Rape case of nurse!

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
docata & engineer porata loku athu walin sup eka thiyenwa kiyala man kohedihari dakka
meka kohomahari yata gahannada danne naa hadanne

e kella muta thiyena power danan inna athi
e hinda aruge wachaneta anumatha wenwa arenna wena karanna deyak nathuwa athi.

samahara ganuth hithan innwa dan iwaraweyi dan iwarwyi kiyala me karadare
e unge nodaneema

gamapaha oya samana seen ekak wunaa ekayi man kiyanne mehema

e dwawswala paper news wala giyaa

badapu gaaniyek wa ohoma room adala textile shop ekakak owner kenek eki adum maru karna ewa fiton room eke camera eken balala ewa eliyata danwa kiyala tharjanaya karala

e gon wesith bayata ma idala
aru dwas 3-4 adala

gedara upset eke innwa dakala ekige malli wisthra ahala kiwwe nathuwa ekita gahala balen wisthra danagena passe ekeige husband ekka ekathuwela
mahadwal police issraha thiyena tex shop ekata gihin aruwa kaali kaali walata kapuwaa

eetapsse un denna missing wunaa

waradda gaanige kiwwe naa baya wela hitiyaa
oka upan modakamk dankale lankawe ganunta ena

arun denna ithin aparade minimaruwo wunaa

mehe ganu hithanne godak wenas widiyata samajen ellawena balapaamath ehemmayi ekayi godakma

pitaratawal nam feminist seen mehe echchrama naha gaanu hari bayayi mehe ewagema modayi mehe samajenuth gaaniwa thalanwaa hathra athenma

me kellath pawu ithin :(:(

ඔව් බං.. bus වල, කූච්චි වල ජැක් ගහන එකත් ඔය වගේ. 90% වගේ කෙල්ලො ඕවට කැමති නෑ. ඒත් බයට කට පියාගෙන ඉන්නව. පව් බං.
සිරි ලංකාව තිත්ත වෙන්නෙ ඔය වගේ කාලකණ්ණි උන් හින්ද..
:sorry:
 
Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    mona labbatada oya wage ballo ekka ashrayata yanne.. hoda wade..
    issarahatath oya wage dewal wei..
    minissu danaganna oni hoda minissu asharaya karanna
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේකිත් හොඳ පට්ට වේසියෙක් වගේ. අවුරුදු 39ක් කියන්නෙ හොඳට මෝල කරවෙලා ඇති. අරූ එක්ක හුකලා හුකලා රිදෙන්න හිකුවම අඬාගෙන පොලිසියට දුවලා. අපරාදෙ පොලිස් කාරයොත් හුකන්න තිබ්බෙ. :rolleyes:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඒක වෙනම කතාවක්. නමුත් අනතුරක් උනත්, මරණයක් උනත් රස කරලා කියලා කීයක් හරි ඒකෙන් උපයන කාලකන්නින්න්ට මම බනින්නේ.

    හැම එකාම බලන්නෙ මොකෙන් හරි ගොඩයන්නනෙ බන් ඔය පත්තර කාරයොත් එහෙමයි.. :angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    Ne ban oka oppu unoth okata kela wenawa. Mage law idea nam nil but okata kela wenna one. Kalakanni profession eka kanawa. :angry:

    Eka thanakadi victim kiyanawa siya kamathen doctor driver ekka hotel giya room eka athuledi mukuth une nae photos wagayak witharak gaththa kiyala..matanam ae hodatama athi accused wenuwen case eka adan Hanna..thawa kiyanawa ganja n alcohol bonna dunnna kothanidiwath ae statement ekedi kiyanne nae forced kiyala n ganja wage puff karana deyak forced karala karawanna bae...victim was under influence of drugs so were de accused :cool: dan lamai mage gana gewanna pls:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Ane manda ban. Mama oya artical eka mul chuttak vitharai kiyewwe thibba appiriyawata kiyewwe ne.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Oka anuwa num wenne.. Nurse ta lawyers la 1i, Police un 1i nidiyanna wena 1a thama..
    arun tika nidhas weai...

    Ohoma seen 1k una Minuwangoda 2000 wage.

    Henama salli kara lawyer kenk ge puthek pattama kellak winasama kala.
    Kella usawi giya Amma Thththa 1a. Aruge thththa henma Lawyer kenek. Usawiye oppu kala ae kella ganikawaka kiyala.

