God is fu*king unfair for female :@

Dinu_LK

Junior member
  • Jul 21, 2017
    65
    17
    8
    Why female animal don't have period? Only Human female have to suffer with period cycle. its super unfair. God should give something like this for men's too or made like other female animal's to stay periodless :angry::angry::angry:
     
    • Like
    Reactions: genius_EK

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    263a2jq.gif
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,213
    1
    57,259
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ක්ෂීරපායී ගැහැණු සත්තු ඔක්කොටම පොදු දෙයක්. සදහටම නවත්තගන්න ඕනෙ නම් පොඩි ඔපරේෂන් එකක් තියෙනව
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මම නම් කියන්නේ ඔ්කට වගකියන්න ඔ්න අල්ලා දෙයියෝ. එයානෙ මැව්වෙ හැම ලබ්බම :baffled:
     
    • Like
    Reactions: djnick

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලට ඔය තියෙන විදිහ තව හොඳයි යකෝ පෙලක් වඳුරන්ගෙ (වර්ගෙ මතක නෑ) මරු කාලෙ ආවාම උන්ගෙ ගෑණු සතාගෙ තට්ටම් රතු වෙලා යංතං ගහක ඇතිල්ලුනත් තුවාල වෙන ගානට පත් වෙනව වටේ ඉන්න වඳුරන්ට දැන් ලමයි හදන්න පුලුවන් කියල පෙන්නන්න. :sorry:
     
    • Like
    Reactions: Garrus

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹලට ඔය තියෙන විදිහ තව හොඳයි යකෝ පෙලක් වඳුරන්ගෙ (වර්ගෙ මතක නෑ) මරු කාලෙ ආවාම උන්ගෙ ගෑණු සතාගෙ තට්ටම් රතු වෙලා යංතං ගහක ඇතිල්ලුනත් තුවාල වෙන ගානට පත් වෙනව වටේ ඉන්න වඳුරන්ට දැන් ලමයි හදන්න පුලුවන් කියල පෙන්නන්න. :sorry:

    :baffled:
     
    • Like
    Reactions: WhiteWalker