Ella-Place to Stay for Honeymoon

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Hi,

    Im looking for a place in Ella for spend 2 nights for our honeymoon.
    Main things are parking space for my car and lots of privacy. Its our honeymoon afterall.
    I looked lot of places in booking.com. But couldnt find one with enough privacy.

    Names are enough for me.

    Thanks
     
    • Like
    Reactions: WhiteWalker

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Hi,

    Im looking for a place in Ella for spend 2 nights for our honeymoon.
    Main things are parking space for my car and lots of privacy. Its our honeymoon afterall.
    I looked lot of places in booking.com. But couldnt find one with enough privacy.

    Names are enough for me.

    Thanks

    bump
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Ai machan ehema kiyanne?

    ඇල්ල කියන්නෙ ඇඩ්වෙන්චර් ටුවර් එන්ඩ් එකක් . හනිමූන් වලට ගැලපෙන්නෙ නෑ . පොඩි පොඩි හෝටල් කෑලි තියෙන්නෙ හිගන සුද්දන්ට රොටී කාල වටේ ඇවිදින්න . හනිමූන් හැමදාම යන්නෙ නෑනෙ මචන් හොද හෝටලයක් බලපන් නුවරඑලියෙන් . ලක්ශගානක් වියදම් කරල අනුන්ට කන්න දෙන එකේ උබල දෙන්නටත් දෙයක් කරගනින් ජීවිත කාලයටම මතක හිටින්න . හෙරිටන්ස් ටී ෆැක්ට්‍රි වගේ නම් ඉතින් ටොප් :yes::yes::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඇල්ල කියන්නෙ ඇඩ්වෙන්චර් ටුවර් එන්ඩ් එකක් . හනිමූන් වලට ගැලපෙන්නෙ නෑ . පොඩි පොඩි හෝටල් කෑලි තියෙන්නෙ හිගන සුද්දන්ට රොටී කාල වටේ ඇවිදින්න . හනිමූන් හැමදාම යන්නෙ නෑනෙ මචන් හොද හෝටලයක් බලපන් නුවරඑලියෙන් . ලක්ශගානක් වියදම් කරල අනුන්ට කන්න දෙන එකේ උබල දෙන්නටත් දෙයක් කරගනින් ජීවිත කාලයටම මතක හිටින්න . හෙරිටන්ස් ටී ෆැක්ට්‍රි වගේ නම් ඉතින් ටොප් :yes::yes::yes:

    True go for a 5*
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,901
    1
    28,050
    113
    98 Acres is an ideal place for HM in Ella

    Apart from ella, Hunnas falls hotel is the most popular HM destination
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තට මොකක්ද බන් හනිමුන් කියන එකේ තේරුම.. :rolleyes::rolleyes::rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    avatar6136_1.gif

    :love: :love:

    Emma-Watson-3-1-553x830.jpg

    768x1024--west-1-amazonaws-com-ee-elleuk-emma-watson-montevideo-uruguay-united-nations-september-2014-rex-jpg.jpg

    UN-Ambass.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තට මොකක්ද බන් හනිමුන් කියන එකේ තේරුම.. :rolleyes::rolleyes::rolleyes:

    උඹට ඒ පැහිච්ච කං වලිං වැඩක් නෑ ලොකු වෙනකොට දැනගනියි :frown: ඕන්නැති දේවල් අහන්නැතුව ඉන්නව :frown: එනව මෙතන :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ඒ පැහිච්ච කං වලිං වැඩක් නෑ ලොකු වෙනකොට දැනගනියි :frown: ඕන්නැති දේවල් අහන්නැතුව ඉන්නව :frown: එනව මෙතන :frown:

    ඇත්තට කොහොමද බන් ඔය වචනෙ හැදිල තියෙන්නෙ..:rolleyes::rolleyes:

    උදා..සිoහල වචනෙ මදුසමය...මදු කියන්නෙ පැනි වලට කොහොහෙ බන් ඕකෙ පැනි තියෙන්නෙ?...
    :rolleyes::rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තට කොහොමද බන් ඔය වචනෙ හැදිල තියෙන්නෙ..:rolleyes::rolleyes:

    උදා..සිoහල වචනෙ මදුසමය...මදු කියන්නෙ පැනි වලට කොහොහෙ බන් ඕකෙ පැනි තියෙන්නෙ?...
    :rolleyes::rolleyes:

    :shocked: අප්පද බොල මූ දන්න දේවල් :shocked:
    කව්ද උඹට ඕව කියාදුන්නෙ :frown:
    දැනගත්තට කමක් නෑ ආයෙ කිව්වොත් තාත්තට කියනව :frown:
    අගෙයි ලමයි හැදෙන හැටි :angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඇත්තට කොහොමද බන් ඔය වචනෙ හැදිල තියෙන්නෙ..:rolleyes::rolleyes:

    උදා..සිoහල වචනෙ මදුසමය...මදු කියන්නෙ පැනි වලට කොහොහෙ බන් ඕකෙ පැනි තියෙන්නෙ?...
    :rolleyes::rolleyes:
    :D:D:D:D:D:D

    උබට ඕව තේරෙන්නෙ නෑ . රට අස්ථාවර වෙලා තියන වෙලාවෙ පිස්සු කෙලින්න එපා උබ :sorry::sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකෝ බන් මේ Ms.වොට්සන් කියල නම දාල තියෙන්නෙ .. :angry::angry::angry: තාම Miss. වොට්සන්..

    :confused:
    ඔව් නේ බං :eek:
    miss කෙටි කරන්න දැම්මද දන්නෑ :eek: