JVP අගමැතිට සප් එක දෙන හැටි..

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP එකට ඔච්චර කඩේ යනවානම් මෙවට උත්තර දීලා හිටියනම් හොන්දයි නේද

    1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?
    2. ඇයි රටට එරෙහි ජිනිවා යෝජනාවට සහාය දෙන්නේ?
    3. ඇයි එට්කා වලට නිකම් ළාමක විරෝධය දක්වලා නිකම් ඉන්නේ
    4. ඇයි ත්‍රි මල වරාය, හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ
    5. ඇයි රටේ ප්‍රශ්න වැඩි වෙන මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න අනුර කුමාර උදව් කළේ?
    6. බෙදුම්වාදයට සහාය වෙන විදිහට රනිල් වැඩ කරද්දි ඇයි ඒ ගැන වචනයක් වත් නොකියන්නේ
    --
    හා
    ්7. රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච 2005 දි ජවිපෙට ජාතිවාදීන් කිව්ව නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් දැන් ජවිපෙ එක්ක ඉන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ජවිපෙ මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය.

    www.elakiri.com/forum/showthread.php?t=1836608

    විමල්ගේ කතා විතරක් අහන ගොන් බයික් .....:yes::yes::yes::yes:

    උඹ එක තැනක් පෙන්නපන් මනස්ගාත කියවන්නේ නැතුව බෙදුම්වාදයට JVP සහය දුන්න තැනක් ......එට්කා එක මොකද්ද කියලවත් මහින්දගේ ගු කන රිලවු දන්නවද දන්නේ නැහැ ...

    නිර්මාල් රන්ජිත් JVP කියලා කවුද කියන්නේ ...උන් ඇවිල්ලා චන්දෙකට සප් කලහම පක්ෂේ උන්ගේ වෙනවද? ගොන් බයියන්ගේ තියරි

    ජිනීවා වලදී උඹේ අම්මගේ රෙද්දට සහයෝගය දුන්නා ...මොන ගොන් මුසලයෙක්ද මු ..පෙන්නපන්කෝ සහයෝගයදීපු තැන
    :lol::lol::lol::lol::lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඇයි සහො වැදගත් විදිහට දෙයක් අහුවම අඩාගන උත්තර දෙන්නෙ. නැත්නම් නැ කියන්න. සරල ප්‍රශ්න ටිකක් අහලා තියෙන්නෙ :D

    සහයොගය දෙනව තමයි නිකන් වචනයක් කියනවද බලය බෙදීම ගැන?
    ප්‍රශ්නයක් අහුවම වටෙ රවුම් ගහන් නැතිව හරියට උත්තර දෙන්න.

    නිර්මාල් රන්ජිත් JVP කියලා කවුද කියන්නේ ...උන් ඇවිල්ලා චන්දෙකට සප් කලහම පක්ෂේ උන්ගේ වෙනවද? ගොන් බයියන්ගේ තියරි

    ඔව් හෙන ඇගෙ අමාරුවක් තියෙනවනෙ ජෙපොන්ට වෙනුවෙන් නිකන් කැ ගහන්න

    ජිනීවා වලදී උඹේ අම්මගේ රෙද්දට සහයෝගය දුන්නා ...මොන ගොන් මුසලයෙක්ද මු ..පෙන්නපන්කෝ සහයෝගයදීපු තැන

    :lol::lol::lol::lol::lol:

    මෙන්න මේ thread ගිහිල්ලා උත්තර දුන්නාම් තමා වඩා හොන්දයි. ඔකට තාම එක ජෙප්පෙක් වත් හරියට උත්තර දීල නැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1836608
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    27973850_583538225313386_7908034114378258700_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි සහො වැදගත් විදිහට දෙයක් අහුවම අඩාගන උත්තර දෙන්නෙ. නැත්නම් නැ කියන්න. සරල ප්‍රශ්න ටිකක් අහලා තියෙන්නෙ :D

    මෙන්න මේ thread ගිහිල්ලා උත්තර දුන්නාම් තමා වඩා හොන්දයි. ඔකට තාම එක ජෙප්පෙක් වත් හරියට උත්තර දීල නැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1836608

    වැදගත් ද බන් ගොන් ප්‍රසන ..විමල්ගේ රෙද්ද අස්සෙන් ඇහෙන දේවල් ඇත්ත කියලා හිතන් ඉන්න උඹලම ඕවා කොහෙද උන්නේ කවද්ද කිවුවේ කියලා හොයලා බලපන

    නිදාගෙන ඉන්න එවුන් ඇහැරවන්න පුළුවන් උනාට හොරට නිදාගෙන ඉන්න එවුන් ඇහැරවන්න බැහැනේ

    අනිත්වෙඋන්ගේ රෙද්ද අස්ස අතගාන්න කලින් පොහොට්ටුවේ මහා එකා විස්වාස බංග වලට සහයෝගය දීපුවා ගැන උඹලා උන්ගෙන් අහල අපිට කියපන් පුලුවන්නම් බොරු දොඩවන්නේ නැතුව ,.....තොපි වගේ කාලකන්නි හින්ද තමයි රටටට කෙලවෙන්නේ ...
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    වැදගත් ද බන් ගොන් ප්‍රසන ..විමල්ගේ රෙද්ද අස්සෙන් ඇහෙන දේවල් ඇත්ත කියලා හිතන් ඉන්න උඹලම ඕවා කොහෙද උන්නේ කවද්ද කිවුවේ කියලා හොයලා බලපන

    නිදාගෙන ඉන්න එවුන් ඇහැරවන්න පුළුවන් උනාට හොරට නිදාගෙන ඉන්න එවුන් ඇහැරවන්න බැහැනේ

    අනිත්වෙඋන්ගේ රෙද්ද අස්ස අතගාන්න කලින් පොහොට්ටුවේ මහා එකා විස්වාස බංග වලට සහයෝගය දීපුවා ගැන උඹලා උන්ගෙන් අහල අපිට කියපන් පුලුවන්නම් බොරු දොඩවන්නේ නැතුව ,.....තොපි වගේ කාලකන්නි හින්ද තමයි රටටට කෙලවෙන්නේ ...

    1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?
    2. ඇයි රටට එරෙහි ජිනිවා යෝජනාවට සහාය දෙන්නේ?
    3. ඇයි එට්කා වලට නිකම් ළාමක විරෝධය දක්වලා නිකම් ඉන්නේ
    4. ඇයි ත්‍රි මල වරාය, හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ
    5. ඇයි රටේ ප්‍රශ්න වැඩි වෙන මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න අනුර කුමාර උදව් කළේ?
    6. බෙදුම්වාදයට සහාය වෙන විදිහට රනිල් වැඩ කරද්දි ඇයි ඒ ගැන වචනයක් වත් නොකියන්නේ
    --
    හා
    ්7. රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච 2005 දි ජවිපෙට ජාතිවාදීන් කිව්ව නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් දැන් ජවිපෙ එක්ක ඉන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ජවිපෙ මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය.

    Onna owata thama kiyanne wate yenawa kiyala . Hari Sarala widihata ahala tiyenne. Uba JVP ekata kade yanawanam uththra dennei thiyenne. :cool::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1836608
     
    Last edited:

    1.පෙන්නපන් සහයෝගය දීපු තැන ....අපි එකින් එක ක්ලියකරගෙන යමුකෝ ....හරි දැන් පෙන්නපන් එහෙම සහයෝගය දීපු තැන ...:yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ වගේ සුනක චුන් එකක් වගේ දෙයක් ගත්තොත් තම ඉතින් ...ගොන් බයියන්ට :lol::lol::lol::lol:

    ඒක තමයි ඔය හිගන්නන්ව මිනිස්සු reject කරල තියන එකේ..
    ගණන් ගන්නෙම නැතුව ඉන්න ඕන දිය වෙලාම යන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක තමයි ඔය හිගන්නන්ව මිනිස්සු reject කරල තියන එකේ..
    ගණන් ගන්නෙම නැතුව ඉන්න ඕන දිය වෙලාම යන්න

    ජනතාව ප්‍රතිකෙෂ්ප කරලනම් මොකටද මඩ ත්‍රෙඩ් දදා අඩන්නේ..හිගන්නෝ කියන්නේ මොකද්ද දන්නේ නැහැ ..අහ්හ්හ් විමල් වගේ අවුරදු 4න කොටි පතියෝ වෙන්නේ නැති එක වෙන්න ඇති ...බයියන්ගේ තියරි :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    28056737_1792812387416069_4236041261475563408_n.jpg

    මේ ෆොටෝ එකත් එඩිට් කරපු එකක් ...ගොන් බයියෝන්ට මේවා ඇත්ත :P:P:P:P:P

    කරුම ජිවිත
    ;););););)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?

    1.පෙන්නපන් සහයෝගය දීපු තැන ....අපි එකින් එක ක්ලියකරගෙන යමුකෝ ....හරි දැන් පෙන්නපන් එහෙම සහයෝගය දීපු තැන ...:yes::yes::yes:

    කෝ මේ බයි මහත්තයා ...කතාව කරන්න හදනකොට මාරු වෙලා
    :P:P:P:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    JVP එකට ඔච්චර කඩේ යනවානම් මෙවට උත්තර දීලා හිටියනම් හොන්දයි නේද

    1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?
    2. ඇයි රටට එරෙහි ජිනිවා යෝජනාවට සහාය දෙන්නේ?
    3. ඇයි එට්කා වලට නිකම් ළාමක විරෝධය දක්වලා නිකම් ඉන්නේ
    4. ඇයි ත්‍රි මල වරාය, හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ
    5. ඇයි රටේ ප්‍රශ්න වැඩි වෙන මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න අනුර කුමාර උදව් කළේ?
    6. බෙදුම්වාදයට සහාය වෙන විදිහට රනිල් වැඩ කරද්දි ඇයි ඒ ගැන වචනයක් වත් නොකියන්නේ
    --
    හා
    ්7. රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච 2005 දි ජවිපෙට ජාතිවාදීන් කිව්ව නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් දැන් ජවිපෙ එක්ක ඉන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ජවිපෙ මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය.

    www.elakiri.com/forum/showthread.php?t=1836608

    උඹ ඔය ප්‍රශ්නෙ ටික අහල තියෙන්නෙ බයියෙක් විදියට ජවිපෙ මැනල.
    ජවිපෙට මෙතන තියෙන්නෙ යුඇනිපි එකත් එක්ක ගනුදෙනුවට වඩා මහින්ද එක්ක ගනුදෙනුවක්.

    බැසිල් දෙපාරක්ම ජවිපෙ කෑලි කැඩුව. ඒකෙ ඇරියස් කවර් කරනව. ඒකාබඩ්ඩෙ හොඳ සෙට් එකක් ඇතුලට දානකන් ගේම දිගටම යනව.:P

    උදේට හවසට දකින ප්‍රවෘත්තිවලින් ජවිපෙ කතාකරන දේවල් මනින්න බැහැ. ආන්ඩුවෙ චැනල් උන්ට වාසි එව දානව. සිරස හිරු දෙරන උන්ට වාසි ඒව දාන්ව.
    සම්පූර්න කතාවල් ඇහුවොත් දෙපැත්තම ගැන හොඳට කියල තියෙනව පේනව.
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    තොපෙ මහ බයිය අයවැය චන්ද අන පනත් සේරම මගඇරිය මතකද:angry:

    පොනිල් එක්ක කලු කෝපි බීලා ඩීල් දාගත්තා:yes:

    ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වාගෙන යන ලංකා ටෘත් වෙබ් අඩවියේ අද අපූරු පුවතක් ප්රධාන පුවත ලෙස පළ කර තිබේ.“මහින්ද අයවැය මගහරියි… පිලේ 6ක් ආණ්ඩුවට පක්ෂ වෙයි” යනුවෙන් මාතෘකාවක් සහිතව පළ කර ඇති එහි ප්රධාන පුවතින් ප්රකාශ කර සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අය වැස විවාදය මග හැර ඇති බවත් ඔහු සමග සිටි 6 දෙනෙක් ආණ්ඩුවට පක්ෂව චන්දය දී ඇති බවත්ය.අපූරුව පැහැදිලි වන්නේ ඒ හය දෙනාගේ නම් කියවා බැලීමේදීය.
    ඒ ලැයිස්තුවේ ඩග්ලස් දේවානන්දා, අංගජන් රාමනාදන්, මලික් ජයතිලක, ආරුමුගන් තොන්ඩමන්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ.ආර්.ඒ. ෆායිස්, විජේපාල හෙට්ටිආරච්චි යන නම් අඩංගුය…
    මෙයින් ලක්ෂමන් සෙනවිරත්න මහතා මෛත්රී පිලේ ප්රබලයකු ලෙස අදටත් ක්රියාත්මක අතර පසුගිය චන්දයෙන් තමන් පරාජය වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය නොලැබීම නිසා බව ප්රසිද්දියේම පවසන්නෙකි.
    මලිත් ජයතිලක මහතා මෛත්රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමේ සිට ඒ පිළ නියෝජනය කළ අතර පසුව ජාතික ලැයිස්තු මංකොල්ලයේදී මෛත්රීපාල සිරිසේන මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස පත් කළේය.
    අනෙකුත් නම් සඳහන් සියලුම දෙනා පාහේ මහින්ද රාජපක්ෂ මහතා සමග මෑතකදී සමීපව කටයුතු කරන්න්නන් නොවන අතර තොණ්ඩමන් ආදීන් හවුල් ආණ්ඩුවට සහාය දෙන බව ප්රසිද්දියේ ප්රකාශ කළවූවන්ය.
    හොඳම විහිළුව වන්නේ ගාලු දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්රී විජේපාල හෙට්ටි ඇආරච්චි මහතාද මහින්ද පිලේ සිටියෙකු ලෙස හඳුන්වා තිබීමයි.
    කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂ ට කුමන හෝ අයුරකින් මඩක් ගැසීමේ උමතුවෙන් පෙළෙන අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙහෙයවන ලංකා ටෘත් වෙබ් අඩවිය මෙලෙස තම ප්රධාන පුවතින් අතේ පැලවෙන කෙප්ප ප්රචාරය කරන්නේ තව දුරටත් මහින්ද රාජපක්ෂ විරෝධය තම පාක්ෂිකයන් අතර පවත්වාගෙන යෑමට සහ ඒ හරහා තමන් එක්සත් ජාතික පක්ෂය සහ අධිරාජ්යවාදීන්ට අවැසි ලෙස තම පක්ෂය මෙහෙයවීම වසං කිරීමට නොවේද?

    http://lankanewsweb.info/archives/7111