණු අයට වඩා යුද හමුදාවට තම ප්‍රතිරූපය පිළිබද වෙහෙසෙන්නට සිදු වී ඇති බව පෙනුණි[/FONT][FONT=&quot].
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]......[/FONT]යුද හමුදාවේ බොහෝ නිලදාරීන්ට සැකයක් නොදැනිණි[/FONT][FONT=&quot]. පෝලන්තයට එරෙහි යුද්ධයේ මුල් වකවානුවේදී පාලමක් අලුත්වැඩියා කටයුතු සදහා යුදෙව්වන් පනස් දෙනෙකු පමණ වෝෆන් SS කාලතුවක්කු රෙජිමේන්තුවක් මගින් බලෙන් යොදවන ලදි. [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot]අනතුරුව යුදෙව්වන් සියලු දෙනාම යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ගාල් කොට[/FONT][FONT=&quot] SS කාලතුවක්කු රෙජිමේන්තුව ඔවුන් සියලු දෙනාම මරා දමනු ලැබිණි. ඉන් තැති ගත් ප්‍රාදේශීය යුද හමුදා අණ දෙන නිලධාරීහු එබඳු හැසිරීමක් ගැන ක්‍රියා කිරීම යුද හමුදා අධිකරණයක් ස්ථපිත කළෝය. කෙසේ වෙතත් ඉතා මෘදු වසරක සිර දඩුවමක් පවා යුද හමුදාපතිවරයා විසින් පොදු සමාව යටතේ අවලංගු කරන ලදි. මේ කාරණය යුද භටයන් අතර ඉහළ ප්‍රසිද්ධියක් අත් කරගත්තේය. පොදු සමාවේ සංඥාව නිසා සිවිල් වැසියන් සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්විය හැකි විපාක ගැන තිබු බිය අවසන් විය.
    [/FONT]
    [FONT=&quot] ......රුසියාව ආක්‍රමණය කර මාස හතරකින් පසු හය වැනි යුද හමුදාවේ ප්‍රධනියා සිය භටයන්ට මෙසේ ආයාචනා කළේය. “මේ නැගෙනහිර කලාපයේදී යුද සෙබළා යුද නීති වලට අනුකූලව සටන් කරන අයෙකු පමණක් නොවේ. ඔහු දරදඩු ජනප්‍රියවාදී මත දරන්නෙකු සහ ජර්මානු පැවැත්මට එරෙහිව පනවන ලද සියලු තිරිසන් කම්වල පළිය ගන්නා අයෙකු විය යුතුය.[/FONT] [FONT=&quot]සොල්දාදුවා හැම අවස්ථාවකම රළු එහෙත් යුදෙව් පහත් මිනිසත් බවේ පව් සෝදා හැරීම කළ යුතු බවට පුර්ණ අවබෝධයකින් යුතු විය යුතුය[/FONT][FONT=&quot]. තවත් ඉලක්කයක් විය යුතු දෙයක් ඇත. ඒ හැම අවස්ථාවකම අත්දැකීම් මගින් ඔප්පු කර ඇති ආකාරයට ජර්මානු ආරක්ෂක හමුදාවලට හොර රහසේ යුදෙව්වන් විසින් පොළඹවන ලද කැරලි ගැසීම් අංකුර අවස්ථාවේම මුලිනුපුටා දැමීමය.”
    [/FONT]
    [FONT=&quot].......සිවිල් වැසියන්ගේ කණ්ඩායම් වෙඩි තබා මරා දැමීම සහ සාමාන්‍ය [/FONT][FONT=&quot]සොල්දාදුවන්ගේ හෘදය සාක්ෂියට වද දිය හැකි ගැටලු සමනය කිරීම එම ප්‍රකාශය මගින් [/FONT][FONT=&quot]නිත්‍යානුකූල බවට පත් කළේය[/FONT][FONT=&quot]. යුදෙව්වන් මරා දැමීමෙ නිවැරදි බව සහ අනෙකුත් අවදානම්කාරී සතුරන් මරා දැමිමේ නිවැරදි බව SS මිනිසුන්ට ඒ වන විට ඒත්තු ගන්වා තිබුණි. ජාතික සමාජවාදී සංකල්පය සදහා වූ අරගලයේ බලවත් උනන්දුව නිසාම අපරාධ වලට පෙළඹුණු චූදිතයන්ට එරෙහිව මෘදු ලෙස කටයුතු කරන්නැයි හිම්ලර් ඔහුගේ SS පරිපාලකයන්ට පැහැදිලි ලෙස උපදෙස් දුන්නේය.[/FONT][FONT=&quot]
