Justice_League_බලමු

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    huta mn balapu eke meka thibbe nane :frown:
    M6SlDcE.gif
     
    blue_in_rio

    Well-known member
  • huta mn balapu eke meka thibbe nane :frown:

    ෆිල්ම් එකේ සෑහෙන කොටස් ටිකක් එඩිට් කරද්දි කට් කරලා තමා පෙන්නුවේ.පැය තුනකට පෙන්නන්න හිටපු ෆිල්ම් එක පැය දෙකකට කෙටි කලා.ට්‍රේලර් එකේ තිබුණු සමහර කොටස් පවා අන්තිමට ෆිල්ම් එකේ තිබුනේ නෑ.උබේ වැරැද්දක් නෑ, උබ බැලුවේ හරි ෆිල්ම් එක. :sorry::sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ෆිල්ම් එකේ සෑහෙන කොටස් ටිකක් එඩිට් කරද්දි කට් කරලා තමා පෙන්නුවේ.පැය තුනකට පෙන්නන්න හිටපු ෆිල්ම් එක පැය දෙකකට කෙටි කලා.ට්‍රේලර් එකේ තිබුණු සමහර කොටස් පවා අන්තිමට ෆිල්ම් එකේ තිබුනේ නෑ.උබේ වැරැද්දක් නෑ, උබ බැලුවේ හරි ෆිල්ම් එක. :sorry::sorry:

    ammata siri ehemada...
    director cut ekak enne nathi weida danne na ehnm...