සිංහල ජාතියේ නෙමෙයි, අඩු කුලේ පරහැත්ත.. සුද්දා ආපු ගමන්, තිරිවාන ගල් කාලා ලේ බොනවා කිව්වා @ත්තලා, ග්‍රෙනේඩ් අදුරයි..
mamath hithanne na ban oka grenade ekak kiyala : wena explosive deyak da danne naa: ita wada strength eka adu
සිංහල ජාතියේ නෙමෙයි, අඩු කුලේ පරහැත්ත.. සුද්දා ආපු ගමන්, තිරිවාන ගල් කාලා ලේ බොනවා කිව්වා @ත්තලා, ග්‍රෙනේඩ් අදුරයි..

ග්‍රෙනේඩ් බ්ලාස්ට් එකක් නම් ලග හිටිය එකාගේ පාට්ස් තම අහුලන්න වෙන්නේ බයිරහා එකෙන් කුකුල්ලු පලු කළා වගේ. සිට් වලට ෆයර් එක කවර වෙලා. කකුල් පිච්චිලා තියෙන්නේ එකයි මිනිස්සුන්ගේ. ස්ප්‍රෙඩ් වෙච්ච ගින්න ගිහින් තියෙන්නේ බස් එකේ ෆ්ලෝර් බෝඩ් එක දිගේ ක්ෂණිකව.mamath hithanne na ban oka grenade ekak kiyala : wena explosive deyak da danne naa: ita wada strength eka adu
Why people are this much stupid to jump in on conclusions even without knowing what really happened?![]()
Hw do u knw that its not a grenade? Pls stop spreading crap
proof?
ඕක දෙස්පානික කාරනාවක් කරන්න උත්සහා කරනවා. ඕක එල්ටීටීඊ කියන්න විරුද්ධ පක්ෂේ දගලනවා, එතකොට ආයේ මහින්ද ඉල්ලනවනේ කට්ටිය..., ආණ්ඩුව වහන්න හදනවා වැඩේ හමුදාවේ උන් බඩු පන්නනවා කියන එක මාට්ටු උනොත් කෙලියක් නිසා.Exactly dude: Some people's comments in this site and also in FB, show how ignorant they are
_________________________________________________![]()
blast 2ke wenasa ubalama hoya ganin, mata explain karanna wela na.
යුද හා ගුවන් හමුදා නිලධෘරින් 12 දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට තුවාල සිදුකරමින් අද අලුයම් කාලයේ දියතලාවේ බස් රථයක් තුළ ඇතිවූ පිපිරීම හා ගින්න එම බසයේ ගමන් කළ අයෙකුගේ බෑගයක තිබුණ අත්බෝම්බයක් පිපිරීමෙන් සිදුව ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.දියතලාව - කහගොල්ල ප්‍රදේශයේදී බස් රථය තුළ ඇතිවූ පිපිරුමෙන් බස් රථයද ගිනිගත් අතර අවට සිටි අයට තුවාල සිදුවිය.
දියතලාව කඳවුරේ සෙබළෙකු තමන්ගේ පුද්ගලික පරිහරණය පිණිස බෑග් එකක දමාගෙන අත්බෝම්බය ගෙනයන්නට ඇති බවට සැක කෙරෙන අතර වැරදීමකින් පුපුරා යන්නට ඇතැයිද සැක කෙරේ.කෙසේ වෙතත්, එය නිශ්චිතව සනාථ කළ හැක්කේ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබීමෙන් පසුවබව පොලිසිය දන්වා සිටී.
Gossip lanka news

But noooo... We have bomb specialists and forensic scientists in Elakiri community. Why would government need other experts. They could have come to elakiri and get their confirmations regarding these blasts and all 
ගෙම්කාරයාගේ වැඩක්. අනිවා..ගේමක් දෙන්න පන්නපු එකක් වගේ. නැත්තන් විකුනන්න පන්නපු එකක්
_________________________________________________

තොපි වගේ අවජාතක සහජීවන පර හැත්ත මැරිලම පල
එකඟ අය මට රෙප් දෙන්න. අනේ පිලීස් රෙප් දෙන්නකො
agreedThe Red Statements says whats need to be saidBut noooo... We have bomb specialists and forensic scientists in Elakiri community. Why would government need other experts. They could have come to elakiri and get their confirmations regarding these blasts and all
![]()

ට්රන්ස්ෆොමෙර් , සාලව අවි ගබඩා පිපුරුවා වගේ,
අවා කපලා ගිය වගෙ ඔක්කොම මහින්ද බන් නෑත්නම් මෙ අන්ඩුවෙ නොහෑකියව නෙමෙ දෙමුල්ලු හුරතල් කරනවා නෙමෙ

The Red Statements says whats need to be saidBut noooo... We have bomb specialists and forensic scientists in Elakiri community. Why would government need other experts. They could have come to elakiri and get their confirmations regarding these blasts and all
![]()

ආෆ්ෆා නයිට්ෆියුරි දැන් කඩ්ඩෙන්මනෙ වැඩ...මොන ඉස්පැසොලිස්ට්ලද බන් මේකෙ ඉන්නවනෙ මහින්දගෙ ඉස්පැසොලිස්ට් ල සෙට් එකක් උන් කියන්නෙම මේක කොටින්ගෙ වැඩක් ලු...ආයෙ මොන කතාද...