Films Download site Virus Warning!!

Feb 12, 2018
117
9
0
මචංලා කවුරුහරි 300mbfilms.co කියන වෙබ් සයිට් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවානම් වහාම ක්‍රෝම් බ්‍රව්සරේ කෑෂ් ෆෝල්ඩර් එක ඇතුලුව ස්කෑන් කරගන්න. සයිට් එකට ගිය ගමන් ඉබේම ට්‍රෝජන් වයිරස් එකක් ඩවුන්ලෝඩ් වෙනවා:cool:
සයිට් එකට ගිය ගමන් ෆයිල් 2ක් ඉබේම ඩවුන්ලෝඩ් වෙනවා
පහත තියෙන path එකට ගිහින් ස්කෑන් කරගන්න

C:\username\AppData\Local\Google\Chrome\UserData\Profile


fz2rma.jpg
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අවුරුදු ගානක ඉදන් ඕකෙන් ෆිල්ම් බානවා කිසි අව්ලක් නෑ තාම.
    ෆයර් ෆොක්ස් + බිට් ඩිෆෙන්ඩර් යුස් කරන්නේ.
    සමහර URL බිට් ඩිෆෙන්ඩර් එකෙන්ම බ්ලොක් කරනවා ට්‍රෝජන් කියලා , කිසි දෙයක් ඔටෝ ඩවුන්ලෝඩ් වෙලා නෑ මට නම් .