4 HR, 15 min thama godakma accurate. 1 day walin karanna amarui bun BTC wala. day today news walin trend reverse wena nisa
මචන් අද තමයි අපේ ෆාර්ම් එකේ එක දිනක් තුල shit කොයින් මයින් කරල වැඩිම ගානක් හොයපු දවස, එක දවසක් කිව්වට දවසක්ම ගියේ නෑ.
මම මයින් කලේ IPBC කියන ෂිට් කොයින් එක මේ කොයින් එක රිලීස් කරපු ගමන් පැය දෙකක් තමයි මම මයින් කලේ. IPBC කාරයො කරන්න යන්නෙ youtube වගේ site එකක් (https://ipbc.io) මම මේ කොයින් එක ගැන කිසිම sure එකක් තිබුනෙ නෑ මොකද මුන් ටික google කාරයත් එක්ක තරගෙට කරන වැඩක් නිසා. ඒක නිසා පැය දෙකක් මයින් කරල වැඩේ නතරකරා :'( කොහොම වුනත් මට කොයින්ස් 400K විතර ලැබිල තිබුන.
මට මේ කොයින් එක ඊයෙ livecoin.net එකට එනව කියල project එකේ developer කෙනෙක් මට text කරල තිබුන වැඩේ කියන්නෙ මචන් ඒ වෙනකොට IPBC කොයින් එකේ Diff එක පට්ට විදියට වැඩි වෙලා. මට දවසටම කොයින් 100කට අඩුවෙන් තමයි මයින් කරන්න පුළුවන් වෙන්නේ.
මයින් කරන එක කෙසේවෙතත් මයින් කරපු 400,000 IPBC ටික sell කරගන්න එක හොදයි කියල ඊයෙ උදේ පාන්දරම livecoin.net එකේ register වෙලා බඩු ටික පටවල ලොට් එකම සෙල් කරා. යකෝ කොයින් එක යන්නෙ 2000 සතොෂි වලට සන්තෝසෙ බෑඅන්තිම ප්රතිපලය නතර වුනේ 100 Monero වල. පැය දෙකක් මයින් කරල $29071
ඉතුරි ටිකෙන් අද ZCL ගන්නව
කෝකටත් කියල IPBC 2ක් HODL කරගත්ත
අපේ මයිනින් කරන පුතාලට කියන්නෙ GRFT, DERO සහ IRD මයින් කරන්න කියල හැමෝටම ජය!
chart බලන මල්ලිලා දිගටම චාර්ට් බලන්න.
pattaneBTC march 5-10 අතරේ 4800-6000$ වැටීමේ චාර්ට් අවදානමක් පවතී![]()
Tradingview godak un kiyanne 8300 kiyala. Correction wave 2i awe thawama. Pump eke hatiyata Wave 3 n correction eka complete wenna ona next pump ekata enawa nam. Consolidation period ekak awoth thama risk eka.

aul yanava kiuwe Miner ekadaමචන් 950Units යනව. හොද HP server PSU එකක් දැම්මොත් 850කට විතර අඩුකරගන්න පුළුවන්. එක පාර S9 එකකට යන්න එපා. S9 වලින් 25% විතර මුල්මාස 2ක ඇතුලත අනිව අවුල් වෙනව. උබට BTC මයින් කරන්න ඕනනම් Avalon 741ගන්න බලන්න but S9 එකට වඩා ගණන්. හොදම දේ තමයි GPU & CPU shit coin mining.

, Monada Hoda gpu thiyenne,Tradingview godak un kiyanne 8300 kiyala. Correction wave 2i awe thawama. Pump eke hatiyata Wave 3 n correction eka complete wenna ona next pump ekata enawa nam. Consolidation period ekak awoth thama risk eka.
Myth patta polu karyek
mama umbata kiwwane , mama trip ekak awith inne , laptop , nano ussagena
trip yanne naa neh
umbata hadissi nam cex eken ganin
කෙලියද?![]()
Tradingview godak un kiyanne 8300 kiyala. Correction wave 2i awe thawama. Pump eke hatiyata Wave 3 n correction eka complete wenna ona next pump ekata enawa nam. Consolidation period ekak awoth thama risk eka.
8300 -8200 තමා හරි ගාන...අර කලිනුත් කිව්වේ pump එක start තැනට එනවා කියලා...ඔය කිව්වා වගේ ටික ටික එන්නේ ඒ තැනට
එත් මට ලොකු bad feeling එකක් තියෙනවා 8200 පහලට එවි කියලා![]()
හෙට උදේ 4-3 අතරේ crash එක පටන් ගනීවි කියලා හිතෙනවා![]()

