චූං එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මහ වැස්සක් ඇද හැලෙනව. විදුලි කොටනව. මේ දර්ශනයට මම හෙන කැමතියි. මේ ෆිල්ම් පුරාවටම ගුප්ත ගතියක් ඒ වගේ දර්ශන තියෙනව නේ...

    Capture.JPG

    Capture1.JPG
     
    Last edited:
    • Like
    Reactions: Arrow11
    Oct 13, 2016
    2,675
    276
    0
    තව ඔය වගේ හින්දි movie එකකුත් තිබ්බ. booth වගේ නමක් තිබ්බේ. එකෙත් මුළු film එක පුරාම වහිනවා එළියේ. අමුතු ගුප්ත බවක් තියෙනවා එතකොට. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    තව ඔය වගේ හින්දි movie එකකුත් තිබ්බ. booth වගේ නමක් තිබ්බේ. එකෙත් මුළු film එක පුරාම වහිනවා එළියේ. අමුතු ගුප්ත බවක් තියෙනවා එතකොට. :yes:

    මම කියන දේ උඹට විතරයි තාම තේරුණේ :P;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    ගොඩක් ඉස්සර හිරු එකේ ගියා රෑ 7-8ට විතර පාලු මණ්ඩිය කියල කතාවක්. හොල්මන් කතා තමා ගියෙ. ඒක අහන් ඉද්දි මාර ගතියක් හිතේ මැවෙන්නෙ. රෑප නැතුව ශබ්දවලින් තමා වැඩේ තියෙන්නෙ. රේඩියෝ එකනෙ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගොඩක් ඉස්සර හිරු එකේ ගියා රෑ 7-8ට විතර පාලු මණ්ඩිය කියල කතාවක්. හොල්මන් කතා තමා ගියෙ. ඒක අහන් ඉද්දි මාර ගතියක් හිතේ මැවෙන්නෙ. රෑප නැතුව ශබ්දවලින් තමා වැඩේ තියෙන්නෙ. රේඩියෝ එකනෙ

    ado eke audio clip nadda bn download karaganna.. issara kaluwara adawiyath ahanawa patta bn
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව ඔය වගේ හින්දි movie එකකුත් තිබ්බ. booth වගේ නමක් තිබ්බේ. එකෙත් මුළු film එක පුරාම වහිනවා එළියේ. අමුතු ගුප්ත බවක් තියෙනවා එතකොට. :yes:

    උඹ බලපං හින්දි මං බලන්නෑ :frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තව ඔය වගේ හින්දි movie එකකුත් තිබ්බ. booth වගේ නමක් තිබ්බේ. එකෙත් මුළු film එක පුරාම වහිනවා එළියේ. අමුතු ගුප්ත බවක් තියෙනවා එතකොට. :yes:

    mn ehema holman film balanakota samahara dawaswala ape gewal paththe hena gupthai bn wahinna wage kaluwarai.. dawas 4k withara una scene eka :sorry::sorry::sorry:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    වහින වෙලාවට ගස් වලට වතුර වැටෙන හැටි බලන් ඉදහන්....ඒක මරු බන්❤️❤️❤️