UNP දිනනවා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    0216_03.jpg
    [/IMG]
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    fake evalin log venava athi

    හ්ම්... හ්ම්.... අර ඉස්සර ත්‍රෙඩ් දාල ඌම කොමෙන්ට් දාන ෆේක් තිබ්බෙ 60ක් විතර ඌ ඒවයින් ඇවිල්ල සුවදුක් බලලා යනව මට මාට්ටු PM කල විතරයි Logout
     
    Feb 16, 2018
    30
    7
    0
    කව්ද බූරුවෙක් මගේ රෙප් කපලා :angry:. UNP තමයි දිනුවෙ පහුගිය මැතිවරණය:cool:. ජනතාව පැරදියි :yes:

    "අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සවස මාධ්‍ය ඇමතීමට නියමිතයි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබඳ ගත් අවසන් තීන්දුව දැනුම් දීමට නියමිතයි."

     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කව්ද බූරුවෙක් මගේ රෙප් කපලා :angry:. UNP තමයි දිනුවෙ පහුගිය මැතිවරණය:cool:. ජනතාව පැරදියි :yes:

    "අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සවස මාධ්‍ය ඇමතීමට නියමිතයි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබඳ ගත් අවසන් තීන්දුව දැනුම් දීමට නියමිතයි."


    ඔව් ඉතින් ඕකුන් දින්නහම ජනතාව පරදිනවා තමා :lol::lol::lol::lol:
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...


    දූෂිත පාලනය පරද්දන්න ඔන්න අපිනම් පොහොට්ටුවට චන්දේ දුන්නා

    ප්‍රතිඵල ආවට පස්සේ උඹ කිරිය පැත්ත පලාතේ එන්නේ නෑ.

    2120 දි වත් යූ.ඇන්.පී ආණ්ඩුවක් හදමු


    :baffled::baffled::baffled:
    :rofl::rofl::rofl:

    :rofl:බලමු කාටද ඵන්න වෙන්නේ නැත්තේ කියලා..:rofl:

    :lol::P
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    UNP හොරු නෙමෙයි බං.බැංකුව හොරා කාපු ඵකා දැන් ඉන්නේ හිරේ..මරාගෙ කාලේ නම් ඵහෙම වෙයිද..ඒක නිසා පවුලේ අයත් ඵක්කම ගිහින් UNP ඵකට ජන්දෙ දාලා ඵන්න.UNP ඵකට විතරයි රට හදන්න පුළුවන්.:yes:.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Feb 16, 2018
    30
    7
    0
    " නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා, පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සන්ධාන ආණ්ඩුවකට සහය දීමට සූදානම් වන බවට වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍යන් වල තොරතුරු හුවමාරු වනවා.
    කෙසේ වෙතත් තමන් කිසිවිටෙක එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා පවසනවා

    සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කරනවා.

    එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංධාන වැඩ පිළිවෙලට සහය දෙමින් දිගටම පක්ෂය සමග රැඳී සිටින බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

    මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරන්නේ ‘යු ඇන් පී කොළඹ මඩ ප්‍රහාර වලට මා බිය ගැන්විය නොහැක.මම යු ඇන්පි මිස මෙය මෙහෙයවන්නා මෙන් වාසියට පනින්නෙක් නොවේ

    "
    Source: Nethgossip

    දැක්කද? කවුරුත් UNP දාල යන්නෙ නෑ :cool: . බයියො දවල් හීන දකිනවා
    :rofl::rofl:
     
    • Like
    Reactions: akilar25
    Feb 16, 2018
    30
    7
    0
    "රටට දැන් අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප්‍රතිචාරය නිහතමානීව බාරගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයාගේ නැවුම් බලවේගය අතර ජාතික සන්ධානයක් බව ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    ඉන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට සියලු දෙනාම නිහතමානි විය යුතු බවයි. අලුත් පක්ෂයක් ලෙස මැතිවරණයට තරඟ කළ ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යනු පැරණි එක්සත් ජනතා නිදහස් සන්ධානයම වන බව හෙළ උරුමය සිය නිවේදනයෙන් පවසා තිබෙනවා.

    එහි වැඩිදුරටත් පවසා ඇත්තේ 2015 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාවම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ලබාගෙන ඇති බවයි. එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අත හා බුලත් කොළය යටතේ තරඟ කළ සැබෑ නව දේශපාලන බලවේගයට ඡන්දය ලබාදුන් පහලොස් ලක්ෂයකට අධික ජනතාවට හෙළ උරුමයේ උත්තමාචාරය පිරිනමන බවද හෙළ උරුමය සිය නිවේදනයෙන් පවසා ඇත.

    මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ නව බලවේගය එක්සත් ජාතික පාක්ෂිකයින් සමග බල අරගලයකට යොමු කර බොරදියේ මාළු බා ගැනීමට රාජපක්ෂ කල්ලිය කුමන්ත්‍රණයක නිරතව සිටින බවද හෙළ උරුමය පෙන්වා දෙයි. රටට දැන් අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප්‍රතිචාරය නිහතමානීව බාරගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයාගේ නැවුම් බලවේගය අතර ජාතික සන්ධානයක් බවද එම නිවේදනයේ සඳහන් වනවා."

    :yes::yes::cool:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    තිස් පාරක් පාරාද වෙච්ච කෙනෙක්ට සුපොර්ට් කර කර තුන් පාරක් පැරදිච්ච මහින්දට කියන කතා :lol: