JVP එකට ඔච්චර කඩේ යනවානම් මෙවට උත්තර දීලා හිටියනම් හොන්දයි නේද
1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?
2. ඇයි රටට එරෙහි ජිනිවා යෝජනාවට සහාය දෙන්නේ?
3. ඇයි එට්කා වලට නිකම් ළාමක විරෝධය දක්වලා නිකම් ඉන්නේ
4. ඇයි ත්‍රි මල වරාය, හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ
5. ඇයි රටේ ප්‍රශ්න වැඩි වෙන මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න අනුර කුමාර උදව් කළේ?
6. බෙදුම්වාදයට සහාය වෙන විදිහට රනිල් වැඩ කරද්දි ඇයි ඒ ගැන වචනයක් වත් නොකියන්නේ
--
හා
්7. රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච 2005 දි ජවිපෙට ජාතිවාදීන් කිව්ව නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් දැන් ජවිපෙ එක්ක ඉන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ජවිපෙ මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය.
www.elakiri.com/forum/showthread.php?t=1836608
විමල්ගේ කතා විතරක් අහන ගොන් බයික් .....




උඹ එක තැනක් පෙන්නපන් මනස්ගාත කියවන්නේ නැතුව බෙදුම්වාදයට JVP සහය දුන්න තැනක් ......එට්කා එක මොකද්ද කියලවත් මහින්දගේ ගු කන රිලවු දන්නවද දන්නේ නැහැ ...
නිර්මාල් රන්ජිත් JVP කියලා කවුද කියන්නේ ...උන් ඇවිල්ලා චන්දෙකට සප් කලහම පක්ෂේ උන්ගේ වෙනවද? ගොන් බයියන්ගේ තියරි
ජිනීවා වලදී උඹේ අම්මගේ රෙද්දට සහයෝගය දුන්නා ...මොන ගොන් මුසලයෙක්ද මු ..පෙන්නපන්කෝ සහයෝගයදීපු තැන





bump bro




