gu 70 meka, Batman wa balu karala thiyenne. This is a fucking Superman movie


Bump
BUMP
ela ela bump
Thanks Bro!![]()
huta mn balapu eke meka thibbe nane![]()


ෆිල්ම් එකේ සෑහෙන කොටස් ටිකක් එඩිට් කරද්දි කට් කරලා තමා පෙන්නුවේ.පැය තුනකට පෙන්නන්න හිටපු ෆිල්ම් එක පැය දෙකකට කෙටි කලා.ට්‍රේලර් එකේ තිබුණු සමහර කොටස් පවා අන්තිමට ෆිල්ම් එකේ තිබුනේ නෑ.උබේ වැරැද්දක් නෑ, උබ බැලුවේ හරි ෆිල්ම් එක.![]()
first superman සීන් එකේ උගෙ රැවුල අයින් කරන්න ගිහින් පොඩ්ඩක් නාල තිබ්බට overall පට්ට
![]()