    Kella usawiya dewanth wenna ke-gahuwalu... Tinduwa kiwu whama.

    Kella gedara awith Belle wela dagaththa.. Ammai Ththtaith dara ganna baruwa leda wela maruna...
    paw vade ithin
    eth ithin kellangema thama varadda.salli valata namenna giyama oka thama venne bn :sorry:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    වාව්.. එතන හිටියා වගේ මුන් ලියලා තියෙනවා. අනේ මේ ගොසිප් කාරයෝ.. :lol:

    සිද්ද උන දේ ගැන කණගාටුයි නමුත් ඒක වවාගෙන කන උන් තමා ඔය ගොසිපෝ.
    ඔව්...ඕකුන් හම්බකරගන්න පුලුවන් නම් ගූ ගොඩක් උනත් හාරන උන්...වැරැද්දක් කරල තියෙනවනම් සිවිල් උසාවි/හමුදා උසවි වලින් දඩුවම් කරයි
    මීට ටිකකාලෙකට කලින් අපේ කොල්ලෙක් බස් එහෙක යනකොට ගෑනියෙක් එක්ක වලියක් දාගෙන...ගෑනි ගිහින් පොලිසියෙ පැමිනිල්ල දැම්මෙ ලිංගික අතවර කරන්න හැදුව කියල...අර කොල්ල එදාම ඇතුලෙ...උගෙ ජොබටත් කෙල උනා...නඩුව අවෘදු දෙකක් විතර ගියා...පස්සෙ අර ගෑනිම නඩුව ඉල්ලා අස්කරගෙන තිබ්බ.. බඩගෝස්තර ගොසිප් කරයින්ගෙ ගොසිප් බලල රෙද්ද උස්සං නටනවට වඩා ඇත්ත හොයල බල අපිටත් කියපල්ල පුලුවන් එකෙක්
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    paw vade ithin
    eth ithin kellangema thama varadda.salli valata namenna giyama oka thama venne bn :sorry:

    මම නම් ඔතන කෙල්ලට බනින්නේ වත්, වැරද්දක් කියන්නේ වත් නෑ. මෙහෙමයි උබට අතේ පිච්චිය නැතුව ඉන්නකොට කෙල්ලෝ එන්නේ නෑ.
    මොන පරම පිවිතුරු ආදරය කියල බයිලා ගැහුවත් ගැහැණු බලන්නේ සම්පත්, පිරිමි බලන්නේ සේවාවන්; එක මේ ලෝකෙට අදාල ධර්මයක්;
    කොහොමත් පවුලක ළමයි උනත් දැවටෙන්නේ අම්ම එක්ක තාත්ත ට වඩා. එතකොට එහෙම කෙල්ලෙක් බලන්නේ පවුල් ජිවිතේට අවශ්‍ය දේවල් අරන් දෙන්න, එයට අවශ්‍ය දේවල් දෙන්න, මුදල කියල සාධකය හෝ වෙනත් සාධකයක් මත එකට ඉන්න ජිවිතෙකදී අහේනියක් වෙන කෙනෙක් ව බලන්නේ නෑ. මම කියන්නේ පැලෙන්න සල්ලි තියන එක නෙමෙයි.

    ඔය කෙස් එකේදී කොල්ල වැරදි එක නමම ගැනීමක් හා දුෂණයක්;
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    paw vade ithin
    eth ithin kellangema thama varadda.salli valata namenna giyama oka thama venne bn :sorry:

    Karma ban. Oya kellath kalin athmeka kollek wenna athi samahara vita. Kollek welaa idala kellonge jivithath ekka sellam karanna athi.

    Karma is a bitch kiyanne ekai. Apita minissunta un karapu waradi walata daduwam vidinawa dakinna thiyena hadissiya sobaa dahamata ne. Eyaa pasmaha balum balalaa thamai denne parippuwa. :dull::dull:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Karma ban. Oya kellath kalin athmeka kollek wenna athi samahara vita. Kollek welaa idala kellonge jivithath ekka sellam karanna athi.

