2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මට දෙන්ඩ "මා ඔබත් එක්ක ප්‍රේම කතාවක්" සින්දුව....මේක ඉල්ලන්න කියපු එයාවයි අනික් හැමෝමයි එකතු කර ගන්නව.... :)
    සේදිරිස් සීයා ප්‍රේම කතාවක් කරපු එ් අාච්චි කවුද? දැවෙන ප්‍රශ්න :oo:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හෙද සෙට් එක කැඩිලා කීවානේ :(තරිදුගේ වොයිස් ටින් ටින් කෙල්ලෙක්ගෙ වගේලු .වටේ පිටේ මිනිස්සුන්ට අහද්දී උට ලෑජ්ජලු :rofl::rofl:...ඒ නිසා loudspeaker දාගෙන අහන්නත් බැලූ

    hayoo paw appa katussa :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ බල්ලට පිස්සුද කොහෙද වෙසක් වලට ඉල්ලන්ඩ ඕනේ සින්දු දැන්ම ඉල්ලනවා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට දෙන්ඩ "මා ඔබත් එක්ක ප්‍රේම කතාවක්" සින්දුව....මේක ඉල්ලන්න කියපු එයාවයි අනික් හැමෝමයි එකතු කර ගන්නව.... :)
    සේදිරිස් සීයා ප්‍රේම කතාවක් කරපු එ් අාච්චි කවුද? දැවෙන ප්‍රශ්න :oo:
    Aththamay Ced uncle kawda e :D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කූඩු හදන්න කුකු කුරුලලෙක් වේගන එනවා වත් ද:baffled::baffled:
    කුක්කාට ඔහොම වෙයි කියලි මට හිතුනා වහලෙ ඉඳන් "මං කුරුල්ලෙක් කුරුල්ලෙක්" කියාගෙන පියාඹන්න පැනලා වැටුණ වෙලාවෙම