aul yanava kiuwe Miner ekada, Monada Hoda gpu thiyenne,
uba kurunegalada machan ?poddak idahan mamath seen ekata log wenakammonawada use karana vga ban,podi quot ekak kiyahan machan 6lak walin withara goda da ganna
![]()

මචන් අද තමයි අපේ ෆාර්ම් එකේ එක දිනක් තුල shit කොයින් මයින් කරල වැඩිම ගානක් හොයපු දවස, එක දවසක් කිව්වට දවසක්ම ගියේ නෑ.
මම මයින් කලේ IPBC කියන ෂිට් කොයින් එක මේ කොයින් එක රිලීස් කරපු ගමන් පැය දෙකක් තමයි මම මයින් කලේ. IPBC කාරයො කරන්න යන්නෙ youtube වගේ site එකක් (https://ipbc.io) මම මේ කොයින් එක ගැන කිසිම sure එකක් තිබුනෙ නෑ මොකද මුන් ටික google කාරයත් එක්ක තරගෙට කරන වැඩක් නිසා. ඒක නිසා පැය දෙකක් මයින් කරල වැඩේ නතරකරා :'( කොහොම වුනත් මට කොයින්ස් 400K විතර ලැබිල තිබුන.
මට මේ කොයින් එක ඊයෙ livecoin.net එකට එනව කියල project එකේ developer කෙනෙක් මට text කරල තිබුන වැඩේ කියන්නෙ මචන් ඒ වෙනකොට IPBC කොයින් එකේ Diff එක පට්ට විදියට වැඩි වෙලා. මට දවසටම කොයින් 100කට අඩුවෙන් තමයි මයින් කරන්න පුළුවන් වෙන්නේ.
මයින් කරන එක කෙසේවෙතත් මයින් කරපු 400,000 IPBC ටික sell කරගන්න එක හොදයි කියල ඊයෙ උදේ පාන්දරම livecoin.net එකේ register වෙලා බඩු ටික පටවල ලොට් එකම සෙල් කරා. යකෝ කොයින් එක යන්නෙ 2000 සතොෂි වලට සන්තෝසෙ බෑඅන්තිම ප්රතිපලය නතර වුනේ 100 Monero වල. පැය දෙකක් මයින් කරල $29071
ඉතුරි ටිකෙන් අද ZCL ගන්නව
කෝකටත් කියල IPBC 2ක් HODL කරගත්ත
අපේ මයිනින් කරන පුතාලට කියන්නෙ GRFT, DERO සහ IRD මයින් කරන්න කියල හැමෝටම ජය!
chart බලන මල්ලිලා දිගටම චාර්ට් බලන්න.
BTC march 5-10 අතරේ 4800-6000$ වැටීමේ චාර්ට් අවදානමක් පවතී![]()
Tradingview godak un kiyanne 8300 kiyala. Correction wave 2i awe thawama. Pump eke hatiyata Wave 3 n correction eka complete wenna ona next pump ekata enawa nam. Consolidation period ekak awoth thama risk eka.

Bit coin crash eka ko ban awe nahane?

10,077.01 avaa..stop loss demma ayata
BTC 9400$ genna thama kattiya try karanne.. 9400 up karala H&S pattern ekak hadala 15000$ BTC genna hadanne![]()

again fake pump
kalin man kivva H&S pattern eka hadanna try karanne..thanikarama unta ona vidiyata chart hadan pump and dump karanava
H&S heduvoth modayo tika 15000$ genevi
11500 break karala kattiyava buy karala ravattala 11800 dump kala..9400$ H&S hadanava vage aevith 9275$ dump kalara kattiya aenduva...godak un sell kara crash ekak ena nisa...mun charts balagena serama balu veda karanne![]()