ව්‍යායාම තුලින් මානසික සුවය...

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපේ රටේ ගොඩක් අය නැතිවෙන්න බලපාන හේතුවක් තමයි heart attack. එකට depression ලොකුවට බලපානවා. Ted වීඩියෝ එකක දැක්කේ, බෙදාගන්න ලින්ක් එක හොයාගන්න නැ.
    ඉතින් ඔයාලගේ අම්මල තාත්තලට උනත් දවසට විනාඩි 20ක් වත් exercise කරන්න කියල ටිකක් වද දෙන්න.
    කොහොම උනත් ගොඩක් හොඳ ලිපියක්.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අපේ රටේ ගොඩක් අය නැතිවෙන්න බලපාන හේතුවක් තමයි heart attack. එකට depression ලොකුවට බලපානවා. Ted වීඩියෝ එකක දැක්කේ, බෙදාගන්න ලින්ක් එක හොයාගන්න නැ.
    ඉතින් ඔයාලගේ අම්මල තාත්තලට උනත් දවසට විනාඩි 20ක් වත් exercise කරන්න කියල ටිකක් වද දෙන්න.
    කොහොම උනත් ගොඩක් හොඳ ලිපියක්.

    thanks bro...

    ow oya hari, ada api hithanawata wada depression wage ewa lankawe thiyenwa.., MI wage dewal witharak newei, godaak leda walata balapanawa,