10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්
10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්
1. Without goals, life is pointless.(ඉලක්ක නොමැති ජීවිතය නිෂ්ඵලය.)
2. What other people think of you, really doesn't matter. (ඔබ ගැන අන් අය සිතන්නේ කුමක්ද?, ඇත්තටම ඔබට එය අදාල නැත.)
3. We don't have much control (අපට මේ ලෝකයේ පාලනයක් නැත)
4. Failure is the road to success (අසාර්ථකත්වය යනු සාර්ථකත්වය කරා යන මාර්ගයයි)
5. A person isn't defined by what they own (පුද්ගලයෙකු තමන් සතු දේ අනුව අර්ථ මැනෙන්නේ නැත)
6. Thinking vs doing is not the same. (දෙයක් සිතීම හා දෙයක් කිරීම යනු එකම දෙය නොවේ)
7. Change is the only law in life you can count on (ලොකයේ වෙනස් නොවන එකම දෙය නම්, වෙනස් වීමයි.)
8. Everyone you know will eventually die (ඔබ දන්නා සෑම කෙනෙකුම මියයනු ඇත)
9. Worrying is useless (කනස්සල්ලෙන් පලක් නැත)
10. The root of suffering is pursuing temporary feelings (දුක් වේදනාවල මූලාරම්භය තාවකාලික හැඟීම් පසුපස හඹා යැමයි.)
Thank You....COMMENT & REP+.
Source - ideapod.com
10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්
1. Without goals, life is pointless.(ඉලක්ක නොමැති ජීවිතය නිෂ්ඵලය.)
ඔබ සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට නම්, එය ඉලක්කයකට බැඳ තබන්න, මිනිසුන්ට හෝ භෞතික දේවල්වලට නොවේ - අයිසැක් නිව්ටන්
2. What other people think of you, really doesn't matter. (ඔබ ගැන අන් අය සිතන්නේ කුමක්ද?, ඇත්තටම ඔබට එය අදාල නැත.)
අනිත් අය ඔබ ඉටු කළ යුතු යැයි සිතන දේ කිරීමට ඔබ බැදී නොමැත, අනෙක් අයෙක් බලපොරොත්තු වන ආකාරයට මගේ චරිතය හැඩගස්වාගැනීම මගේ වගකීමක් නොවේ. එය ඔවුන්ගේ අත්වැරදීමකි, මගේ අසමත් වීමක් ( නොහැකියව ) නොවේ -
රිචර්ඩ් පී. ෆින්මන්
රිචර්ඩ් පී. ෆින්මන්
3. We don't have much control (අපට මේ ලෝකයේ පාලනයක් නැත)
ඔබ අතහරින්නට පුරුදු විය යුතුයි. පීඩනය මුදහරින්න, කෙසේ වෙතත් ඔබ කිසිවිටෙකවත් පාලනය කර නැත - ස්ටීව් මැරබොලි.
4. Failure is the road to success (අසාර්ථකත්වය යනු සාර්ථකත්වය කරා යන මාර්ගයයි)
සාර්තකත්වය අවසානය නොවේ, අසාර්ථකත්වය මාරාන්තිකද නොවේ:වැදගත් වන්නේ ඉදිරියට යෑමට ඇති ධෛර්යයයි - වින්සන් චර්චිල්.
5. A person isn't defined by what they own (පුද්ගලයෙකු තමන් සතු දේ අනුව අර්ථ මැනෙන්නේ නැත)
ජීවිතයේ හොඳම දේ භෞතික දේවල් නොවේ.
6. Thinking vs doing is not the same. (දෙයක් සිතීම හා දෙයක් කිරීම යනු එකම දෙය නොවේ)
ඔබ කවුරුන්දැයි දැනගැනීමට ඔබ අවශ්‍යද?, එසේනම් අහන්න එපා, ක්‍රියාත්මක වන්න.ක්‍රියාව ඔබව අර්ත දක්වයි - තෝමස් ජෙෆර්සන්.
7. Change is the only law in life you can count on (ලොකයේ වෙනස් නොවන එකම දෙය නම්, වෙනස් වීමයි.)
මතක තබාගන්න ලොකයේ එකම නියතය නම්, වෙනස් වීමයි - බුදුරදුන්
වෙනස ජීවිතයේ නීතියයි, ජීවිතයේ අතීතය සහ වර්තමනය ගැන ලතැවෙන්නන්, අනාගතය මග හැර ගනියි - ජෝන් එෆ් කෙනඩි.
8. Everyone you know will eventually die (ඔබ දන්නා සෑම කෙනෙකුම මියයනු ඇත)
ඔයාගේ දෙමාපියන්ට ආදරයෙන් සලකන්න, ඔබට ඔවුන්ගේ ඔවුන්ගේ වටිනාකම වැටහෙන්නේ ඔවුන්ගේ හිස් වූ පුටුව දකින විටයි.
9. Worrying is useless (කනස්සල්ලෙන් පලක් නැත)
ඔබට යම් ගැටළුවක් නිරාකරණය කරගත හැකි නම්, ඒ තත්වය පිළිබඳව ඔබට යමක් කළ හැකි නම්, ඒ ගැන කරදර විය යුතු නැත - දලයි ලාමා.
10. The root of suffering is pursuing temporary feelings (දුක් වේදනාවල මූලාරම්භය තාවකාලික හැඟීම් පසුපස හඹා යැමයි.)
බොහෝ අය සිතන්නේ උද්වේගය යනු සතුටක් කියායි, නමුත් ඔබ උද්වේගයෙන් සිටින විට නිවීමක්/ නිශ්චල/ ශාන්ත බවක් නැත. සත්‍ය සතුට/ ප්‍රීතිය රදා පවතින්නේ නිවුනු/ සාමකාමී බව මතය - ටිච් නට් හන් (වියට්නාම බෞද්ධ හිමි නමකි )
Thank You....COMMENT & REP+.
Source - ideapod.com