Why female animal don't have period? Only Human female have to suffer with period cycle. its super unfair. God should give something like this for men's too or made like other female animal's to stay periodless![]()
මම නම් කියන්නේ ඔ්කට වගකියන්න ඔ්න අල්ලා දෙයියෝ. එයානෙ මැව්වෙ හැම ලබ්බම![]()



උඹලට ඔය තියෙන විදිහ තව හොඳයි යකෝ පෙලක් වඳුරන්ගෙ (වර්ගෙ මතක නෑ) මරු කාලෙ ආවාම උන්ගෙ ගෑණු සතාගෙ තට්ටම් රතු වෙලා යංතං ගහක ඇතිල්ලුනත් තුවාල වෙන ගානට පත් වෙනව වටේ ඉන්න වඳුරන්ට දැන් ලමයි හදන්න පුලුවන් කියල පෙන්නන්න.![]()
