පරිත්‍යාග

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බොරුවනේ බන් ඔය කරන්නේ.. පුජා කරන කැල්ල දාන්නේ එතකොට දෙන එකාට රිටර්න් දෙයක් හම්බවෙනවා කියන එක හගවන්න. දැන් ඔය පොත් ටිකම ඉස්කෝලෙකට දෙනකොට පුජා කැල්ල දාන්නේ නැනේ. එතකොට එතන රිටර්න් මුකුත් නැද්ද?

    කොහෙද return එකක් හම්බවෙනවා කියල තියෙන්නේ ? ඒක භාෂාවේ තියන දෙයක්නේ .. හාමුදුරුවන් සහ වෙනත් සමහර අය සම්බන්දයෙන් වෙනස් වචන භාවිත වෙනවනේ සිංහල භාෂාවේ ..

    රිටර්න් එකක් හම්බෙනවනන් එක පුජා කියල දුන්නේ නෑ කියල හම්බවෙනෙන් නැතුව තියෙනෙනේ නෑ .. පුජා කියාගෙන දුන්නත් හිතේ එහෙම දෙයක් නැත්තන් හම්බෙන්නෙත් නෑ ..

    උබ මේ වචනයක් අල්ලාගෙන මෙතන කෑ ගහන්නේ ඕක දීල නෙමේනේ .. දෙන්න උවමනාව තියන එකෙක් තැපෑලෙන් හරි ගිහින් හරි කොහොම හරි දෙයි .. උ ඒකට පුජාද , දෙන්නද , donate ද කියල තියෙන්නේ බලන්නේ නැනේ .. තමන් දන්නවා තමන් හිත සතුටෙන් දෙන්නේ කියල .. මොකක්ද ප්‍රශ්නේ ?
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43

    උබේ කතාව හරි බන් , නිකන් වචන වලට හරබ දාගන්නේ මොකටද ? දෙන්න කැමති අය කැමති විදියකට දෙයි නොදෙන කෙනා නොදී ඉදයි. දෙන දේට විවාද මොකටද