Beyoncé - I Was Here

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පට්ටම ලස්සන පට්ටම අදහසක් තියෙන මම කැමතිම සින්දුවක්

-rep

සින්දුව ඔච්චර හොඳ නං මේකි වගේ වෙසඟනකට නැතුව හරි හමං ගායිකාවකට දෙන්න තිබ්බ කියන්න :(
natasha bedingfield ගෙ love song to the earth අහපං අන්න සින්දු අන්න ගායිකාවො :yes: මේ මොන වෙඳුරු පාසියෙක්ද :angry:
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සින්දුව ඔච්චර හොඳ නං මේකි වගේ වෙසඟනකට නැතුව හරි හමං ගායිකාවකට දෙන්න තිබ්බ කියන්න :(
    natasha bedingfield ගෙ love song to the earth අහපං අන්න සින්දු අන්න ගායිකාවො :yes: මේ මොන වෙඳුරු පාසියෙක්ද :angry:

    ඉස්සෙල්ල සින්දුව අහලා හිටපන්කෝ .
    සින්දුව කියන එක්කෙනාගෙ පෞද්ගලික ජිවිතය මට නම් වැදගත් වෙන්නේ නෑ සින්දුවක් රසවිදින්න
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සින්දුව ඔච්චර හොඳ නං මේකි වගේ වෙසඟනකට නැතුව හරි හමං ගායිකාවකට දෙන්න තිබ්බ කියන්න :(
    natasha bedingfield ගෙ love song to the earth අහපං අන්න සින්දු අන්න ගායිකාවො :yes: මේ මොන වෙඳුරු පාසියෙක්ද :angry:

    sinduwe message eka balapan, sinduwa kiyana kenage pawudgalikatwaya hithanne nathuwa. hollywood bahutharayakage pawudgalika jeewitha gattama patta chater hoda charitha atha lossak. ehemai kiyala movies songs okkoma atha arala danna wenne

    FYI
    "I Was Here" is a song recorded by American R&B recording artist Beyoncé from her fourth studio album, 4 (2011). It was written by Diane Warren, while production was handled by Ryan Tedder, Brent Kutzle, and Kuk Harrell; Beyoncé is credited on the vocal production. "I Was Here" is a reflective R&B ballad, in which Beyoncé vulnerably reviews her past, wanting to leave an impact on the world before her life comes to an end. Described as a "career song" by Warren, its development was motivated by the September 11 attacks in the United States.