PC එකේ අවුල හොයාගත්ත.......

dilann

Well-known member
  • Jul 6, 2018
    67,280
    166,552
    113
    එකමත් එක රටක
    මේ ත්‍රෙඩ් එකේ දාපු අවුල හරිගියා .

    https://elakiri.com/threads/pc-එක-auto-off-වෙනවා-හේතුව-කියන්න-පුලුවන්-වැඩ්ඩෝ-නැද්ද.2212608/

    ගොඩක් උන් කිව්වා වගේ PSU එකේ තමයි අවුල .

    හැබැයි ඇතුලෙන් voltage එහෙම චෙක් කරාට හොදට වැඩ .
    බලද්දී PSU එකේ fan එක වැඩ නෑ . එක මීටර් වෙන්නේ නෑ අනිත් පැත්ත ට තියන නිසා . ගලවල බැලුවම තමයි තේරුනේ .
    වෙන fan එකක් ගැහුවත් හරි ගියේ නෑ . සර්කිට් එකේ මුකුත් ඉදිමිලා එහෙම නෑ ...

    ඕක repair කරන එකෙක් හොයාගෙන repair කරගන්න ඕනේ .

    එතකන් පාවිච්චියට මම shop එකේ එකාගෙන් ගත්ත 600 PSU එකක් Rs 4300ට . 3 months warrnety එක්ක . :baffled:

    මගේ තිබ්බ එක දැන් 55ක් :shocked:


    හැබැයි මේක හොදට වැඩ .
    අවුලක් වෙයි ද බාල එකක් දාල කියල ?

    UPS එකකට ගහල තියෙන්නේ
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,552
    113
    එකමත් එක රටක

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    ඔව් මේ වගේ එකක් වත් දාගන්න ඕනේ .
    මගේ තිබ්බ එක modular එකක් . ඒක දැන් 55ක් වගේ .
    ANTEC brand eken tibba Semi modular GOLD ekak 19500 ta.. 5 years warranty. warranty eka baladdi.. 20,000 kiyanne shape wage.
    20,000/ (12x5) = 333
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    අඩෝ මට දුන්නේ 3 year warrenty නේ කලින් එකට . 5යි නම් තාව කල් තියනව
    mageth 3i lebune antec 550W Bronze ekakata. corsair 750W ekata 3Y waranty kiyala tiyenen nanotec eke (550,650W corsair 5 years warranty)

    branded new models walata 5 y denawa wage nanotek , chama
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ammatasiri meke 7 years warranty
    ow bn, mata mathaka widiyata 5 hari 10 k hari oka ganna kaale. nikan talk karala balanna oni warrenty kole nethuwa berida kiyala :( payment karapu reciept eka tiyenawa. printed bill eka tamai neththe
     
    • Like
    Reactions: dilann

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    PSU nam hoda ekak danna naththam kela wenawa. mehe grid eke voltage fluctuate wena widiyata UPS ekak damma kiyala hariyanne na (online UPS ekaknam ok).

    PC eka watina ekaknam aniwaryenma hoda PSU ekak danna.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,866
    113
    ඔය motherboard එකේ අවුලක්. motherboard එක short වෙන කොට power supply එක off වෙනව

    psu අවුලක් නං ගොඩක් වෙලාවට on වෙන්නෙම නෑ

    අලුත් motherboard එකක් ගන්න ready වෙයන්