ෆුට්බෝල් ෆෑන්ස් වරෙව්

General-Manager

Junior member
  • May 16, 2017
    524
    22
    18
    club nam asa na..eth international balanna asai eth ewa wadiya na cricket tours wage..:no: Fifa wc pata gannakan inne me aurudde..:)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගොඩ කාලෙකින් බැලුවෙ නෑ. ඉස්සරනම් ඉතිං ac milan. sleeping giant of the europe. beckham, pirlo, maldini, nesta, kaka, ronaldinho, gattuso, Seedorf හම්මේ :love::love: ආයෙ බර්සිලෝනා :lol: සහ arsenal තමයි. දන්න තරමින් arsenal දැන් ෆෝම් එකේ නෑ කියල තමයි ආරංචිය. හැබැයි ළඟදී නම් මැච් එකක් බැලුවෙ නෑ. අන්තිමට ගිය අවුරුද්දෙ තමයි බැලුවෙ. :no::(
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    Milan me season eke 7 bn. unge dan waddo na. Arsenal gana nm katha karala wadak na. Sanchez Man Utd player kenek dan:) Barca form eke inne la liga dinai
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    Milan me season eke 7 bn. unge dan waddo na. Arsenal gana nm katha karala wadak na. Sanchez Man Utd player kenek dan:) Barca form eke inne la liga dinai

    හප්පට එහෙමද. milan නම් අපරාදෙ. කොහොම හිටපු ටීම් එකක්ද. :( දැන් නම් උන්ගෙ වැඩ්ඩො නෑ තමයි. Arsenal ත් එහෙමයි. ඉස්සර lineup එක බලපන්කො. දැන් මෙලෝ වගතුගක් නෑ. barca නම් කෝම හරි ගේම ගහනව messi, suárez ඉන්න නිසා.​
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    හප්පට එහෙමද. milan නම් අපරාදෙ. කොහොම හිටපු ටීම් එකක්ද. :( දැන් නම් උන්ගෙ වැඩ්ඩො නෑ තමයි. Arsenal ත් එහෙමයි. ඉස්සර lineup එක බලපන්කො. දැන් මෙලෝ වගතුගක් නෑ. barca නම් කෝම හරි ගේම ගහනව messi, suárez ඉන්න නිසා.​

    Ow bn. Arsenal squad eka hondai. barcatath mona weida danne na messi,suarez giyama. Barcelona issara wage UEFA Champions league eke wada danne na. Ambanata kanawa