අද කාලේ වෙඩින්

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    අද කාලේ වෙඩින්

    2ds4xft.jpg
     
    • Like
    Reactions: CONCORDE777

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,065
    6,991
    113
    Nawala
    hqdefault.jpg


    හොදට හිතපන් මෙන්න මේ වගේ උන් නේද මේවා කරන්නේ ....

    1. ගමක ඉදලා නගරයේ privet company එකක job එකකට ආපු
    2. ජිවිතේ 1වෙනි වතාවට හෝ 2වෙනි වතාවට tie/coat ඇදලා හොද හෝටලයක වෙඩින් එකකට ගිය
    3. පලවෙනි වතාවට black label බිපු ..
    4. වටේ ඉන්න ලස්සන කෙල්ලෝ ඉස්සරහ ටිකක් පොරක් වෙන්න ඕන ...
    5. වෙන එකෙක් bite කරොත් කෙල්ලෝ උව පොර කියලා හිතයි කියලා හිතන

    ගන්කබරයෝ තමයි බොහෝවිට මේ වැඩ කරන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,535
    35,391
    113
    ශිශ්ණයක් ප්‍රාණවත් වෙන්නේ නැති අඩුකුලේ නපුංසක පරහැත්ත.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    lagadi gamaka idan colombo awilla jobak karana pawlak wenna one.gamwla inna moda wesige puthala enawa passecolombo gana apita ugannanna.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,003
    1,268
    113
    නුවර
    හොද වැඩේ... හොදම වැඩේ බැන්ද එකාට. පාප මිත්‍රයෝ ආශ්‍රය කිරීමේ පලවිපාක