Government should shutdown or take action regarding SIRASA(MAHARAJA) Networks , saying that they peddle fake news.
With all of the Fake News coming out of SIRASA(MAHARAJA) and their other Networks, at what point is it appropriate to challenge their License?
We all know My3 does not have power to dismiss PM or any cabinet of ministers
Check this out -News 1st Prime Time Sinhala News - 10 PM (16-02-2018)
https://www.youtube.com/watch?v=qcpgVDqU-EI
‘ජනාධිපතිට අගමැති ඉවත් කළ හැකියි‘ කියන කිලී මහාරාජාගේ ගොබ්බ නීතිඥයන් දෙදෙනා පහේ පන්තියට යවා ‘සංයුතිය‘ පාඩම යලි ඉගැන්විය යුතුය; මෙන්න ඇත්ත..!
(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.18, පෙ.ව.5.20) කිලී මහාරාජාට කෝකටත් තෛලය සේ සිටින්නේ එකම නීතිඥයන් ස්වල්ප දෙනෙකි. ‘පාට කුලසූරිය එකෙකි. අනෙකා ‘පාට සූරිය‘ කෙනෙකි. මේ බහු බූතයන් දෙදෙනාම තම තමන් සිංහල නොදන්නා බව ඊයේ (17) හෙලි කෙළේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට අගමැති ඉවත් කළ හැකි යයි ගොබ්බ තර්කයක් ගෙන එ්මෙනි. ඔවුන් ඒ ගොබ්බ තර්කය ගෙන ආවේ නීතිඥයෙකු ද වන අගමැතිවරයා විසින් ඔහුගේ විශේෂ ප්‍රකාශයේ දී තමන් ව්‍යවස්ථානුකූලව අගමැතිධූරයේ ඉදිරියටත් කටයුතු කරන බව ප්‍රකාශ කළාට එරෙහිව ය.
මේ ‘පාට කුලසූරිය‘ සහ ‘පාට සූරිය‘ දෙදෙනාම ගන්නා වගන්තිය නම් 19 වන සංශෝධනයේ (43) (3) වගන්තියයි. ඔවුන් කියන්නේ එම වගන්තිය අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මුළු කැබිනට් මණ්ඩලයම ඉවත් කළ හැකි යයිද, මුළු අමාත්‍ය මණ්ඩලයම ඉවත් වූ විට අගමැතිවරයෙකු නොමැති වන බැවින් නව අගමැතිවරයෙකු පත් කළ හැකි බවයි. මේ පට්ට පකීර් නීතිඥයන් ජනතාව මුලා කරන්නේ මෙසේය.
ප්‍රථමයෙන්ම කිව යුත්තේ ජනාධිපතිට අමාත්‍යවරුන් පත් කළ හැක්කේ අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් බවයි. ඒ බව (43)(2) යටතේ ඉතා පැහැදිලිව සඳහන් වේ. ජනාධිපතිට හිතුමතයේ ඇමැතිවරුන් පත් කළ නොහැකිය.
(43) (3) වගන්තියේ කොතැනකවත් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලයම ඉවත් කළ හැකි යයි සඳහන් වන්නේ නැත.
(43) (3) වගන්තිය මෙසේය.
“ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරණ වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බලනොපාන්නේ ය.“
කිලී මහාරාජාගේ නීතිය දන්නවා යැයි කියන ‘පාට කුලසූරිය‘ සහ ‘පාට සූරිය‘ දෙදෙනාම කියන පරිදි මෙහි කොතැනක හෝ ජනාධිපතිට අවශ්‍ය නම් මුළු කැබිනට් මණ්ඩලයම ඉවත් කළ හැකි යයි සඳහන් නොවේ. යමක ‘සංයුතිය‘ වෙනස් කළ හැකි යැයි කියන්නේ එය ‘බින්දුව‘ කිරීම නොවේ. උදාහරණයකට අරක්කු වල සංයුතිය මධ්‍යසාර 40 යි වතුර 60 යි විය හැකිය. එය මධ්‍යසාර 50 යි වතුර 50 යි කළ හැකිය. නැතිනම් මධ්‍යසාර 30 යි වතුර 70 යි කළ හැකිය. නමුත් මධ්‍යසාර 0 යි වතුර 100 කළහොත් එය අරක්කු නොවේ. එවිට ඇත්තේ වතුර ය. එමෙන්ම මධ්‍යසාර 100 යි වතුර 0 කළ විටද එය අරක්කු නොවේ. එවිට ඇත්තේ මධ්‍යසාර ස්ප්‍රීතු ය. දෙකම 0 කළහොත් එය ‘ඇඟේ හලා ගැනීමකි‘ . සංයුතිය යනු එවැන්නකි. එබැවින් ඇමැති මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකි යයි කියන්නේ ඇමැති මණ්ඩලය 0 කිරීම නොවේ. මහාරාජාගේ ගොබ්බ නීතිඥයන් දෙදෙනා වන ‘පාට කුලසූරිය‘ සහ ‘පාට සූරිය‘ පටලවා ගෙන ඇත්තේ නීතිය නොවේ. සිංහල භාෂාව නොදන්නා කමය. මුන් දෙන්නා 5 ශ්‍රේණියට ගොස් ‘සංයුතිය‘ යනු කුමක්දැයි යලි ඉගෙන ගෙන ආ යුතුය.
එම තර්කය පසෙකින් තැබුවද (43) (3) වගන්තිය මොවුන් විකෘති කරන අන්දම බලන්න. වගන්තියේ දෙවන වාක්‍යයේ “අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරණ වගකීමේ අඛණ්ඩ පැවැත්මට...“ ඉහත කී ‘සංයුතිය‘ වෙනස් කිරීම බල නොපාන බව කියයි. එනම් ඇමැති මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම තිබිය යුතුය. එනම් අර ගොබ්බ නීතිඥයන් දෙපොල කියනවා සේ ඇමැති මණ්ඩලය අහෝසි කළ නොහැකි බව ඉතා පැහැදිලිව ව්‍යවස්ථාවේ දක්වා ඇත.
සම්මුති ආණ්ඩුවෙන් එක් පාර්ශවයක් ඉවත් වූ විට ඇමැති මණ්ඩලය සම්පූර්ණයෙන් අහෝසි වන බව මොවුන් කියයි. එවැන්නක් වන්නේ නැත. එක් පාර්ශවයක ඇමැතිවරුන් පමණක් ඉවත් වේ. අනෙක් පාර්ශවයේ ඇමැතිවරු රැඳේ. ඒ අනුව වැල් බයිලා අවශ්‍ය නැත. අගමැති ඉවත් කරනවා නම් එය ජනාධිපතිට කළ හැක්කක් නොවේ. එය පාර්ලිමේන්තුවේ දී කළ හැක්කක් පමණි. අගමැතිට එරෙහි විශ්වාස භංගයක් ගෙනැවිත් ජය ගෙන අගමැති ඉවත් කළ හැකිය. ඊට බිය ඇත්තේ ඇයි? ජනාධිපතිගේ විධායක බලය යොදා වංගු ගසා අගමැති ඉවත් කරන්නට මේ තරම් තටමන්නේ ඇයි.? ඒ අන් කිසිවක් නොව මේ බක පණ්ඩිතයන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති බව උන් දන්නා නිසා ය.
කිලී මහාරාජාගේ සිරසේ ඉන්නේ තණකොළ කණ වුන් බව සැබැවි. නමුත් නීතිඥ වෘත්තියක යෙදෙන වුන් තණ කොළ කෑවද එය රටට ප්‍රදර්ශනය කරමින් කෑම අපුල ය. තම නඩු මෙවැනි ගොබ්බයින්ට බාර දෙන ජනතාවට අබ සරණය. ගොබ්බයන්ට ජනාධිපති නීතිඥ පට්ටම් දුන් ජනාධිපතිලාට මඩු වලිගයෙන් තැලිය යුතුය.
--Lankaenews

.