කෙල්ලෙක් ---- අසරණ වෙලා

hema1212

Member
Feb 17, 2018
41
7
0
කෙල්ලෙක් ---- අසරණ වෙලා

මේක බලන හැම කෙනාම මොනවා හරි කොටගෙන යන්න කියලා ඉල්ලනවා ...

මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන් .. අවුරුදු 27ක් වෙලත් මට තාම කෙල්ලෙක් නෑ.. 28ටත් ලඟයි .. අඩුම ගානේ කෙල්ලෙක් බලන්නේවත් නෑ බන්... ස්කොලේ යන කාලේ ඉගෙන ගත්තා මිසක් කෙල්ලෙක් යාලු කරගන්න ඕනේ උනේ නෑ ... කැම්පස් එකේදී කෙල්ලක් දා ගන්න ඕනේ උනත් අපේ ෆැකල්ටි එකේ එහෙම කෙල්ලෝ හිටියේ නෑ .. ගොඩක් උන් ඉතින් අපි දිහා බැලුවේ වත් නෑ ..හිටපු උන් ටිකත් ලස්සන කොල්ලෝ එක්ක සෙට් උනා ..

මම හෙන කැතයි බන්.ෆොටෝ එකක් ගහලා බැලුවම මටම අපෝ මුගේ කැත කියල හිතෙනවා.. 27 උනාට හෙන වයස පාටයි යකෝ ... එපා වෙනවා .. ලඟදි 40ක විතර එකෙක් මට කියනවා මම හිතන්නේ ඔයා මට වැඩිය වැඩිමල් ඇති කියලා ' කියලා ..

දැනට උනත් කෙල්ලෙක් යාලු කර ගන්න උත්සහ කරනවා .. පොඩි කෙල්ලෝ නම් කොහොමත් කැමති වෙන්නේ නෑ .. මගේ වයසේ වගේ උන් ඔක්කොටම කොල්ලෝ ඉන්නවා .. ඉතුරු වෙලා ඉන්න කැතම කෙල්ලගෙන් ඔහේ ඕනේ එකක් වෙන්න කියල ඇහුවත් යකෝ මෙන්න එකිත් අකමැති.. පස්සේ දවසේ ඉඳන් කතා කරන්නෙත් නෑ ..

හොඳ ජොබ් එකකුත් , car එකකුත් තියනවා මට .. එත් මොකෙත් වත් කැමති වෙන්නේ නැත්තේ ඇයි බන් ..

කපල් එකක් දකිනකොට ලොකු දුකකුත් එක්ක පොඩි ඉරිසියවකුත් එනවා.. යාලුවෝ බඳිනකොට හෙන දුකයි බන්. වෙඩින් වලට යන්න හිතෙන්නෙත් නෑ .. ගියත් හැම එකාම අහනවා බදින්නේ නැද්ද කියලා උඩින් හිනා වෙලා බොරුවක් කියලා බේරුනාට ලොකු දුකක් එකක කලකිරීමක් දැනෙනවා බන් .. කොහේ ගියත් එහෙමයි .. අසහනයක් ඉතුරු වෙනවා අන්තිමට .. දැන් මම නිවාඩුවකටවත් ගෙදර යන්නේ නෑ .. බෝඩිමට වෙලා ඔහේ ඉන්නවා..

ඉගෙන ගත්තාම ඔක්කොම හරි කියන එක මොන බොරුවක්ද ?හොඳ ජොබ් එකක් කරනකොට කෙල්ලෝ පස්සෙන් එනවා කියන්නේ තනිකරම පචයක් බන්..