    Karma is a bitch kiyanne ekai. Apita minissunta un karapu waradi walata daduwam vidinawa dakinna thiyena hadissiya sobaa dahamata ne. Eyaa pasmaha balum balalaa thamai denne parippuwa. :dull::dull:

    Karma is a Bitch: WORD
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    docata & engineer porata loku athu walin sup eka thiyenwa kiyala man kohedihari dakka
    meka kohomahari yata gahannada danne naa hadanne

    e kella muta thiyena power danan inna athi
    e hinda aruge wachaneta anumatha wenwa arenna wena karanna deyak nathuwa athi.

    samahara ganuth hithan innwa dan iwaraweyi dan iwarwyi kiyala me karadare
    e unge nodaneema

    gamapaha oya samana seen ekak wunaa ekayi man kiyanne mehema

    e dwawswala paper news wala giyaa

    badapu gaaniyek wa ohoma room adala textile shop ekakak owner kenek eki adum maru karna ewa fiton room eke camera eken balala ewa eliyata danwa kiyala tharjanaya karala

    e gon wesith bayata ma idala
    aru dwas 3-4 adala

    gedara upset eke innwa dakala ekige malli wisthra ahala kiwwe nathuwa ekita gahala balen wisthra danagena passe ekeige husband ekka ekathuwela
    mahadwal police issraha thiyena tex shop ekata gihin aruwa kaali kaali walata kapuwaa

    eetapsse un denna missing wunaa

    waradda gaanige kiwwe naa baya wela hitiyaa
    oka upan modakamk dankale lankawe ganunta ena

    arun denna ithin aparade minimaruwo wunaa

    mehe ganu hithanne godak wenas widiyata samajen ellawena balapaamath ehemmayi ekayi godakma

    pitaratawal nam feminist seen mehe echchrama naha gaanu hari bayayi mehe ewagema modayi mehe samajenuth gaaniwa thalanwaa hathra athenma

    me kellath pawu ithin :(:(

    එහෙම කියන්න එපා බන්. මේක ගෑණු පිරිමි භේදයක් නෙවෙයි, ඔහොම රෝන්ග් සයිට් යන්න ගියාම තමයි නැති ප්‍රශ්න ඇතිවෙන්නේ. මේක එහෙම් පිටින්ම දුප්පත් පෝසත් පන්ති පිළීබදව ප්‍රශ්ණයක්. ධනවාදී රටවල මේ වගේ ලක්ෂන ඕන තරම් තියෙනවා. ලංකාවත් ධනවාදී රටක්. ඒකේදි දුප්පත් එකා පිරිමිද ගෑණුද අදාළ නෑ උන් කොහොමත් තැලෙනවා, මෙතන ගෑණි දුප්පත් පිරිමියා පෝසත් ඒකයි ප්‍රශ්ණේ, ඒ වගේම පෝසත් ගෑණු දුප්පත් පිරිමින්ටත්/ගෑණුන්ටත් එක එක සෙල්ලම් දානවා අපි වැඩියේ අහන්නේ නැති උනාට. ඔය ඔක්කොම සුපිරි පාන්තික ගනීකා නිවාස කරන්නේ පෝසත් ගෑණු උන්ට කියන්නේ මැඩම් කියලයි. මතකද ජීනා මැඩම්? ඒකිව අහුවුනාත් එක්ක ලොකු ගණිකා නිවාසයක් කරලා, ඒකේ ඔක්කොම හිටියේ ගම් වලින් ජොබ් දෙන්නම් කියලා රවට්ටගෙන ගෙනාපු කෙල්ලෝ. පෝසත් එකාට ධනවාදයේදි බලය තියෙනවා, ඉතින් උන් ඒ බලයෙන් දුප්පත් මිනිස්සුන්ව පීඩනයට පත් කරනවා. මේ ප්‍රශ්ණේ විසදන්න පුලුවන් සමාජයේ හැමෝටම එක හා සමාන ජීවන මට්ටමක් දීමෙන් විතරයි බන්. එතකොට මිනිස්සු අනෙකාගේ බලයට, ධනයට බය වෙන්නේ නැති වෙනවා. ඔව් ඒ කෙල්ල පව්, ඒ වගේම තමයි ඔය වගේම ඉන්න හැම දුප්පත් පිරිමියෙක්ම ගෑණියෙක්මත් පව්.! විශේෂයෙන්ම සමාජ අත්දැකීම් නැති උන්.

