තව ඔය වගේ හින්දි movie එකකුත් තිබ්බ. booth වගේ නමක් තිබ්බේ. එකෙත් මුළු film එක පුරාම වහිනවා එළියේ. අමුතු ගුප්ත බවක් තියෙනවා එතකොට.![]()

ඇත්ත තිත්තයි බ්රෝ, ලිඳේ පැනලා ආත්මේ මාරු කරගනින්ත්රෙඩ් එක කන්ඩ එපා බං..

ගොඩක් ඉස්සර හිරු එකේ ගියා රෑ 7-8ට විතර පාලු මණ්ඩිය කියල කතාවක්. හොල්මන් කතා තමා ගියෙ. ඒක අහන් ඉද්දි මාර ගතියක් හිතේ මැවෙන්නෙ. රෑප නැතුව ශබ්දවලින් තමා වැඩේ තියෙන්නෙ. රේඩියෝ එකනෙ
ado eke audio clip nadda bn download karaganna.. issara kaluwara adawiyath ahanawa patta bn
ඒකනෙ බං...
bodi pujawak witharai kare naththe 

තව ඔය වගේ හින්දි movie එකකුත් තිබ්බ. booth වගේ නමක් තිබ්බේ. එකෙත් මුළු film එක පුරාම වහිනවා එළියේ. අමුතු ගුප්ත බවක් තියෙනවා එතකොට.![]()

තව ඔය වගේ හින්දි movie එකකුත් තිබ්බ. booth වගේ නමක් තිබ්බේ. එකෙත් මුළු film එක පුරාම වහිනවා එළියේ. අමුතු ගුප්ත බවක් තියෙනවා එතකොට.![]()

ඇත්ත තිත්තයි බ්රෝ, ලිඳේ පැනලා ආත්මේ මාරු කරගනින්![]()

ඔය වචනේ දකිද්දී මතක් වෙන කුකුළෝ දෙන්නෙක් ඉන්නවා ඩො 