yako oka natural deyak. samaharune thiyenwa samaharunge naa
kello ganan wath ganne naa oii oka![]()
දවස ගානේ හොදපන් සැර නැති සබන් එකකින්. සමහරුන්ට රස්නේ කාලෙට එනවා
සබන් දාලා නම් කවදාවත් හෝදලා නැ .නිකන් නම් හෝදනවා ..මේක ගොඩක් කල් ඉදන් තියෙන්නේ ..

සබන් දාලා නම් කවදාවත් හෝදලා නැ .නිකන් නම් හෝදනවා ..මේක ගොඩක් කල් ඉදන් තියෙන්නේ ..

හුටා .මේක හොද කරන්න පුළුවන් එකක් ද ?

ඕක ලෙඩක් නෙමෙයි ගොනෝ .. බය වෙන්න එපා බොරුවට ... ඕනෑම නම් ලේසර් කරලා අයින් කරන්න පුළුවන්

oka samanya deyak. hodakarana widiyaknam danne naha.![]()
ලෙඩක් නෙවෙයි බං බය වෙන්න එපා. සමහරුන්ගේ ඔක අව්රුදු තුන හතරක් යනකොට ඇරිලා යනවලු. තවත් උන්ට හැමදාම තියනවලු. කිසි අව්ලක් නෑ.
ඕක ලෙඩක් නෙමෙයි ගොනෝ .. බය වෙන්න එපා බොරුවට ... ඕනෑම නම් ලේසර් කරලා අයින් කරන්න පුළුවන්
sathiyakata sarayakwath hodapan