2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කටුස් කෝ, කටුස් මලා,:shocked:
    කසිප්පු ගහලා පිං කැටේ අස්සට වැටිලා අැති හෙට උදේ තමයි නැඟිටින්නේ. කසිප්පු සිරත් නෑනෙ.දෙන්නම සෙට් වෙන්න අැති
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    sudu manike.. ithin.. ow ban tikak busy me tike.. kohomada jeewihte? ko ape set eka? Lazy ?

    ජීවිතේ නෝමල් එකේ ගෙවෙනව සීයෙ....කටුස් මලා, අනික් සෙට් එකෙන් ගොඩක් මේ ඉන්නෙ රේඩියෝ අහ අහ....
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    ජීවිතේ නෝමල් එකේ ගෙවෙනව සීයෙ....කටුස් මලා, අනික් සෙට් එකෙන් ගොඩක් මේ ඉන්නෙ රේඩියෝ අහ අහ....
    :baffled: සීයගෙ සීයා කියන්නෙ?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කටුස් කෝ, කටුස් මලා,:shocked:
    හෙද සෙට් එක කැඩිලා කීවානේ :(තරිදුගේ වොයිස් ටින් ටින් කෙල්ලෙක්ගෙ වගේලු .වටේ පිටේ මිනිස්සුන්ට අහද්දී උට ලෑජ්ජලු :rofl::rofl:...ඒ නිසා loudspeaker දාගෙන අහන්නත් බැලූ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට දෙන්ඩ "මා ඔබත් එක්ක ප්‍රේම කතාවක්" සින්දුව....මේක ඉල්ලන්න කියපු එයාවයි අනික් හැමෝමයි එකතු කර ගන්නව.... :)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    හෙද සෙට් එක කැඩිලා කීවානේ :(තරිදුගේ වොයිස් ටින් ටින් කෙල්ලෙක්ගෙ වගේලු .වටේ පිටේ මිනිස්සුන්ට අහද්දී උට ලෑජ්ජලු :rofl::rofl:...ඒ නිසා loudspeaker දාගෙන අහන්නත් බැලූ
    :baffled::oo:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කසිප්පු ගහලා පිං කැටේ අස්සට වැටිලා අැති හෙට උදේ තමයි නැඟිටින්නේ. කසිප්පු සිරත් නෑනෙ.දෙන්නම සෙට් වෙන්න අැති

    Hapa e kiyane sure ekatama me dena ekahuwela kasippu hadalama bonnathi :baffled: