podi eliyak yanawa witharai penune
nedakin oka balannada mama me alarm thiyagena dangaluwe![]()

nikan beluwam niwi niwi yan red light ekakwage, telescope ekakin beluwama tawa sudu lightthibba




දවසක් පන්ති යන්න පාන්දර බස් හෝල්ට් එකේ ඉන්නකොට චන්ද්‍රිකාවක් දැක්ක වැඩිය එලිය තිබ්බෙ නෑ
හඳත් හොඳට පායල තිබ්බ පෝයට දවස් තුනක් වගේ තියෙන්න ඇති
චන්ද්‍රිකාව හඳ ගාවින් යනකොට මාර විදිහට එලිය වැඩි වුනා
ආයෙත් එහෙම එකක් දකින්න අවස්ථාවක් ලැබුනෙ නෑ![]()