බය ගෝඨාභය

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් UNP උනුත් උඹේ රෙප් කපනව අැති තව ටිකක් කොටවන්න.:rofl:

    ඔව් බන් දෙපැත්තෙම පොන්ස්ල කපනවා දිගට හරහට....උඹලටම තමයි පාඩු...ගොන් පක්කු.:P

    WdCLUlx.png

    අලුත්ම ටික.....:P
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,267
    113
    dumindagota-colombo-telegraph.jpg

    Gota_Duminda3.jpg


    මේ අර KP වගේ කොටි නායකයන් දුමින්ද වගේ කුඩු ජාවාරම්කාරයන් එක්ක හුරතල් වේවි වංචා දූෂණ හෙළි කරන නිරායුධ මාද්‍යවේදීන්ව මරපු අතපය කඩපු අතුරුදහන් කරපු ජනතා උද්ගෝෂන වලට වෙඩි තියල මිනිස්සු මරපු අය්යාගේ ජනාධිපති බලතල තමන් පවරාගෙන අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දාගෙන හිටිය අනේ මට නඩු දාන්න එපා මගේ හොරකම් පත්තර වල ලියන්න එපා කියල වරණ නියෝග ගන්න දුවන නිවටය නේ ? :lol::lol::lol:

    lasantha2.jpg

    Keith-_Noyahr-1.jpg

    Journanaist_Poddala_Jayantha_02.06.2009_L.Deepa.jpg

    Poddala_With_Sandaru_hospital_Le_N_04.06.2009_1_Copie.jpg

    upali-t-colombotelegarph.jpg

    ddddddddddddd.jpg
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    පව් නේද රස්තියාදු වෙන්න්න වෙනවා නේද ?

    අවි ගබඩාව නැවේ තියල කොමිස් කුට්ටිය ගෙදර අරන් ගියා
    එකයි කෙස් එක මේ ලංකාවේ li kwan yu ලු

    ගෝට ආමි ඒකෙන් විශ්‍රාම ගිය අයයි නිකන් තිබුන ආයුධයි දාල බිස්නස් එකක් හැදුව.
    ඒක නිසා ගෙදරට වෙලා නිකන් හිටපු ආමි එකේ එවුනුයි ලංකාවෙ ෂිපින් ඒජන්ට්ලයි
    හොටෙල් කාරයොයි හොඳ ගානක් හෙව්වා. රජයටත් ආදායමක් ලැබුන ගමන් ගොටගේ
    සාක්කුවටත් ගානක් ගියා. මිනිහ ගානක් ගහල හරි වැඩක් කරා.

    ඒත් උඹ රුන්නට පස්සෙ පුක ලෙවකන්න තරම් ආදරෙන් කතා කරන රනිල් මංගල
    සෙට් එක අලුතෙන් මොනවද කරල තියෙන්නෙ? වොස්ක් වැගන් කෝ. ආයෝජකයෝ
    කෝ? අන්තිමට බැංකුවත් කෙලල ඇරිය. මුන් සමහර තීරණ ගන්නෙ රට ගැන තියෙන
    තරහටද කොහෙද. ලංකාවෙ ෂිපින් ලයින් එකක් ඇවිල්ල බිස්නස් එකක් කරද්දී එන ලාභයෙන් කිසියම්
    ප්‍රතිශතයක් ඒජන්ට් කොම්පැනියට ගෙවන්න ඕන කියල නීතියක් තියෙනව. මේ ආණ්ඩුවෙන් ඒ නීතිය
    අයින් කරන්න හදන්නෙ. එතකොට පිට රටවල කොම්පැනිවලට පුළුවන් මෙහෙ බිස්නස් කරල අපේ එවුන්ට
    පඩි විතරක් ගෙවල ශුද්ධ ලාබෙ උන්ගෙ රටට ගන්න. මුන් රටට එන ආදායමත් කෙලවල දානවා. වෙලාවට වාසු කාරය
    මේකට විරුද්ධව නඩුවක් දැම්ම.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,295
    113
    dumindagota-colombo-telegraph.jpg

    Gota_Duminda3.jpg


    මේ අර KP වගේ කොටි නායකයන් දුමින්ද වගේ කුඩු ජාවාරම්කාරයන් එක්ක හුරතල් වේවි වංචා දූෂණ හෙළි කරන නිරායුධ මාද්‍යවේදීන්ව මරපු අතපය කඩපු අතුරුදහන් කරපු ජනතා උද්ගෝෂන වලට වෙඩි තියල මිනිස්සු මරපු අය්යාගේ ජනාධිපති බලතල තමන් පවරාගෙන අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දාගෙන හිටිය අනේ මට නඩු දාන්න එපා මගේ හොරකම් පත්තර වල ලියන්න එපා කියල වරණ නියෝග ගන්න දුවන නිවටය නේ ? :lol::lol::lol:

    lasantha2.jpg

    Keith-_Noyahr-1.jpg

    Journanaist_Poddala_Jayantha_02.06.2009_L.Deepa.jpg

    Poddala_With_Sandaru_hospital_Le_N_04.06.2009_1_Copie.jpg

    upali-t-colombotelegarph.jpg

    ddddddddddddd.jpg

    නිවට කැද ඩයල් එකක් බන්
    අර ලලිත් ඇතුළත්මුදලි වගේ මිනිස්සු එක්ක ගත්තම මු මොන කබ්බෙක්ද බන්
    උබලත් ඔය ට්‍රපික් කෙස් වලට උසාවි දැම්මම උසාවියට කියපන් නඩුව අහන්න එපා කියලා
    අයි නඩුකාරය බාප්පනේ
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රනිල් මේ දවස් වල පොඩ්ඩක් වත් බය නැතුව ඉන්නේ. මාධය සාකච්ඡා වල ඒ බව පේනවා.... :D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,295
    113
    උබලත් ඔය traffic case වලට උසාවි දැම්මම කියපන් නිකන් රස්තියාදු වෙන්න බැරි නිසා නඩුව අහන්න එපා කියලා
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    උබලත් ඔය traffic case වලට උසාවි දැම්මම කියපන් නිකන් රස්තියාදු වෙන්න බැරි නිසා නඩුව අහන්න එපා කියලා

    Ithin hariyata sakki athuwa naduwa dapanko. nikan ada ada in nathiwa. ekane e manushya kiyanne nikan rashtiyadu karanna epa kiyala.

    wada beri tasanla set wunama joke thama wenne.

    thamange cabinet ekawath hariyata set karaganna beri wun enawa anunge waradi hoyanna :P.
     

    Similar threads