Fifa wc pata gannakan inne me aurudde..
Man shitty fans la kiyanne lagadi football balanna gaththa 2.50 huththala.. kabbo

club nam asa na..eth international balanna asai eth ewa wadiya na cricket tours wage..Fifa wc pata gannakan inne me aurudde..
![]()
WC 2018 Predictions patan gamuda?

Argentina
Germany aluth set ekak inne sure na![]()
Argentina sure Na bn. France eida kiyannath ba

lagadi update une na mama confederation ekan passe..![]()

ආයෙ බර්සිලෝනා
සහ arsenal තමයි. දන්න තරමින් arsenal දැන් ෆෝම් එකේ නෑ කියල තමයි ආරංචිය. හැබැයි ළඟදී නම් මැච් එකක් බැලුවෙ නෑ. අන්තිමට ගිය අවුරුද්දෙ තමයි බැලුවෙ. 
ගොඩ කාලෙකින් බැලුවෙ නෑ. ඉස්සරනම් ඉතිං ac milan. sleeping giant of the europe. beckham, pirlo, maldini, nesta, kaka, ronaldinho, gattuso, Seedorf හම්මේආයෙ බර්සිලෝනා
සහ arsenal තමයි. දන්න තරමින් arsenal දැන් ෆෝම් එකේ නෑ කියල තමයි ආරංචිය. හැබැයි ළඟදී නම් මැච් එකක් බැලුවෙ නෑ. අන්තිමට ගිය අවුරුද්දෙ තමයි බැලුවෙ.
Barca form eke inne la liga dinai
Milan me season eke 7 bn. unge dan waddo na. Arsenal gana nm katha karala wadak na. Sanchez Man Utd player kenek danBarca form eke inne la liga dinai
දැන් නම් උන්ගෙ වැඩ්ඩො නෑ තමයි. Arsenal ත් එහෙමයි. ඉස්සර lineup එක බලපන්කො. දැන් මෙලෝ වගතුගක් නෑ. barca නම් කෝම හරි ගේම ගහනව messi, suárez ඉන්න නිසා.හප්පට එහෙමද. milan නම් අපරාදෙ. කොහොම හිටපු ටීම් එකක්ද.දැන් නම් උන්ගෙ වැඩ්ඩො නෑ තමයි. Arsenal ත් එහෙමයි. ඉස්සර lineup එක බලපන්කො. දැන් මෙලෝ වගතුගක් නෑ. barca නම් කෝම හරි ගේම ගහනව messi, suárez ඉන්න නිසා.
Manchester United... Cristiano Ronaldo nisa...