    • Like
    Reactions: SimonRiley

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම නම් ඔතන කෙල්ලට බනින්නේ වත්, වැරද්දක් කියන්නේ වත් නෑ. මෙහෙමයි උබට අතේ පිච්චිය නැතුව ඉන්නකොට කෙල්ලෝ එන්නේ නෑ.
    මොන පරම පිවිතුරු ආදරය කියල බයිලා ගැහුවත් ගැහැණු බලන්නේ සම්පත්, පිරිමි බලන්නේ සේවාවන්; එක මේ ලෝකෙට අදාල ධර්මයක්;
    කොහොමත් පවුලක ළමයි උනත් දැවටෙන්නේ අම්ම එක්ක තාත්ත ට වඩා. එතකොට එහෙම කෙල්ලෙක් බලන්නේ පවුල් ජිවිතේට අවශ්‍ය දේවල් අරන් දෙන්න, එයට අවශ්‍ය දේවල් දෙන්න, මුදල කියල සාධකය හෝ වෙනත් සාධකයක් මත එකට ඉන්න ජිවිතෙකදී අහේනියක් වෙන කෙනෙක් ව බලන්නේ නෑ. මම කියන්නේ පැලෙන්න සල්ලි තියන එක නෙමෙයි.

    ඔය කෙස් එකේදී කොල්ල වැරදි එක නමම ගැනීමක් හා දුෂණයක්;

    ඇත්ත උබ කියන එක එක පැත්තකින්,කොල්ලෙක් උනාම සල්ලි තියෙන්න ඕනේ තමා.නිකමෙක් වගේ ඉඳලා හරියන්නේ නැ.
    මචන් මෙහෙමයි,සල්ලි වලට යන කෙල්ලන්ගෙන් බහුතරයක්ම ඒ කොල්ලා එක්ක ඉන්නේ සල්ලි තියෙනකන් විතරයි.ඉතාම සුළු පිරිසයි බන් ඇත්තටම ආදරේ කරන්නේ.
    එහෙම සල්ලි බලාගෙන කොල්ලා ගාවට එන කෙල්ල අර කොල්ලව හූරගෙන කාල උව නැති බන්ගස්තානම කරලා තම යන්නේ.ගොඩක්ම සල්ලි තියෙන කොල්ලෝ කෙල්ලෝ හොයන්නේ ජොලියට මිසක් උන්ව සදහටම තියාගන්න නෙමෙයි.හැමෝම නෙමෙයි ,සමහරක් විතරයි.
    ඉතින් එහෙම අවස්ථාවක කොල්ලා කෙල්ලවම අතරියට පස්සේ අර කෙල්ල අයෙමත් සල්ලි තියෙන කොල්ලෙක් ගාවට යන්න තියෙන ප්‍රවනතාවේ අඩුයි.එකී ගිහින් කරේ එල්ලෙන්නේ අහිංසක දුක් මහන්සියෙන් හම්බ කරන් කන එකෙක්ගේ ඇගේ.කෙල්ල ලස්සනනම් එකී දන්නවා ඒකිව ලෙලි ඇරලා තිබ්බත් ඒකිව බාරගන්න ඕන තරම් උන් තව රටේ ඉන්නවා කියල.ඉතින් එකෙන් වෙන්නේ මේ මොකුත් නොදන්නා අහින්සකයෙක්ට මරාලයක් කරගන්න වෙන එකයි.ඔව් එක උගේ කැමැත්ත.එකට අපිට කරන්න දෙයක් නැ.මම කිව්වේ මේ කතාවලදී අන්තිමට ගොඩක් වෙලාවට වෙන දෙයයි බන්.

    Karma ban. Oya kellath kalin athmeka kollek wenna athi samahara vita. Kollek welaa idala kellonge jivithath ekka sellam karanna athi.

    Karma is a bitch kiyanne ekai. Apita minissunta un karapu waradi walata daduwam vidinawa dakinna thiyena hadissiya sobaa dahamata ne. Eyaa pasmaha balum balalaa thamai denne parippuwa. :dull::dull:
    ගොඩක් වෙලාවට එහෙම තමා වෙන්නේ.අපි මේ ඇත්තේ කරන දේවල් වලට විඳින්න වෙන්නේ ඉතින් වෙන ආත්මෙක.ඒකත් මහම මහා කරුමයක්.කලින් ආත්ම වල කරපුවා කිසි දෙයක් අලුත් ආත්මෙදි දන්නෙත් නැ,ඒ උනාට පවා ගෙවනවා