    [FONT=&quot].......[/FONT]තවත් අවස්ථාවකදී[/FONT]
    [FONT=&quot] SS පුද්ගලයාගේ පීඩාවන් පිළිබද හිම්ලර් කතා කළේය. “මෙය අප කතා කල යුත්තේ අප අතර බව මම අවංකව සදහන් කරමි. අප එය කිසිම අවස්ථාවක ප්‍රසිද්ධියේ කතා නොකළ යුතුය. මං අදහස් කරන්නේ යුදෙව්වන් මරා දැමීම, යුදෙව් ජනවර්ගය සහමුලින් වනසා දැමීම ගැනය. එය කතා කිරීමට ඉතා පහසු දෙයකි. තමන්ගේ පැත්තක මළ සිරුරු සියයක් හෝ පන්සියයක් හෝ දහසක් හෝ ගොඩගසා ඇති විට එය කෙබඳු දැයි ඔබ බොහෝ දෙනා දන්නවා ඇත. එහි බලපෑම දරාගෙන සිටීමත් ඒ සමගම වැදගත් පුද්ගලයන් ලෙස කටයුතු කිරීමත් යන්න අප හමුවේ ඇති අසීරුම කාර්යය වේ. මෙය කිසිදා අප ඉතිහාසයේ නොලියවුණු කිසිදා ලියවෙන්නේ නැති දීප්තිමත් පරිච්ජේදයක්.”
    [/FONT]
    [FONT=&quot]......සියලු ආකාරවල පුහුණු ක්‍රම යටතේ පුහුණුව ලබා දුන්නද[/FONT][FONT=&quot] “ මානව දුර්වලතා” ලෙස හිම්ලර් හැදින්වූ දුර්වලතාවන්ට යටත් වූ සමාජිකයෝ මුලිනුපුටා දමන්නන් අතර වූහ.[/FONT][FONT=&quot] ආරක්ෂක හමුදාවේ සිටි ජර්මනු ස්නායු මනෝවිද්‍යාඥයකු සම අමෙරිකානු මනෝවිද්‍යාඥයකු වූ රොබට් ජේ ලිෆ්ටන් සදහන් කර ඇත්තේ මුලිනුපුටා දමන්නන්ගෙන් සියයට විස්සක් ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කැපී පෙනෙන මානසික දුර්වලතා වලින් යුක්ත වූ බවය[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot].......මුලිනුපුටා දමන්නන් කෙතරම් දැඩි උත්සාහයක නිරත වුවද ඔවුන්ට කළ හැකි දේ සීමිත විය[/FONT][FONT=&quot]. යුදෙව්වන් කෙරෙහි පිළිවෙත වෙනස් වෙමින් පැවතිණි. ඝාතන කණ්ඩායම් වලට සහ සංචාරක ගෑස් වෑන් රථ වලට පවා ඝාතනය කරන්නට හැකි වූයේ දහස් ගණනකි. යුරෝපයේ යුදෙව්වන් මිලියන එකොළහක් සිටින බවට නාසින් ගණනය කර තිබිණි. යුදෙව්වන් නැගෙනහිර නැවත පදිංචි කිරීමද තව දුරටත් ප්‍රශ්නයට පිළිතුරක් නොවීය. ප්‍රශ්නය වූයේ යුරෝපය යුදෙව්වන්ගෙන් තොර එකක් කිරීමය.
    [/FONT]
    [FONT=&quot]......1939 ජනවාරි මාසයේ දී රීක්ටාක් (පැරණි ජර්මානු පාර්ලිමේන්තුව) හමුවේ පෙනි සිටි හිට්ලර් ඔහුගේ රූකඩ [/FONT][FONT=&quot]පාර්ලිමේන්තුව ඇමතුවේය[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]“යුරෝපය තුල ඇති අන්තර් ජාතික මුල්‍යමය යුදෙව් ආගම සහ යුරෝපයෙන් ඔබ්බට ඇති එම ආගම මිනිසුන් ලෝක යුද්ධයකට තල්ලු කළ හොත් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ බොල්ෂෙවීකරණය නොවේ. ඉන් සිදු වන්නේ යුදෙව් ආගමේ ජයග්‍රහණය ය. කළ යුත්තේ යුරෝපයෙන් යුදෙව්වන් අතුගා දැමීමය.” [/FONT]
    [FONT=&quot]හිට්ලර් මෙහිදී පාවිච්චි කළේ සහමුලින් වනසා දැමීම හෙවත් [/FONT][FONT=&quot]සමූල[/FONT][FONT=&quot] ඝතනය යන වචනයය[/FONT][FONT=&quot].