මේක ෆේක් එකකින් උඹලට කියන්න හිතුනෙත් දුක අඩු කර ගන්න.. හරිම අමාරුයි හිතේ තියාගෙන ඉන්න
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,916
    40,719
    113
    salli thiyenawa nam monada bari yako. palayan beauty saloon ehakata. un ubawa lassana karala gani
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    මට හිතෙන්නේ උබ නිකන් ගොබ්බයෙක් වගේ එකෙක්ද කොහෙද.
    මචන් දුකයි කියන්න ගොබ්බයන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ. :sorry::sorry::sorry:
    සෙට් උනත් සෙට් වෙන්නේ වටේ ගියපු බඩු.උන් උබ නමට මිනිහ කරන වටේ යනවා. අන්තිමට උබට අනුන්ගේ දරුවෝ හදාගෙන ඉන්න වෙනවා.

    මේකට කරන්න පුළුවන් මොකද්ද?

    මම මුලින් මං ගැන කියල ඉන්නම්.
    මම උසත් නෑ කෙට්ටුයි.වයස කොහෙත්ම පෙන්නේ නෑ.මට 26යි එත් OL කරන එකෙක් වගේ තාම.
    එත් මම දැන් කරන්නේ මගේ 9 වෙනි ලව් එක.මම කිසිම වෙලාවක එකම වෙලාවේ කෙල්ලෝ කීපයක් කරන්නේ නෑ.

    මුලින්ම උබ හිතන විදිහයි උබේ approach එක වෙනස් කරපන්. අර එකෙක් කිවා වගේ සැලෝන් එකකට ගිහින් පොඩ්ඩක් මොඩිෆයි වෙයන්.
    කොච්චර කේත උනත් උබත් කැමති ලස්සන කෙල්ලෙක්ටනේ.කෙල්ලොත් ඒ වගේ තමයි. :yes::yes:

    උබේ තියෙන දේවල් මාර්කට් කරපන්.කාර් එකක් තිබ්බ කියල උබ බෝඩිමට වෙලා හිටියට කෙල්ලෝ උබ හොයන එන්නේ නෑ නේ.

    මුලින් කෙල්ලෙක් එක්ක හොදට ෆිට් වෙයන්.අහන්න එපා එක පාරට.ඒ කෙල්ලගේ මනසේ පැලපදියම් වෙයන්.ඊට පස්සේ අහපන්. කෙල්ල අකමැති උනට් කෙල්ලගේ ඔලුවේ උබ ස්ටබල් නම් දෙවෙනි පාර තුන්වෙනි පාර අහපුවම හා කියනවා. :yes::yes::yes:

    ලස්සන කොල්ලන්ට ඔටෝ කෙල්ලෝ සෙට් වෙනවා. අනික් උන්ට පොඩි මානසික ගේමක් දෙන්න වෙනවා. එක කලාවක්. මිෂන් එකක් කියල හිතාගෙන ටර්ගට් කරලා ගේම ගහපන්

    අනික් දේ කවදාවත් කෙල්ලෙක් ලොකු කරගන්න එපා. යාලු කරගන්නකන් කෙල්ලගේ ලොකුකම් බැලුවට යාලු උනාට පස්සේ වැඩිය ගණන් නොගෙන හිටපන්. නැත්නම් ඊළගට උබ එයි තර්ඩ් දාගෙන කෙල්ල දාල ගියා කියල
     
    Last edited:

    hema1212

    Member
    Feb 17, 2018
    41
    7
    0
    salli thiyenawa nam monada bari yako. palayan beauty saloon ehakata. un ubawa lassana karala gani

    beauty saloon තියනවද බන් කොල්ලන්ට යන්නපුළුවන් ... එහෙම ඒවා කොහෙද තියෙන්නේ ..
     
    hema1212

    Member
    Feb 17, 2018
    41
    7
    0
    salli thiyenawa nam kello nawenawa ban
    oya igenagaththa campus giya kiyana katha wadak na salli naththan

    ලොකුවට කොටි ගණන් සල්ලි නම් නැ ඉතින් .. හැබැයි දැන් කාලේ හැටියට ලොකු පඩියක් තියනවා බන් ගොඩක් උන්ට නැති .
     
