ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මචන් අද තමයි අපේ ෆාර්ම් එකේ එක දිනක් තුල shit කොයින් මයින් කරල වැඩිම ගානක් හොයපු දවස, එක දවසක් කිව්වට දවසක්ම ගියේ නෑ.

    මම මයින් කලේ IPBC කියන ෂිට් කොයින් එක මේ කොයින් එක රිලීස් කරපු ගමන් පැය දෙකක් තමයි මම මයින් කලේ. IPBC කාරයො කරන්න යන්නෙ youtube වගේ site එකක් (https://ipbc.io) මම මේ කොයින් එක ගැන කිසිම sure එකක් තිබුනෙ නෑ මොකද මුන් ටික google කාරයත් එක්ක තරගෙට කරන වැඩක් නිසා. ඒක නිසා පැය දෙකක් මයින් කරල වැඩේ නතරකරා :'( කොහොම වුනත් මට කොයින්ස් 400K විතර ලැබිල තිබුන.

    මට මේ කොයින් එක ඊයෙ livecoin.net එකට එනව කියල project එකේ developer කෙනෙක් මට text කරල තිබුන වැඩේ කියන්නෙ මචන් ඒ වෙනකොට IPBC කොයින් එකේ Diff එක පට්ට විදියට වැඩි වෙලා. මට දවසටම කොයින් 100කට අඩුවෙන් තමයි මයින් කරන්න පුළුවන් වෙන්නේ.

    මයින් කරන එක කෙසේවෙතත් මයින් කරපු 400,000 IPBC ටික sell කරගන්න එක හොදයි කියල ඊයෙ උදේ පාන්දරම livecoin.net එකේ register වෙලා බඩු ටික පටවල ලොට් එකම සෙල් කරා. යකෝ කොයින් එක යන්නෙ 2000 සතොෂි වලට සන්තෝසෙ බෑ :P:P:P අන්තිම ප්‍රතිපලය නතර වුනේ 100 Monero වල. පැය දෙකක් මයින් කරල $29071 :shocked::shocked::shocked: ඉතුරි ටිකෙන් අද ZCL ගන්නව :)

    කෝකටත් කියල IPBC 2ක් HODL කරගත්ත :lol::lol::lol:

    අපේ මයිනින් කරන පුතාලට කියන්නෙ GRFT, DERO සහ IRD මයින් කරන්න කියල හැමෝටම ජය!

    chart බලන මල්ලිලා දිගටම චාර්ට් බලන්න.

    45 lax. :shocked: pattane
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC march 5-10 අතරේ 4800-6000$ වැටීමේ චාර්ට් අවදානමක් පවතී :lol::sorry::(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    Tradingview godak un kiyanne 8300 kiyala. Correction wave 2i awe thawama. Pump eke hatiyata Wave 3 n correction eka complete wenna ona next pump ekata enawa nam. Consolidation period ekak awoth thama risk eka.
     
    8300 -8200 තමා හරි ගාන...අර කලිනුත් කිව්වේ pump එක start තැනට එනවා කියලා...ඔය කිව්වා වගේ ටික ටික එන්නේ ඒ තැනට :yes:

    එත් මට ලොකු bad feeling එකක් තියෙනවා 8200 පහලට එවි කියලා :(

    හෙට උදේ 4-3 අතරේ crash එක පටන් ගනීවි කියලා හිතෙනවා :dull:
     
    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    මචන් 950Units යනව. හොද HP server PSU එකක් දැම්මොත් 850කට විතර අඩුකරගන්න පුළුවන්. එක පාර S9 එකකට යන්න එපා. S9 වලින් 25% විතර මුල්මාස 2ක ඇතුලත අනිව අවුල් වෙනව. උබට BTC මයින් කරන්න ඕනනම් Avalon 741ගන්න බලන්න but S9 එකට වඩා ගණන්. හොදම දේ තමයි GPU & CPU shit coin mining.
    aul yanava kiuwe Miner ekada :eek::eek:, Monada Hoda gpu thiyenne,
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,238
    113
    Behind u :p
    Tradingview godak un kiyanne 8300 kiyala. Correction wave 2i awe thawama. Pump eke hatiyata Wave 3 n correction eka complete wenna ona next pump ekata enawa nam. Consolidation period ekak awoth thama risk eka.

    8300 -8200 තමා හරි ගාන...අර කලිනුත් කිව්වේ pump එක start තැනට එනවා කියලා...ඔය කිව්වා වගේ ටික ටික එන්නේ ඒ තැනට :yes:

    එත් මට ලොකු bad feeling එකක් තියෙනවා 8200 පහලට එවි කියලා :(

    හෙට උදේ 4-3 අතරේ crash එක පටන් ගනීවි කියලා හිතෙනවා :dull:

    umbala denna Bitmex eke trade karanne natte ai ban ?
    :dull:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    aul yanava kiuwe Miner ekada :eek::eek:, Monada Hoda gpu thiyenne,

    ඔව් මචන් S9 එකේ කොලිටිය හුගක් අඩුයි. එක S9 එකක් විතරක් ගන්නවානම් ලොකු අවදානමක් තියෙනව.

    හොද GPU තමයි Nvidia 1060 හා AMD RX 570 / RX 580

    උබලට AMD Vega RX 56 ගන්න පුලුවන්නම් හුගක් හොදයි.

