International space station eka පේනව dan.

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    nikan beluwam niwi niwi yan red light ekakwage, telescope ekakin beluwama tawa sudu lightthibba
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දවසක් පන්ති යන්න පාන්දර බස් හෝල්ට් එකේ ඉන්නකොට චන්ද්‍රිකාවක් දැක්ක වැඩිය එලිය තිබ්බෙ නෑ :no:
    හඳත් හොඳට පායල තිබ්බ පෝයට දවස් තුනක් වගේ තියෙන්න ඇති :yes:
    චන්ද්‍රිකාව හඳ ගාවින් යනකොට මාර විදිහට එලිය වැඩි වුනා :D
    ආයෙත් එහෙම එකක් දකින්න අවස්ථාවක් ලැබුනෙ නෑ :no:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දවසක් පන්ති යන්න පාන්දර බස් හෝල්ට් එකේ ඉන්නකොට චන්ද්‍රිකාවක් දැක්ක වැඩිය එලිය තිබ්බෙ නෑ :no:
    හඳත් හොඳට පායල තිබ්බ පෝයට දවස් තුනක් වගේ තියෙන්න ඇති :yes:
    චන්ද්‍රිකාව හඳ ගාවින් යනකොට මාර විදිහට එලිය වැඩි වුනා :D
    ආයෙත් එහෙම එකක් දකින්න අවස්ථාවක් ලැබුනෙ නෑ :no:

    mamath pansale bodi poojawakata gihin iddi satellite ekak dakala thiyenawa
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    කොහොමද බන් දැන ගන්නේ අහවල් දවසට පේනවා කියල? site එකේ තින්නෙට් ග්‍රවුන්ඩ් පොසිෂන් එකනේ. ඒ ග්‍රවුන්ඩ් පොසිෂන් එකට විතරද පෙන්නේ?