2020 President of Sri Lanka: Vote here

2020 President of Sri Lanka - Vote here

  • Anura Kumara Dissanayake

    Votes: 37 7.3%
  • Basil Rajapakse

    Votes: 6 1.2%
  • Champaka Ranawaka

    Votes: 21 4.2%
  • Chathura Senarathne

    Votes: 23 4.6%
  • Gotabhaya Rajapakse (GR)

    Votes: 350 69.4%
  • Kumar Sangakkara

    Votes: 19 3.8%
  • Maithripala Sirisena

    Votes: 9 1.8%
  • Ranil Wickremesinghe (RW)

    Votes: 31 6.2%
  • Sarath Fonseka

    Votes: 5 1.0%
  • Wimukthi Kumaratunga

    Votes: 3 0.6%

  • Total voters
    504
  • Poll closed .

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,332
    113
    2020 ජනාධිපති අපේක්ෂකයො වෙන්න ඉඩ තියෙන අය :D දෙන්න බලන්න චන්දය :yes:
     
    Last edited:

    TechTrack

    Banned
    Sep 15, 2017
    618
    79
    0

    27972203_10215443111414392_241251577733820749_n.jpg

    මේ වම්පැත්තෙ පින්තූරෙ ඉන්නෙ ගොලම් කියන කැත සතා. මෙයා ලඟ තමයි Lord of the rings කියන මහා බලවත් මුද්ද තිබුනේ. කාලෙකට කලිං මැරිලා යන්න නියමිත වෙලා හිටියත් අර මහ බලගතු මුද්දේ බලය නිසා මෙයා අවුරුදු සිය දහස් ගානක් තිස්සේ රැකිලා හිටියා. මෙයාට කවදාවත් ඒ මුද්දේ තිබුණ බලයෙං හරි හමං ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නෑ. ඒත් එයා ඒ මුද්දේ බලයට තියෙන මලපෙරේත කම නිසා ඒක අත ඇරලා ඒකෙං වැඩක් ගන්න පුලුවං කෙනෙකුට දෙන්න කැමති වුනෙත් නෑ

    එතකොට මේ දකුණු පැත්තෙ පින්තූරෙ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අකාලික නායක රනිල් වික්‍රමසිංහ

    මේ විදියට එකට පින්තූර දෙක දාලා පෝස්ට් එකක් හැදුවට මේ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නෑ​
     
    • Like
    Reactions: rehan1986

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,004
    113
    මේ මගේ අදහසක්
    රටක් දියුණු කරන්ඩනං ඒක ආණ්ඩුව කරන අයට විතරක් බාර දීල, අපි චූන් එකේ ඉඳල හරියන්නෙ නෑ නේද..

    මහජනතාව හැටියට අපිත් රටේ අනාගතේ ගැන හිතල වැඩ කරන්ඩ ඕන..
    අපිත් බඩගෝස්තරේ වැඩි කරගන්න හැටි හිතනව මිසක් රටේ හෙට දවස ගැන හිතන්නෙ නෑ..

    අපෙනුත් යම් දායකත්වයක් වැය වීමක් තියෙන්ඩ ඕන..
    නැතුව මොන වැඩ කාරය ආවත් රට ගොඩදාන්ඩ බෑ..
     
    වෝට් එකක් දාලම දායකත්වය දෙම්මු.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේ මගේ අදහසක්
    රටක් දියුණු කරන්ඩනං ඒක ආණ්ඩුව කරන අයට විතරක් බාර දීල, අපි චූන් එකේ ඉඳල හරියන්නෙ නෑ නේද..

    මහජනතාව හැටියට අපිත් රටේ අනාගතේ ගැන හිතල වැඩ කරන්ඩ ඕන..
    අපිත් බඩගෝස්තරේ වැඩි කරගන්න හැටි හිතනව මිසක් රටේ හෙට දවස ගැන හිතන්නෙ නෑ..

    අපෙනුත් යම් දායකත්වයක් වැය වීමක් තියෙන්ඩ ඕන..
    නැතුව මොන වැඩ කාරය ආවත් රට ගොඩදාන්ඩ බෑ..

    :yes: :yes: :yes:

    මීට වඩා බදු වැඩි කරන්න ඕනේ. වාහන වලට ගහන බදු එහෙම තව 50% වත් වැඩි කරන්න ඕනේ. :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,004
    113
    අනුර කුමාර දිසානායක ඡන්දෙට ඉදිරිපත් වුණොත් මම එයාට ඡන්දෙ දෙනව :yes:

    දැං ගොඩක් අය ප්‍රධාන පක්ෂ දෙක ගැන කලකිරිල ඉන්නෙ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,332
    113
    :yes: :yes: :yes:

    මීට වඩා බදු වැඩි කරන්න ඕනේ. වාහන වලට ගහන බදු එහෙම තව 50% වත් වැඩි කරන්න ඕනේ. :yes: :yes:

    තෝ එකක් අරං ඉවර හින්ද තමයි ඔහොම කියන්නෙ :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,332
    113
    Sangakkara, Chathura senarathna wage nam dala wadak nane da bn? un awath aniwa dinanne naane.

    ubata amathaka wela ara "Nagananda Kodituwakku" & "Rohan Pallewatta" & "Sajith Premadasa" danna.

    අප්පා සජියා අමතක වුණා. සජියට දාන කට්ටිය රනිල්ට දාල යන්ඩ :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,332
    113
    අනුර කුමාර දිසානායක ඡන්දෙට ඉදිරිපත් වුණොත් මම එයාට ඡන්දෙ දෙනව :yes:

    දැං ගොඩක් අය ප්‍රධාන පක්ෂ දෙක ගැන කලකිරිල ඉන්නෙ :yes:

    එල එල වෝට් එකක් දාපන්
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Nagananda Kodithuwakku

    දැන් හාල් කෑලි ෆොම් කලා ඇති උන් මේ දවස් වල බලය ගන්න රඟපු රැඟිල්ලට තිත්ත උනා.. කාලකන්නි රට නෙමි ඕන බලය සල්ලි..

    හාල් කෑලි ෆොම් කල ඇති දැන් රට ගැන හිතන්න හරි.. නාග කියන්නේ දේශපාලකයොම පන්නපු රාජ්‍ය නිලධාරියෙක්ලු.. උන්ට ගේම් ගහන්න බැරි හින්ද... මෙයා තමා මේ පාර එන්න ඕන ඔය හාල් කෑලි නෙම්
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    2020 ජනාධිපති අපේක්ෂකයො වෙන්න ඉඩ තියෙන අය :D දෙන්න බලන්න චන්දය :yes:

    මුලින්ම දාලා තියෙන එකා බලපන්කො.:rofl::rofl::rofl: