Ella-Place to Stay for Honeymoon

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    avatar6136_1.gif

    :love: :love:

    Emma-Watson-3-1-553x830.jpg

    කව්ද මේ පිස්සු ගෑනි .අර බාත්ටබ් එකේ හෙලුවෙන් වීඩියෝ එක දාපු එකී නේද :lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :confused:
    ඔව් නේ බං :eek:
    miss කෙටි කරන්න දැම්මද දන්නෑ :eek:

    එක යුස් කරන්නේ නම් මැරී කරලද නැද්ද කියලා දන්නේ නැති උනාම :yes:
    මෙතන මුන්ට අවුල් ගිහින් :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකාගෙ කෙටි කිරිල්ලක්නෙ..මහ කුනුහරප අර්තයක් එන්නෙ..:angry::angry:

    එක යුස් කරන්නේ නම් මැරී කරලද නැද්ද කියලා දන්නේ නැති උනාම :yes:
    මෙතන මුන්ට අවුල් ගිහින් :shocked:

    ms කියන්නෙ බැඳල මනුස්සය මැරිල හරි දික්කසාද වෙලා හරි ඉන්න අයට නෙමේද බං ?:eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එහෙමවත් කියපං :growl: ආයෙ එහෙම ඔය වගේ නොසන්ඩාල කතා කියන්න එපා :frown:

    :yes::yes: අනේද කියන්නෙ මුන් කටකතා හදනව....අච්චර හොද ගෑනු ලමයට.. ඔය unp කාරයො ඔහොමමයි කට ඇරියොත් කියන්නෙ බොරුවක්මයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: අනේද කියන්නෙ මුන් කටකතා හදනව....අච්චර හොද ගෑනු ලමයට.. ඔය unp කාරයො ඔහොමමයි කට ඇරියොත් කියන්නෙ බොරුවක්මයි..

    ඔව් :yes:
    වෙන උන්ට මුට තියෙන තරං අමාරුවක් නෑ :no:
    මුට තමා ඕක දරුණුවටම තියෙන්නෙ :frown:
    ඔය පලවෙනි පාර නෙමේ මීට කලිනුත් ඔය වගේ මොකක්ද බලු කතාවක් කිව්ව :angry:
    පව් අසරණය මෙයා ගැන දන්නෑනෙ කියල නිකා හිටිය :(
    දැන් තවත් වැඩිවෙලා :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ms කියන්නෙ බැඳල මනුස්සය මැරිල හරි දික්කසාද වෙලා හරි ඉන්න අයට නෙමේද බං ?:eek:

    MS. කියන්නෙ බැදලද නැද්ද කියල හොයා ගන්ඩ බැරි උනාම...ලෝකෙම දන්නව බැදල නැ කියල මුන් දන්නෙ නැ.. :angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    MS. කියන්නෙ බැදලද නැද්ද කියල හොයා ගන්ඩ බැරි උනාම...ලෝකෙම දන්නව බැදල නැ කියල මුන් දන්නෙ නැ.. :angry::angry:

    Ms
    mɪz,məz/Submit
    noun
    a title used before the surname or full name of any woman regardless of her marital status (a neutral alternative to Mrs or Miss ).

    :D
    ඕනෙ එක්කෙනෙක්ට කිව්වෑකිලු :D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රත්තරං අශ්වයො වගේ වෙන්න ඇති :lol:

    කොහෙද උබලට මොලේ නෑනෙ .ඒ කාලෙ බේබිට කිව්වනම් අපිට ජැකොලින් එපා එමාව ගේන්න කියල . එක්කන් එනවනෙ කිහිලිකරු බෙදන්න :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් :yes:
    වෙන උන්ට මුට තියෙන තරං අමාරුවක් නෑ :no:
    මුට තමා ඕක දරුණුවටම තියෙන්නෙ :frown:
    ඔය පලවෙනි පාර නෙමේ මීට කලිනුත් ඔය වගේ මොකක්ද බලු කතාවක් කිව්ව :angry:
    පව් අසරණය මෙයා ගැන දන්නෑනෙ කියල නිකා හිටිය :(
    දැන් තවත් වැඩිවෙලා :frown:

    :yes::yes: අම්මප මටත් යකා නගිනව ඔය වොට්සන් නගිට එකේක ඒව කියාගෙන ඉද්දි..ඉස්සර පුසව හුරතල් කර කර උන්න ලස්සන කෙල්ල..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කොහෙද උබලට මොලේ නෑනෙ .ඒ කාලෙ බේබිට කිව්වනම් අපිට ජැකොලින් එපා එමාව ගේන්න කියල . එක්කන් එනවනෙ කිහිලිකරු බෙදන්න :yes::yes::yes:

    තෝ වගේ අසමජ්ජාති කතා කියන එකෙක් ඉන්න හත්ගව්වක් අහලකටවත් හමයිනි එන්න ඕන්නෑ :growl: ගිහිල්ල රෝසි සේනානායකත් එක්ක බුදියගනිං :angry: