Ai ban rosilata mevata atha dann bari?

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/02/narahenpita-nurse-case-update.html
    හෙදිය අකමැත්තෙන් සමූහ දූෂණය වුණ බවට
    සාක්ෂි නෑ
    - නීතීඥවරු තර්ක කරති

    කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක හෙදියකට මත්පැන් පොවා මරණ බවට තර්ජනය කර සිය හිටපු පෙම්වතා බව කියන විවාහක වෛද්‍යවරයෙකු තම ඉංජිනේරු මිතුරා ඇතුළු පිරිසක් සමග එක්ව ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළැයි කියන සිද්ධියකට අදාළ නඩු විභාගය ඊයේ යළි විභාග වුණා. එම අවස්ථාවේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍ය මුතුවාඩිගේ දිනේෂ් පෙරේරා (37)ගේ නීතීඥ අජිත් පතිරණ මහතා සදහන් කරනු ලැබුවේ මෙම සිද්ධියේදී
    ස්ත්‍රී දූෂණයක් සිදුවූ ඛවට ස්වාධින සාක්ෂියක් ඉදිරිපත්වී නොමැති බවයි. අකමැත්තෙන් මෙම කටයුත්තේ නියැලුණු බවට
    තහවුරු කිරීමට තරම් හෝ සාක්ෂියක් නොමැති බවය.
    මෙම හෙදිය වෛද්‍යවරයා විවාහවී ඇති බව දැනගැනීමෙන් පසු සම්බන්ධය නතර කළ නමුත් ඔහු අවස්ථා 4 කදී පමණ ඇය කැටුව ගොස් මත්පැන් පොවා විවිධ අය ලවා දූෂණය කරවූ බව පැමිණිල්ලේ දැක්වෙන නමුත් එම කිසිදු අවස්ථාවක ඇය සිදුවීමක් ගැන පොලිසියට පැමිණිලි කරන්නට හෝ සිය අකමැත්ත පෙන්වූ බවට සාක්ෂි තබාගෙන නැත.

    ඇය විවිධ අය සමග එක්වන ඡායාරූප අදාළ රෝහලේ පොදු ඊමේල් ලිපිනයට එවා අපහසුතාවයට පත් කරන ලද අවස්ථාවේ පොලිසියට ගොස් තිබුනි.
    දෙවෙනි සැකකාර ඉංජිනේරුවරයාගේ නිතීඥ රසික ජීරතුංග මහතා සඳහන් කරනු ලැබුවේ මෙය
    ස්ත්‍රී දූෂණයක් බවට සාධාරණ සැකයක් මතුවී ඇති බැවින් සැකයේ වාසිය විත්තිකරුවන් වෙත ලබා දී ඇප ලබා දෙන ලෙසයි. එසේම ඉංජිනේරු මිතුරා මෝටර් රථය පැදවූවා මිස ලිංගික අතවරයක් සිදු නොකළ බවය.
    පැමිණිලිකාරිය වසර දෙකක ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා දෙදෙනා අතර ඇති වූ අමනාපයෙන් මෙම චෝදනාව කර ඇති බවත් ඔහු පැවසීය.
    වෛද්‍යවරයා විසින් පැමිණිලිකාරියට බලහත්කාරයෙන් මන්ද්‍රව්‍ය (ගංජා සහ අරක්කු)
    පොවා සිහි විකල් කොට මරණ බවට තර්ජනය කර මෙම ලිංගික අතවරය සිදුකර ඇති බවත්, පසුව සැකකරු සමග පැමිණි තවත් පුද්ගලයකුට මෙන්ම තවත් අවස්ථා කිහිපයකදී තවත් පුද්ගලයින් තිදෙනකු ද ඇතුලුව රංචු ගැසී බරපතළ ස්ත්‍රී දූෂණයක් සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වන බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
    මුතුවාඩිගේ දිනේෂ් පෙරේරා (37), ලාන්ස් කෝප්‍රල් ශාන්ත ගාමිණී රණසිංහ (32), යුද හමුදා කපිතාන් ඉංජීනේරු නවීන් එරන්ද ගුණසිංහ සහ කපිතාන් සුමිත් කුමාර විජයවර්ධන යන අය මෙම සිද්ධිය නිසා රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර මෙම සිව්දෙනා ලබන 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කරන ලදි.

    adugaane chanda tikak hari ekathu karaganna mevata atha danna barida ban?
    oya NGO evun vath ovata kata arinne nadda?
    balahanko ara tamil kellage scene ekedi, karapu evunta return eka denakan media evunui tamil evunui kochchra ka gahuvada?
    ekata ape evun .
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka

    Ape media kiyana un inne thamanta wasi wena dewal danna misak minissu gena hithala news danna newei
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕවල් ඇත්ත දන්නෙ නෑ නේද. කොහොමත් දූෂණය ඔප්පු කරන එක ලෙසි නෑ.
     
    Similar threads