    GPUs හොයාගන්න අමාරුනම් AMD Ryzen 7 1700 හොදයි
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    uba kurunegalada machan ?poddak idahan mamath seen ekata log wenakam :) monawada use karana vga ban,podi quot ekak kiyahan machan 6lak walin withara goda da ganna :)

    කුරුණෑගල නොවේ.
    උබේ කියපු ගානෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. mining rig එක අපේ data center එකට එවපන් එතකොට ලයිට් බිලයි ගෙදර රත්වෙන සීන් එකෙන් බේරෙන්න පුළුවන් :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    මචන් අද තමයි අපේ ෆාර්ම් එකේ එක දිනක් තුල shit කොයින් මයින් කරල වැඩිම ගානක් හොයපු දවස, එක දවසක් කිව්වට දවසක්ම ගියේ නෑ.

    මම මයින් කලේ IPBC කියන ෂිට් කොයින් එක මේ කොයින් එක රිලීස් කරපු ගමන් පැය දෙකක් තමයි මම මයින් කලේ. IPBC කාරයො කරන්න යන්නෙ youtube වගේ site එකක් (https://ipbc.io) මම මේ කොයින් එක ගැන කිසිම sure එකක් තිබුනෙ නෑ මොකද මුන් ටික google කාරයත් එක්ක තරගෙට කරන වැඩක් නිසා. ඒක නිසා පැය දෙකක් මයින් කරල වැඩේ නතරකරා :'( කොහොම වුනත් මට කොයින්ස් 400K විතර ලැබිල තිබුන.

    මට මේ කොයින් එක ඊයෙ livecoin.net එකට එනව කියල project එකේ developer කෙනෙක් මට text කරල තිබුන වැඩේ කියන්නෙ මචන් ඒ වෙනකොට IPBC කොයින් එකේ Diff එක පට්ට විදියට වැඩි වෙලා. මට දවසටම කොයින් 100කට අඩුවෙන් තමයි මයින් කරන්න පුළුවන් වෙන්නේ.

    මයින් කරන එක කෙසේවෙතත් මයින් කරපු 400,000 IPBC ටික sell කරගන්න එක හොදයි කියල ඊයෙ උදේ පාන්දරම livecoin.net එකේ register වෙලා බඩු ටික පටවල ලොට් එකම සෙල් කරා. යකෝ කොයින් එක යන්නෙ 2000 සතොෂි වලට සන්තෝසෙ බෑ :P:P:P අන්තිම ප්‍රතිපලය නතර වුනේ 100 Monero වල. පැය දෙකක් මයින් කරල $29071 :shocked::shocked::shocked: ඉතුරි ටිකෙන් අද ZCL ගන්නව :)

    කෝකටත් කියල IPBC 2ක් HODL කරගත්ත :lol::lol::lol:

    අපේ මයිනින් කරන පුතාලට කියන්නෙ GRFT, DERO සහ IRD මයින් කරන්න කියල හැමෝටම ජය!

    chart බලන මල්ලිලා දිගටම චාර්ට් බලන්න.

    kohomada machan mining patanganne? chuttak briefly kiyala deepanko..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    BTC march 5-10 අතරේ 4800-6000$ වැටීමේ චාර්ට් අවදානමක් පවතී :lol::sorry::(

    Tradingview godak un kiyanne 8300 kiyala. Correction wave 2i awe thawama. Pump eke hatiyata Wave 3 n correction eka complete wenna ona next pump ekata enawa nam. Consolidation period ekak awoth thama risk eka.

    uptrend ekak ganida ban ? dawas 2 passe 10000 panna apahu :rolleyes::rolleyes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Bit coin crash eka ko ban awe nahane?

    again fake pump :lol::lol:

    10,077.01 avaa..stop loss demma ayata :baffled:

    BTC 9400$ genna thama kattiya try karanne.. 9400 up karala H&S pattern ekak hadala 15000$ BTC genna hadanne :rofl::rofl:

    kalin man kivva H&S pattern eka hadanna try karanne..thanikarama unta ona vidiyata chart hadan pump and dump karanava :eek:

    H&S heduvoth modayo tika 15000$ genevi :shocked:

    11500 break karala kattiyava buy karala ravattala 11800 dump kala..9400$ H&S hadanava vage aevith 9275$ dump kalara kattiya aenduva...godak un sell kara crash ekak ena nisa...mun charts balagena serama balu veda karanne :lol::lol:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    again fake pump :lol::lol:

    kalin man kivva H&S pattern eka hadanna try karanne..thanikarama unta ona vidiyata chart hadan pump and dump karanava :eek:

    H&S heduvoth modayo tika 15000$ genevi :shocked:

    11500 break karala kattiyava buy karala ravattala 11800 dump kala..9400$ H&S hadanava vage aevith 9275$ dump kalara kattiya aenduva...godak un sell kara crash ekak ena nisa...mun charts balagena serama balu veda karanne :lol::lol:

    :lol::lol:

    Fake da nadda kiyala heta ude weddi bala ganin. Pump une news ekakata

    Multi-currency money-sending app Circle has announced today, Feb. 26, that they have acquired major US-based cryptocurrency exchange Poloniex for $400 mln

    Circle kiyanne GoldmanSachs-backed cryptocurrency startup ekak

    Imaging bank supporting crypto will be the bank of the next century :cool::cool:

    Mama Long position ekak open kala. 9800 S/L dala. My target 11200. Then back to 10200. Next 13500 & higher