    Last edited:
    • Like
    Reactions: ReNamed

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    බදින්න එපා බන්, මාත් ලස්සන කොල්ලෙක්, බෑන්දෙත් ලස්සන කෙල්ලෙක්, ඒත් එපා වෙල බන් ඉන්නෙ, ගෑනිගෙ කේස් එකක් අතටම අහු උනා. මොනා කරන්නද ලමය් නිසා ඉවසන් ඉන්නවා. උබට බෑන්දොත් තේරෙවි කවද හරි මොන ගොන් කමක්ඩ කර ගත්තෙ කියලා
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන් .. අවුරුදු 27ක් වෙලත් මට තාම කෙල්ලෙක් නෑ.. 28ටත් ලඟයි .. අඩුම ගානේ කෙල්ලෙක් බලන්නේවත් නෑ බන්... ස්කොලේ යන කාලේ ඉගෙන ගත්තා මිසක් කෙල්ලෙක් යාලු කරගන්න ඕනේ උනේ නෑ ... කැම්පස් එකේදී කෙල්ලක් දා ගන්න ඕනේ උනත් අපේ ෆැකල්ටි එකේ එහෙම කෙල්ලෝ හිටියේ නෑ .. ගොඩක් උන් ඉතින් අපි දිහා බැලුවේ වත් නෑ ..හිටපු උන් ටිකත් ලස්සන කොල්ලෝ එක්ක සෙට් උනා ..

    මම හෙන කැතයි බන්.ෆොටෝ එකක් ගහලා බැලුවම මටම අපෝ මුගේ කැත කියල හිතෙනවා.. 27 උනාට හෙන වයස පාටයි යකෝ ... එපා වෙනවා .. ලඟදි 40ක විතර එකෙක් මට කියනවා මම හිතන්නේ ඔයා මට වැඩිය වැඩිමල් ඇති කියලා ' කියලා ..

    දැනට උනත් කෙල්ලෙක් යාලු කර ගන්න උත්සහ කරනවා .. පොඩි කෙල්ලෝ නම් කොහොමත් කැමති වෙන්නේ නෑ .. මගේ වයසේ වගේ උන් ඔක්කොටම කොල්ලෝ ඉන්නවා .. ඉතුරු වෙලා ඉන්න කැතම කෙල්ලගෙන් ඔහේ ඕනේ එකක් වෙන්න කියල ඇහුවත් යකෝ මෙන්න එකිත් අකමැති.. පස්සේ දවසේ ඉඳන් කතා කරන්නෙත් නෑ ..

    හොඳ ජොබ් එකකුත් , car එකකුත් තියනවා මට .. එත් මොකෙත් වත් කැමති වෙන්නේ නැත්තේ ඇයි බන් ..

    කපල් එකක් දකිනකොට ලොකු දුකකුත් එක්ක පොඩි ඉරිසියවකුත් එනවා.. යාලුවෝ බඳිනකොට හෙන දුකයි බන්. වෙඩින් වලට යන්න හිතෙන්නෙත් නෑ .. ගියත් හැම එකාම අහනවා බදින්නේ නැද්ද කියලා උඩින් හිනා වෙලා බොරුවක් කියලා බේරුනාට ලොකු දුකක් එකක කලකිරීමක් දැනෙනවා බන් .. කොහේ ගියත් එහෙමයි .. අසහනයක් ඉතුරු වෙනවා අන්තිමට .. දැන් මම නිවාඩුවකටවත් ගෙදර යන්නේ නෑ .. බෝඩිමට වෙලා ඔහේ ඉන්නවා..

    ඉගෙන ගත්තාම ඔක්කොම හරි කියන එක මොන බොරුවක්ද ? හොඳ ජොබ් එකක් කරනකොට කෙල්ලෝ පස්සෙන් එනවා කියන්නේ තනිකරම පචයක් බන්..

