කෙනෙක් හරහා පොළියට දුන්න. මාසෙට 10%යි
ඒ කියන්නෙ රුපියල් 5000ක් අතට එනව. මට 4000-3000ක් වගේ ලැබෙයි..
ඒ කියන්නෙ රුපියල් 5000ක් අතට එනව. මට 4000-3000ක් වගේ ලැබෙයි..
oken masayak jiwath wennada inne
poliya parakku weddi ewatat poliya hadapan
salli wadipura tiyeddi masa 2ka 3ka poliya denna hadai ganna epa e mase witharak ganin

salli wadipura tiyeddi masa 2ka 3ka poliya denna hadai ganna epa e mase witharak ganin

gatta kena missing una daka polisi usavi walata wiyadam wena ewath ekathu wenna one![]()
polla thiyai machan, salline parissamin

මම කාටවත් ඩිරෙක්ට් දුන්නෙ නෑ. පොලියට දෙන මම දන්න අඳුනන ඇන්ටි කෙනෙක් ඉන්නව. එයාලව ගොඩක් කල් ඉඳල මම දන්නව.
එයා පොලියට දෙන්නෙ දන්න අඳුනන විස්වාසවන්ත අයට විතරයි..
අනික මේවට නීතිමය ලිපියක් පිලියෙල කරන්ඩ පුලුවන්ද බං

antige photo 1k daapan balanna

නීතියෙන් මොකුත් කරන්න බෑ මචෝ. ඕවා නිතීවිරෝදි ව්යාපාරනේ. උනට ඕනේ නම් ඈන්ටිට ණයක් දුන්නා කියලා ලෝයර් කෙනෙක් ලග ලියන්න පුලුවන් වෙයි. ඒ ඈරෙන්න ඈන්ටි ගානක් ගෙවනවා කියලා නම් දාන්න බෑරි වෙයි. ඈන්ටි ගෙව්වේ නෑත්නම් නඩු දාන්න පුලුවන්. ඈන්ටිට පොඩ්ඩ පොඩ්ඩ උබට ගෙවන්න වෙයි. 50000 නේ. ගණන් ගන්න ඒපා.

50000 නේ. ගණන් ගන්න ඒපා.
එහෙම සීන් මොකුත් නෑ බං. මට නං එයා ගැන එහෙම මොකුත් ආසාවක් නෑ![]()
මෝඩයා කොච්චර අදුරනවා උනත් විශ්වාස කරලා සල්ලි දෙන්න එපා.
උඹ කාටහරි සල්ලි පොලියට දෙනවනම් උගෙන් චෙක් එකක් ගනින් උඹේ නමට ඩේට් නොදා. ඒක තමයි හොදම ලියවිල්ල. චෙක්වලට හොරැ බොරැ කෙරැවොත් ඉතිං බඩුම තමා. උඹට සල්ලි රිටර්න් කරන දවසට චෙක් එක ආපහු දීපන්. නීතියේ ආරක්ෂාකාරිම ක්‍රමය තමයි ඕක.

පොලියට සල්ලි දෙන උන්ව දැකල තියනව නේද දැක්කාම බය හිතෙන ඩයල්. මතුගම එකෙක් ඉන්නව ප්‍රකෝටිපතියෙක් පොලියට දීලම ජගත් කියලා උන් දුන්නාම උන්ට බය වෙලාම පොලිය ගෙවනව. උඹ කොහොමද දුන්නෙ නැත්තම් බය කරන්නේ? උඩ බලාගෙන ඉන්න වෙයි. පරිස්සමින් කරන එකක් කරපං