50000ක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,996
    10,164
    113
    salli wadipura tiyeddi masa 2ka 3ka poliya denna hadai ganna epa e mase witharak ganin
     
    AnuradhaRa

    Well-known member
  • AnuradhaRa

    Well-known member
  • gatta kena missing una daka polisi usavi walata wiyadam wena ewath ekathu wenna one :lol:

    polla thiyai machan, salline parissamin

    මම කාටවත් ඩිරෙක්ට් දුන්නෙ නෑ. පොලියට දෙන මම දන්න අඳුනන ඇන්ටි කෙනෙක් ඉන්නව. එයාලව ගොඩක් කල් ඉඳල මම දන්නව.
    එයා පොලියට දෙන්නෙ දන්න අඳුනන විස්වාසවන්ත අයට විතරයි..

    අනික මේවට නීතිමය ලිපියක් පිලියෙල කරන්ඩ පුලුවන්ද බං :confused:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මම කාටවත් ඩිරෙක්ට් දුන්නෙ නෑ. පොලියට දෙන මම දන්න අඳුනන ඇන්ටි කෙනෙක් ඉන්නව. එයාලව ගොඩක් කල් ඉඳල මම දන්නව.
    එයා පොලියට දෙන්නෙ දන්න අඳුනන විස්වාසවන්ත අයට විතරයි..

    අනික මේවට නීතිමය ලිපියක් පිලියෙල කරන්ඩ පුලුවන්ද බං :confused:

    antige photo 1k daapan balanna
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    මම කාටවත් ඩිරෙක්ට් දුන්නෙ නෑ. පොලියට දෙන මම දන්න අඳුනන ඇන්ටි කෙනෙක් ඉන්නව. එයාලව ගොඩක් කල් ඉඳල මම දන්නව.
    එයා පොලියට දෙන්නෙ දන්න අඳුනන විස්වාසවන්ත අයට විතරයි..

    අනික මේවට නීතිමය ලිපියක් පිලියෙල කරන්ඩ පුලුවන්ද බං :confused:

    නීතියෙන් මොකුත් කරන්න බෑ මචෝ. ඕවා නිතීවිරෝදි ව්යාපාරනේ. උනට ඕනේ නම් ඈන්ටිට ණයක් දුන්නා කියලා ලෝයර් කෙනෙක් ලග ලියන්න පුලුවන් වෙයි. ඒ ඈරෙන්න ඈන්ටි ගානක් ගෙවනවා කියලා නම් දාන්න බෑරි වෙයි. ඈන්ටි ගෙව්වේ නෑත්නම් නඩු දාන්න පුලුවන්. ඈන්ටිට පොඩ්ඩ පොඩ්ඩ උබට ගෙවන්න වෙයි. 50000 නේ. ගණන් ගන්න ඒපා.
     
    AnuradhaRa

    Well-known member
  • නීතියෙන් මොකුත් කරන්න බෑ මචෝ. ඕවා නිතීවිරෝදි ව්යාපාරනේ. උනට ඕනේ නම් ඈන්ටිට ණයක් දුන්නා කියලා ලෝයර් කෙනෙක් ලග ලියන්න පුලුවන් වෙයි. ඒ ඈරෙන්න ඈන්ටි ගානක් ගෙවනවා කියලා නම් දාන්න බෑරි වෙයි. ඈන්ටි ගෙව්වේ නෑත්නම් නඩු දාන්න පුලුවන්. ඈන්ටිට පොඩ්ඩ පොඩ්ඩ උබට ගෙවන්න වෙයි. 50000 නේ. ගණන් ගන්න ඒපා.

    මෙච්චර මුදලක් දුන්න කියල ලියන්ඩ පුලුවන්ලු නේද :yes:

    මාසෙට 10%ක් ලොකු අවුලක් නෑනෙ බං. වෙන එවුන් පොලියට දෙන හැටියට :rolleyes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,836
    653
    113
    මෝඩයා කොච්චර අදුරනවා උනත් විශ්වාස කරලා සල්ලි දෙන්න එපා.

    උඹ කාටහරි සල්ලි පොලියට දෙනවනම් උගෙන් චෙක් එකක් ගනින් උඹේ නමට ඩේට් නොදා. ඒක තමයි හොදම ලියවිල්ල. චෙක්වලට හොරැ බොරැ කෙරැවොත් ඉතිං බඩුම තමා. උඹට සල්ලි රිටර්න් කරන දවසට චෙක් එක ආපහු දීපන්. නීතියේ ආරක්ෂාකාරිම ක්‍රමය තමයි ඕක.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මෝඩයා කොච්චර අදුරනවා උනත් විශ්වාස කරලා සල්ලි දෙන්න එපා.

    උඹ කාටහරි සල්ලි පොලියට දෙනවනම් උගෙන් චෙක් එකක් ගනින් උඹේ නමට ඩේට් නොදා. ඒක තමයි හොදම ලියවිල්ල. චෙක්වලට හොරැ බොරැ කෙරැවොත් ඉතිං බඩුම තමා. උඹට සල්ලි රිටර්න් කරන දවසට චෙක් එක ආපහු දීපන්. නීතියේ ආරක්ෂාකාරිම ක්‍රමය තමයි ඕක.

    තැන්කියු මචං අයිඩියා එකකට..
    ඒක මරු වැඩේ :yes::cool:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පොලියට සල්ලි දෙන උන්ව දැකල තියනව නේද දැක්කාම බය හිතෙන ඩයල්. මතුගම එකෙක් ඉන්නව ප්‍රකෝටිපතියෙක් පොලියට දීලම ජගත් කියලා උන් දුන්නාම උන්ට බය වෙලාම පොලිය ගෙවනව. උඹ කොහොමද දුන්නෙ නැත්තම් බය කරන්නේ? උඩ බලාගෙන ඉන්න වෙයි. පරිස්සමින් කරන එකක් කරපං
     
    AnuradhaRa

    Well-known member
  • 50000 නේ. ගණන් ගන්න ඒපා.

    මම ඇන්ටිට නෙමේ බං පොලියට දුන්නෙ
    එයයි පොලියට දෙන්නෙ වෙන අයට.
    මාත් ඉතිං රුපියල් 50 000 එයාට දුන්න. එයාටත් කීයක් හරි තියාගෙන මට පොලිය දෙන්ඩ කියල
    ෂුවර් අයට විතරයි එයා දෙන්නෙ..
    20000ක් ලබන මාසෙ 5 වෙනිද හෝ ඊට කලින් හම්බවෙනව.
    30000 ජූනි අන්තිමට දෙන්ඩ පුලුවන් කිව්ව..
    ෂුවර් හින්දයි බං දුන්නෙ..
    මොකද වුණේ කියල උඹලට විස්තරේ කියන්නංකො
     
    AnuradhaRa

    Well-known member
  • පොලියට සල්ලි දෙන උන්ව දැකල තියනව නේද දැක්කාම බය හිතෙන ඩයල්. මතුගම එකෙක් ඉන්නව ප්‍රකෝටිපතියෙක් පොලියට දීලම ජගත් කියලා උන් දුන්නාම උන්ට බය වෙලාම පොලිය ගෙවනව. උඹ කොහොමද දුන්නෙ නැත්තම් බය කරන්නේ? උඩ බලාගෙන ඉන්න වෙයි. පරිස්සමින් කරන එකක් කරපං

    මම නෙමේ බං කරන්නෙ. කරන කෙනාටයි දුන්නෙ. එයාව මට විස්වාසයි..