    මේක ෆේක් එකකින් උඹලට කියන්න හිතුනෙත් දුක අඩු කර ගන්න.. හරිම අමාරුයි හිතේ තියාගෙන ඉන්න

    ithin hutto Proposal balapanko car ekakakuth thiyanawanam udin enna kello innawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බදින්න එපා බන්, මාත් ලස්සන කොල්ලෙක්, බෑන්දෙත් ලස්සන කෙල්ලෙක්, ඒත් එපා වෙල බන් ඉන්නෙ, ගෑනිගෙ කේස් එකක් අතටම අහු උනා. මොනා කරන්නද ලමය් නිසා ඉවසන් ඉන්නවා. උබට බෑන්දොත් තේරෙවි කවද හරි මොන ගොන් කමක්ඩ කර ගත්තෙ කියලා

    :baffled::baffled:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Uba ube salli pennapn kellonta.car ekakuth thiyenawanm show parak ehema daapn.thawa kello yalu karagann tricksehema thibba ek eke. Ewath kiyawala blpn.ubata mehen bari nm ratakin hari kellek set wewi.rata un nm lankawe kalu kollanta set wenawa ona tharam
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,537
    113
    පේමන්ට් එකේ.
    බදින්න එපා බන්, මාත් ලස්සන කොල්ලෙක්, බෑන්දෙත් ලස්සන කෙල්ලෙක්, ඒත් එපා වෙල බන් ඉන්නෙ, ගෑනිගෙ කේස් එකක් අතටම අහු උනා. මොනා කරන්නද ලමය් නිසා ඉවසන් ඉන්නවා. උබට බෑන්දොත් තේරෙවි කවද හරි මොන ගොන් කමක්ඩ කර ගත්තෙ කියලා

    අඩෝ මේක කියපන් ගෑණිගේ සීන් එක අහුවෙන්න කලිනුත් උඹ විවාහ ජීවිතේ ගැන ඔහොමද හිතුවේ?
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    බදින්න එපා බන්, මාත් ලස්සන කොල්ලෙක්, බෑන්දෙත් ලස්සන කෙල්ලෙක්, ඒත් එපා වෙල බන් ඉන්නෙ, ගෑනිගෙ කේස් එකක් අතටම අහු උනා. මොනා කරන්නද ලමය් නිසා ඉවසන් ඉන්නවා. උබට බෑන්දොත් තේරෙවි කවද හරි මොන ගොන් කමක්ඩ කර ගත්තෙ කියලා
    lassana kello passe kollo enawa ban ekai oya prasne enna. ethakota nikanma hitha yanawa kellage.
     
    hema1212

    Member
    Feb 17, 2018
    41
    7
    0
    ithin hutto Proposal balapanko car ekakakuth thiyanawanam udin enna kello innawa

    අපේ අම්මයි අප්පච්චිටයි ලොකු තේරුමක් නැ .. එයාලා හිතාගෙන ඉන්නේ මට කෙල්ලෙක් ඇති කියලා .. කොහොමද බන් මම එයාලයට කියන්නේ .. අනික තනියම Proposal හොයන්න පුළුවන් කාටද බන් ...
     
    • Like
    Reactions: ELShock

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පාට ගැලපෙන්න ඇඳුම් අදින්න...
    හොඳ සපත්තු දාන්න
    කොන්ඩේ හෙයාර් ක්රීම් හරි ජෙල් හරි ගාලා හොඳට ස්ටයිල් එකකට හදාගෙන ගමන් යන්න..
    එලියට බහිද්දී සන් කරීම් ගාලා පව්ඩර් ගාලා යන්න...
    හොඳ ජෙන්ටල් සුවඳක් තියෙන සෙන්ට් එකක් පාවිච්චි කරන්න..
    කට ඇරලා කතා කරන්න..
    කොන්ද කෙලින් තියන් ඇවිදින්න
    මුණ බැලුවහම හිනා වෙන්න

    මෙහෙම කරහම බලනවා.. හැබැයි යාලු වෙයිද කියලනම් කියන්න බෑ.. :baffled: