ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    11950 n wage BTC loku correction wave eka ewi. 9500 - 9100
    level ekata. E time eke ALT up wave eka start wei.

    ALT gannawa nam dan ganna.

    Kiriye ALT Coin Expertslagen oya word eka enakan hitiye. Kalin BTC aran yantham padu wenna kalin withdraw karagatta IQ Option eken :yes:

    Onna macho mama ayeth gannawa BTC from CEX :rolleyes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඔය වසවර්තියා තමා 4800$ එන එක කෑවේ :growl::growl: :lol::lol:

    මූ අරන් තියෙන්නෙ අප් වේව් එක පටන් ගත්තට පස්සෙ පෙබරවාරි 9-12 කාලෙදි. ඒ කියන්නෙ 7800-9200 රේන්ජ් එකේ :P:P

    හපොයි දැම්මා නේද ලිදේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මූ අරන් තියෙන්නෙ අප් වේව් එක පටන් ගත්තට පස්සෙ පෙබරවාරි 9-12 කාලෙදි. ඒ කියන්නෙ 7800-9200 රේන්ජ් එකේ :P:P

    ඒ range එක තමා කඩන වැටෙන තැන pattern එක අනුව

    දිගටම කඩන වෙටුනේ 2000-2500 gap එකකින් low එකේ ඉදන්..

    example:- low එක 13000 නම් 15500,low එක 9000 උනාම 11500 කඩන වැටුනේ

    6000 low එක වෙලාවේදී 8500 තාමා කඩන වැටෙන්න තිබ්බේ :P:P

    දැන් උනත් 11400$ ඉදන් bottom trend line එකට ඉරක් ඇදලා බලපන්කෝ..කියාද එන්නේ කියලා.. 4800$ -5500$ :lol::lol:

    දැන් යන්නේ full manipulation එකක්..wash trading :rofl: exchange උන් උන්ගේම BTC sell කරලා වැඩියෙන් buy කරනවා price up කරන්න ;)
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll

    futures තමයි බං වැඩේ කෑවේ. බිට් කොයින් වලට තිබ්බේ අන්ඩර්ග්‍රවුන්ඩ් සින් එකක් එක් ව්දියටම යන්න දෙන්න තිබ්බේ මේන්ස්ට්‍රීම් කරන්න ගිහින් තමයි කෙලෝ ගත්තේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    futures තමයි බං වැඩේ කෑවේ. බිට් කොයින් වලට තිබ්බේ අන්ඩර්ග්‍රවුන්ඩ් සින් එකක් එක් ව්දියටම යන්න දෙන්න තිබ්බේ මේන්ස්ට්‍රීම් කරන්න ගිහින් තමයි කෙලෝ ගත්තේ

    ow machan..den un 6000$ aran 11500$ sell kara nam 80% profit :shocked::rofl: ekath davas 8 :baffled:

    den un BTC vetena eka hodayine ban..ayimath okama karanna puluvanne :sorry::lol:

    den crypto ivarayi machan...thiththa aeththa...munge game nisa minissu tika tika aeth venava..balapanko google trend vala BTC bahina behilla :sorry:

    me para ave thanikrama aluth salli nevi.. ALT valata dapu salli valin thama bull run eka giye..ehema giyoth pevathmak nahe vedi kal :baffled:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,237
    113
    Behind u :p
    ෂර්ලොක් holmes;22889412 said:
    1. skrill eken salli genna ganna mokakda hoda bank eka?
    2. mona bank card ekada hoda skrill/neteller walata add karanna?

    salli gennanna ona bank ekak hondai

    depoit walata comercial, sampath, ,nationstrust awlak naa
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    futures තමයි බං වැඩේ කෑවේ. බිට් කොයින් වලට තිබ්බේ අන්ඩර්ග්‍රවුන්ඩ් සින් එකක් එක් ව්දියටම යන්න දෙන්න තිබ්බේ මේන්ස්ට්‍රීම් කරන්න ගිහින් තමයි කෙලෝ ගත්තේ

    :no::no::no:

    ෆියුචර්ස් උන් ගොඩක් ලොන්ග් පොසිටන්ස් ඕපන් කලේ. ශොර්ට් කරපු උන් අඩුයි
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Looks like correction bottom reached at 10200. Buy around 10400 -10600 with S/L 10200.

    BTC will test 12000 again till it's above 10200. Hopefully 12000 break and reach above 13500 - 15000
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Looks like correction bottom reached at 10200. Buy around 10400 -10600 with S/L 10200.

    BTC will test 12000 again till it's above 10200. Hopefully 12000 break and reach above 13500 - 15000

    Pump and Dump rule එක අනුව BTC 8400$-8600$ කවදා හරි අයිමාත් එන්න ඕන ;)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Pump and Dump rule එක අනුව BTC 8400$-8600$ කවදා හරි අයිමාත් එන්න ඕන ;)

    10200 break kaloth 9500 -9000

    9000 break kaloth 7800-8200

    Both ways possible. High probability is for pump towards 13500 above since segwit coming for Coinbase & Bitfinex (80% sure about pump)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වෙනියුසිලා රජය oil බැක් කරන petro කියල කොයින් එකක් අදුන්වල දීලලු ..පලවෙනි දවසෙම මිලියන් 700 ගානක් ලාබයක් ගත්ත කයල නිවුස් එකක් යනවා ..මම මේක හෙව්වා coinmarketcap නැහැ ..සයිට් එක හොයාගන්නත් බැහැ ..කවුරු හරි මේක ගැන වැඩි විස්තර දන්නා කෙනෙක් ඉන්නවද ?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    වෙනියුසිලා රජය oil බැක් කරන petro කියල කොයින් එකක් අදුන්වල දීලලු ..පලවෙනි දවසෙම මිලියන් 700 ගානක් ලාබයක් ගත්ත කයල නිවුස් එකක් යනවා ..මම මේක හෙව්වා coinmarketcap නැහැ ..සයිට් එක හොයාගන්නත් බැහැ ..කවුරු හරි මේක ගැන වැඩි විස්තර දන්නා කෙනෙක් ඉන්නවද ?

    thama private pre-sale yanne machan. Token ekak $35 k da koheda.