paw bn. waradi karapu ewunta sobadahamen hari daduwan labewa ikmaninma.


![]()
මේ වම්පැත්තෙ පින්තූරෙ ඉන්නෙ ගොලම් කියන කැත සතා. මෙයා ලඟ තමයි Lord of the rings කියන මහා බලවත් මුද්ද තිබුනේ. කාලෙකට කලිං මැරිලා යන්න නියමිත වෙලා හිටියත් අර මහ බලගතු මුද්දේ බලය නිසා මෙයා අවුරුදු සිය දහස් ගානක් තිස්සේ රැකිලා හිටියා. මෙයාට කවදාවත් ඒ මුද්දේ තිබුණ බලයෙං හරි හමං ප්රයෝජනයක් ගන්න ලැබුණේ නෑ. ඒත් එයා ඒ මුද්දේ බලයට තියෙන මලපෙරේත කම නිසා ඒක අත ඇරලා ඒකෙං වැඩක් ගන්න පුලුවං කෙනෙකුට දෙන්න කැමති වුනෙත් නෑ
එතකොට මේ දකුණු පැත්තෙ පින්තූරෙ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අකාලික නායක රනිල් වික්රමසිංහ
මේ විදියට එකට පින්තූර දෙක දාලා පෝස්ට් එකක් හැදුවට මේ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නෑ

paw bn. waradi karapu ewunta sobadahamen hari daduwan labewa ikmaninma.