    [/FONT]
    [FONT=&quot]......රීක්මාර්ෂල් හර්මන් ගෝරිං[/FONT][FONT=&quot] 1941 ගිම්හානයේදී රෙයින්හාඩ් හෙඩ්‍රිච්ට නියෝගයක් නිකුත් කළේය. “යුදෙව් ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසදීම සදහා අවශ්‍ය සියලු සංවිධාන කටයුතු අවශ්‍ය මුදල් සහ ද්‍රව්‍ය සූදානම් කරනු. යුදෙව් ප්‍රශ්නය විසදීම සදහා අවශ්‍ය අවසාන විසදුම සදහා අවශ්‍ය කරන සංවිධානාත්මක සහ ක්‍රියාකාරී සැලසුම හැකි ඉක්මනින් මා වෙත ඉදිරිපත් කරනු.” ගෝරිංගේ ප්‍රකාශයේ අවසානයේ වූ “අවසාන විසදුම” යන්න අවධරණාත්මක විය.
    [/FONT]
    [FONT=&quot]........මාස කිහිපයකට පසු බර්ලින් නුවර අසල වැන්සී නැමති කුඩා නගරයේ හෙඩ්[/FONT][FONT=&quot]‍රිච් කුඩා සම්මන්ත්‍රණයක් පැවැත්වීය. යුදෙව්වන් රදවන්නට නියමිත කදවුරු ඉදිකළයුතු නැගෙනහිර ප්‍රදේශ ඔහු මෙහිදී ලකුණු කළේය. නාසි පාලනය සහිත ප්‍රදේශ වල හෙඩ්‍රිච්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පැවරී තුබුණේ ඇඩොල්ෆ් එයිච්මාන්ටය. හෙඩ්‍රිච්ගේ පර්යේෂණ ප්‍රධානියා වූයේ ඔහුය. SS නායක හිම්ලර්ගෙන් තමාට ලියුමක් ලැබුණු බව 1961 ජෙරුසලමේ පැවැති නඩු විභාගයේදී එයිච්මාන් ප්‍රකාශ කළේය. නායකයා විසින් අවසන් විසදුම නියෝග කරන ලද බව ඒ ලියුමේ SS නායකයා කියා තිබු බවද ඔහු කීවේය. වැඩ කරන්නට හැකියාව ඇති සියලු යුදෙව් පිරිමින් සහ ගැහැනුන් තාවකාලික වශයෙන් නිදහස් කරන්නැයි එහි සදහන් වූ බවද කියා සිටියේය. එබඳු ලිපියක් තිබු බවට කිසිම සාධකයක් කිසිම අවස්ථාවක ඉදිරිපත් නොකෙරිණි.
    [/FONT]
    [FONT=&quot]...................පෝලන්ත භූමිය තුළ විශාල කදවුරු ගණනක් ස්ථාපිත කිරීමත් සමගම අවසන් විසදුම සදහා සූදානම් කිරීම් ඒ වන විටත් හොදින් ක්‍රියාත්මක වෙමින් පැවතිණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දේශපාලන සිර කදවුරු පරීක්ෂා කිරීමේ ප්‍රධානී රිචඩ් ග්ලුක්ස් විසින් [/FONT][FONT=&quot]“වෙන්කර තැබීමේ කදවුරු සදහා සුදුසු තැනක්” යනුවෙන් හඳුන්වන ලද තැනක් 1940 පෙබරවාරි මාසයේ දී සොයා ගත්තේය. ඒ ක්‍රාකවුවලට සැතපුම් තිස් අටක් බටහිරිනි.[/FONT]
    [FONT=&quot][FONT=&quot]පෝලන්ත වැසියන්[/FONT][FONT=&quot] 12 000 ක් පමණ සිටි [/FONT][FONT=&quot]ඔස්ච්ව්ට්ස් කිට්ටුම නගරය විය[/FONT][FONT=&quot]. එය පිහිටා තිබුණේ ජනාවාසයෙන් ඉතා අඩු මඩ වගුරු සහිත ප්‍රදේශයකය. එම ස්ථානය කිසිවෙකුට නොපෙනෙන තරම් දුරක පිහිටා තිබිණි. එසේම වියානා සිට වොසෝ දක්වා දිවෙන දුම්රිය මාර්ගය වැටී ඇත්තේද ඒ දිගටය. ඒ නිසා රැදවියන් රැගෙන යෑමද පහසු විය.



    ..................
    [/FONT]
    [/FONT]
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම මේ Thread දාන්නේ මීට අවුරුදු කීපයකට කලින් ලංකාදීප පත්තරයේ ඵල වෙච්ච ලිපි පෙලක් ඇසුරෙන්. ඒක මම හොරෙන් නෙවෙයි කරන්නේ. මගේ පළවෙනි Thread එකේ ඒගැන පැහැදිළිව තියනවා. තව හැම Thread එකකම උඩින්ම තියනවා.

    හැබැයි මන් මේ ඵල කරන්නේ Rep ඒවාම බලාගෙන නෙවෙයි. මොකද මේ මාතෘකාව ගැන ගොඩක් දෙනෙක් ගොඩක් ආසාවෙන් කියවනවා මම දැක්කා.

    ඒත් මේක ඉවසගන්න බැරි නපුංසක අයත් මේකේ ඉන්නවා කියලා දැනගත්තේ අද තමයි.

    reputation_neg.gif
    අනුන්ගෙ පෝස්ට් දාලා රෙප් ඉල්ලන්න එපා පොන&#3530


     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මම මේ Thread දාන්නේ මීට අවුරුදු කීපයකට කලින් ලංකාදීප පත්තරයේ ඵල වෙච්ච ලිපි පෙලක් ඇසුරෙන්. ඒක මම හොරෙන් නෙවෙයි කරන්නේ. මගේ පළවෙනි Thread එකේ ඒගැන පැහැදිළිව තියනවා. තව හැම Thread එකකම උඩින්ම තියනවා.

    හැබැයි මන් මේ ඵල කරන්නේ Rep ඒවාම බලාගෙන නෙවෙයි. මොකද මේ මාතෘකාව ගැන ගොඩක් දෙනෙක් ගොඩක් ආසාවෙන් කියවනවා මම දැක්කා.

    ඒත් මේක ඉවසගන්න බැරි නපුංසක අයත් මේකේ ඉන්නවා කියලා දැනගත්තේ අද තමයි.

    reputation_neg.gif
    අනුන්ගෙ පෝස්ට් දාලා රෙප් ඉල්ලන්න එපා පොන්




    ussala dammata kmk na source ek daala... meka uba ithn ussala nodamma nm kiyawanda wenne na kawadaawath mata....interesting me WW2 related topics :love:
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ussala dammata kmk na source ek daala... meka uba ithn ussala nodamma nm kiyawanda wenne na kawadaawath mata....interesting me WW2 related topics :love:

    බොහෝම ස්තුතියි. මේක පත්තරේ ගියපු එකක්. internet එකේ මේ ලිපි කොහෙවත්නෑ. හැබැයි මන් මේක දාන්නේ ගත්ත තැන්වල් ඔක්කොම කියලා. මටනම් කොහෙත්ම ඕවා ගැන දැනීමක් නෑ. මොකද මන් ඕවා ගැන පරීක්ෂණ කරලා නෑ. මන් ඒ කාලේ ඉදලත් නෑ. ඉතින් මන් කලේ මන් ගාව තියන දෙයක් අනිත් අයටත් බලන්න දාපු එක. එකටත් කුහකකම් කරන උන් ටික දෙනෙක් ඉදියි. හැබැයි ඊට වැඩිය ඔයා වගේ මේක තේරුම් ගත්ත අය ඉන්න නිසා මන් මේවා දිගටම දානවා.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    බොහෝම ස්තුතියි. මේක පත්තරේ ගියපු එකක්. internet එකේ මේ ලිපි කොහෙවත්නෑ. හැබැයි මන් මේක දාන්නේ ගත්ත තැන්වල් ඔක්කොම කියලා. මටනම් කොහෙත්ම ඕවා ගැන දැනීමක් නෑ. මොකද මන් ඕවා ගැන පරීක්ෂණ කරලා නෑ. මන් ඒ කාලේ ඉදලත් නෑ. ඉතින් මන් කලේ මන් ගාව තියන දෙයක් අනිත් අයටත් බලන්න දාපු එක. එකටත් කුහකකම් කරන උන් ටික දෙනෙක් ඉදියි. හැබැයි ඊට වැඩිය ඔයා වගේ මේක තේරුම් ගත්ත අය ඉන්න නිසා මන් මේවා දිගටම දානවා.

    meke mental eun set ekak innawa. owa ganan ganna epa bn. TFS & keep up the good work !!!
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    meke mental eun set ekak innawa. owa ganan ganna epa bn. TFS & keep up the good work !!!

    ඔව්. Rep ගන්න ඕන්නම් මෙච්චර මහන්සි වෙන්න ඕන්නෑ. ගෑනියෙක් හෙළුවෙන් ඉන්න පොටෝ ටිකක් දැම්මානම් උන් මුකුත් කියන්නෑ. එහෙනම් මට ඕන තරම් Rep ගන්න පුළුවන්. හැබැයි ඔයාලා වාගේ මොළයක් තියන අයට බලන්න තමයි මේවා දාන්නේ.
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    Carry on !!!
    Don't look at bad reputation.
    I'm content redder of your tread.
    Thank you very much for your thread
    and please further post different thread to read.