කවුරු හරි පින්වතෙක් ගාව MK4 PC Game එක තියෙනවා ද ?

Interenet එකේ තියෙන සෑහෙන ගොඩක් search කළා වැඩක් නැහැ වැඩකරන්නේ නෑ එකක් වත්. youtube එකේ තියෙන එව්වත් බලල links වලට ගියා ප්‍රතිපලයක් නොමැත.... Torrent ? තියෙන ඒවා වැඩ නෑ වැඩ කරන ඒවා seed වෙන්නේ නෑ.....

PC එකේ හරි Lap එකේ හරි තියෙන වැඩ කරන එකක් තියෙන කෙනෙක් setup එක share කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්.....
හොයාගන්න තැනක් ඇත්තෙම නෑ..