Apple's iPhone X Has Serious New Problems

zero_0

Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    075517904b7c39d8dfcf25cc1f1fa3715528d6b8f44388a96b4dce47cc632e629a46e297.jpg

    We bought 2 phones. silver and grey. I don't have those problem perfect phone Really feel the quality. Metana kai war gahuwata wedak ne iphone x eka athatawath aran nati un tama iPhone X ekata banning.

    sira ban , ganna bari kama kiyanne na ,nikan waradi hoya hoya innawa .ane me palayalla ban yanna ,dan oya inna ekekta dunnoothin phone ekak genalla ane epa oke leda me lede thiyenaw mata epa kiyalama kiyay ane nikan indahalla ban , thamanta ganna bari nisa anith gatta unta arawa mewa kiyannay leda hoyannay chater deka pahe wada karanna epa ban gamwala ganuth innawa oya wage ,, ehagedara kattiya car ekak gattothin aniwagannawa eka ganna baribnam aduma gane apo oowa boru wada therumak nathi wadak aparade bike ekak gaththanam iwarayne kiyala hari kiyanawa ,,,,,
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    truth be told (ස්ටීව් ජොබ්ස් කිව්වා වගේ) මම මචන් hardcore ඇපල් user කෙනෙක් විදියට පහුගිය අව්රුද්දෙ උන්ගෙ සොෆ්ට්වෙයා බග්ස් ගොඩක් දැක්කා. බොරු කියන්න ඕනේ නැහැ නේ මචන්ස්. iOS version 11.2.5 (15D60) වලට කලින් මාර විදියට අව්ල් තිබුන. දැන් දුවන්නේ ඔය බබා වගේ නේහ් :P
    මම දන්න iphone X user ල උන්ගේ ෆොනේ වල කිසිම අව්ලක් නෑ කියනවා. මම තවම iphone X daily පාවිච්චි කරන්නෙ නැහැ office ඒකෙන් දුන්නු එක නිසා. එත් iphone X කියන්නේ new architecture, new technology. පොඩි පොඩි බුල් තියෙන්න ඉඩ තියනවා. iphone 6s ආපු කාලෙත් අපි කට්ට කෑවා එකට සොෆ්ට්වරේ ඔප්ටිමයිස් කරන්න. iphone X එක ඊටත් හපන්. තේරුණා නේද සීන් එක. මට හිතෙන විධියට IOS core build එක ටිකක් unstable වීගෙන යනවා වගේ (sure එකට කියන්න දන්නේ නැහැ මේක ගැන හොයන්න බැරි වුනා වැඩිදුරට)

    මගේ අදහස - ස්ටීව් ජොබ්ස් ට්‍රයි කරේ අ ෆෝනේ ෆොර් sophisticated consumer කියන කොන්සේප්ට් එක. බට් දැන් වැඩේ යන්නේ බඩු වැඩි වැඩිය විකුණා ගන්න සීන් එකේ. ඉතින් හැමෝගෙම අවශ්ශතා ඉටු කරන්න ගියාම හොද්ද බොර වෙන එක අහන්නත් දෙයක් ද. (යහපාලන ආණ්ඩුව වාගෙ :rofl:)

    ඉතින් උබලත් OL ඉවර උන පොඩි උන් වගේ අම්මල අරන් දීපු ෆෝන් එක ටමයි ලෝකෙන් උසස් කියල දෙපැත්ත බෙදිලා මරා ගන්න එපා. (දැන් පොඩ්ඩෝ සෙට්‌ එක මට පාන් ගන්න වත් රෙප් ඉතුරු කන්න එකක් නෑ ) :ලොල්: එහෙම කරන්නෙපා දරුවෝ මම සම්සුනග් galaxy s8 oneplus 5t ගූගල් pixel වගේ ඒවාට හරිම කැමතියි :D
    uba apple ekeda wada?🤣🤣🤣🤣🤣
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    sira ban , ganna bari kama kiyanne na ,nikan waradi hoya hoya innawa .ane me palayalla ban yanna ,dan oya inna ekekta dunnoothin phone ekak genalla ane epa oke leda me lede thiyenaw mata epa kiyalama kiyay ane nikan indahalla ban , thamanta ganna bari nisa anith gatta unta arawa mewa kiyannay leda hoyannay chater deka pahe wada karanna epa ban gamwala ganuth innawa oya wage ,, ehagedara kattiya car ekak gattothin aniwagannawa eka ganna baribnam aduma gane apo oowa boru wada therumak nathi wadak aparade bike ekak gaththanam iwarayne kiyala hari kiyanawa ,,,,,
    nikan dunnoth gannawa bn. aran wikunanawane :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    EMINƎM;22858173 said:
    nikan dunnoth gannawa bn. aran wikunanawane :yes:

    yako iPhone ekak use karana hoda income ekak tiyenne one nikan dunnu paliyata iPhone use karanne ne salli nati un. unta eka nidanayak wage salli karaganna uba kayana katara atta :yes:
    when you have money you dont bother about losing a phone since you can buy a new one without any hesitation. :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    poh..:lol:

    giphy.gif
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    හෙන වලියක් යන වෙලාවක මැද්දට පැනල කරුණු කාරනා කියන්න යන එක ගොන් වැඩක් කියලා තේරුම් ගත්තා.
    මෙතන යන්නේ වෙනම ආතල් එකක් නේ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හෙන වලියක් යන වෙලාවක මැද්දට පැනල කරුණු කාරනා කියන්න යන එක ගොන් වැඩක් කියලා තේරුම් ගත්තා.
    මෙතන යන්නේ වෙනම ආතල් එකක් නේ

    :yes:apo ow kadu kinisi th aran ey lankawei i karayo.iphone thamai hodama kisima ledak naha kiyala paththakata wela hitiyama hari.:D
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ODaa00n.png

    Onna balapan android use karana minussunge quality eke rep walin balaganna pluwan. I havent given any minus rep to anyone. see the different :D
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    :lol:දැන් මම එහෙම කිව්වද?උබලානේ අයිෆෝන් වල මොකක් හරි වැරද්දක් කිව්වොත් මැරෙන්න හදන්නේ(ටිපිකල් සිරි ලන්කන්ස්:lol:).ඔක්කොටම කලින් ඔය වහල් භාවයෙන් මිදියන් බන්.වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන්.උබට ඇපල් ශෙයාර්ස් එන්නේ නැහැනේ නේද?:lol::lol::lol:

    uba apple ekeda wada?🤣🤣🤣🤣🤣

    mage laga thiyena phone eka aulak nathuwa weda karanawa kiyala kiyanna mama Apple eke job ekak aran inna onada bn? 😂

    Ubala wage typical gon ewunta hodai $5 withara jiwithema privacy eka company ekakata wikunala free OS kiyala mano athal aran android use karagena inna eka.
     
    Last edited: